කාන්තන්කුඩි_හිරු_ටීවී

KDH

Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    ekane ban, mamath dakka, maara seen eka ban. kawda mewa gana katha karanne? mehema karanna puluwanda?



    ව්‍යවස්ථාව අනුව වැරදියි...හිරු එකෙන් ගේම අදිද දන්නේ නෑ..නැත්නම් හාමුදුරුවරු හරි පැමිණිලි කරොත් හොදයි..

     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,554
    113
    අල්ලගෙ අම්මට හැමිනෙන්ට කියල බම්ප් කරා ඔන්න
     
    • Like
    Reactions: killershan

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    oya pette sinhalen kata karama wathura ekak ganna be.. ape police un innawa.. un sinhala tamil unta witarak part danawa. thambi tika athal eke innawa. kisima waradak kalata dada kola, mokawath ne. wahane no plate eka EP newe nam aniwarenma nawattala podi show ekak danawa. mewwa athdakeem.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113


    ව්‍යවස්ථාව අනුව වැරදියි...හිරු එකෙන් ගේම අදිද දන්නේ නෑ..නැත්නම් හාමුදුරුවරු හරි පැමිණිලි කරොත් හොදයි..


    කිර්ලපන හරියේ දෙමල ඉස්කෝලයක් තිබ්බා හින්හලෙන් නම නෑ.
    දෑන් පෙන්නෑ ගස් නිසා. හොයලා බලන්න ඔනේ.
    අප්‍රේල් 21 න් පස්සෙ සෑමට එක නීතියලු, ඔය විදියට නම් ගහන එක තහනම්ලු.
    හෙල්මට් නෑතුව බයිසිකල් වල යන්න බෑලු.
    ඔක්කොම ලු..
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    කරනවා නම් දැන් තම සුද්ද කරන්න හොදම කාලේ
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සහජීවන තිර රෙද්දට මුවා වෙලා මුන්ට ඕන දෙයක් කරගන්න දීල අපි දෙමලෙන් ජාතික ගීය ගායනා කරනවා....