කාන්තාරෙ

Ayesh malshika fernando

Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    මමත් දිව්වා මිරිගු පස්සෙන්
    එත් එ එකක්වත් වතුර පොදක් තිබ්බෙ නැ
    මම එකදෙයක් දැනගත්තා මිරිගු පස්සෙන් දුවනවට වඩා
    මේ කාන්තරෙම අතරමන් වෙලා ඉන්න එක හොදයි කියලා.

    එත් පස්සෙ හිතුනා වහිනකන් එක තැනක ඉන්නව කියල
    එහෙම ඉන්නෙත් කොහොමද මේ ගිනි අව්වෙ
    රස්නෙ උහුලන්නත් බැ

    මම තීරනය කරා එක පැත්තක් බලගෙන දුවන්න
    එ නැගෙනහිර ද බටහිරද කියලා මම දන්නෙ නැ
    එත් මම දන්නවා මට වතුර හම්බවෙවි කියලා

    එත් මට වතුර හම්බ උනෙ නැ මට දුරින් අති විශාලග0ගාවක් පෙනුනා
    දැන් මට මිරිගු පෙන්නෙ නෑ එත් මට මගෙ අනගතය පේනවා
    ඉස්සරහට මට මුරිගුවක් නොවෙන ඇත්තම මහ ග0ගාවක් හම්බ වෙවි
    මම එතකන් මේ මම දුවනවා මට පේන ගග දිහාවට........................................................


    මීට කාන්තරේ අතරමන් උන මම :(

    desertred.jpg
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අහ් ගග ඉක්මනට හම්බ වෙවා
    අතු ගංගාත් ඉක්මනට හදන්න ලබෙවා
     

    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ

    ~Lonely~

    Member
    Nov 19, 2010
    537
    26
    0
    kellonwa fun ekata witharak thiyaganin ban sira karanna epa
    ethakota ubata 1k newei 10k unath set karaganna puluwan