LGBT ගැන ඔයලගේ අදහස මොකද්ද

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,084
    787
    113
    මට අනුවනම් ඕන කමින් නොවන ප්‍රමෝට් නොකරන අය ගැන ප්‍රශ්නයක් නැ " ඒ කියන්නේ ඉපදිලා එන්න එන්න ඉබේම trans වෙන අය , සමලිංගික වෙලා පාඩුවේ ඉන්න අය ගැන නම්

    නමුත් සමාජෙට " බම්බු " ගහාන්න කියලා ඒවා සමන්‍ය දෙයක් කියලා පෙන්නන්න හදන එක සහා ප්‍රෝම්ට් කරන එක වැරදි ඔයලගේ අදහස මොකද්ද
    ඇත්තම කිව්වොත් විද්‍යවට අනුව මේවා සමන්‍ය දේවාල් ( LGB) එත් මම විශ්වාස කරන්නෙ මේ දේවාල් විකෘතියක් හෝ මානසික ලෙඩක් බව
     
    • Like
    Reactions: Yin And Yang

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    1767112974107.png
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,577
    13,187
    113
    🤍
    unta monawa hri product ekak vikuanala apita goda yanna kramyak nadda bn ?

    unata ona karana items vikunana ecommerce ekk wage wath ?
     
    • Haha
    Reactions: navinnuwan

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,084
    787
    113
    unta monawa hri product ekak vikuanala apita goda yanna kramyak nadda bn ?

    unata ona karana items vikunana ecommerce ekk wage wath ?
    🥲අඩේ සිරාවට නේ අර මොකක්ද මන්දා පොත් එහෙම විකිනෙනවා නේද ඔය වගේ අය මාර විදියට ගන්නෙ

    මිනිස්සු හුකනවා

    ------ Post added on Dec 30, 2025 at 10:18 PM
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,084
    787
    113
    The-Ultimate-Guide-About-HDMI-Ports-On-LG-TVs-1024x598.jpeg


    LGTVHDMI+ කෙටියෙන්ම මානසික ලෙඩ්ඩු. 👇👇👇🤮🤮🤮🤮


    🥲ඔකුන්ගෙ එලියට ඔච්චරයි බන් හැමෝටම පේන්න ඉන්නෙ ඔහොම ඇතුලෙන් සමන්‍ය මිනිස්සු වගේ ඉන්නේ 😂ඔකුන් ඉදි පුසෝ වගෙ හැමදාම මේන් කියලා
     
    • Like
    Reactions: Cypress

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    මට අනුවනම් ඕන කමින් නොවන ප්‍රමෝට් නොකරන අය ගැන ප්‍රශ්නයක් නැ " ඒ කියන්නේ ඉපදිලා එන්න එන්න ඉබේම trans වෙන අය , සමලිංගික වෙලා පාඩුවේ ඉන්න අය ගැන නම්

    නමුත් සමාජෙට " බම්බු " ගහාන්න කියලා ඒවා සමන්‍ය දෙයක් කියලා පෙන්නන්න හදන එක සහා ප්‍රෝම්ට් කරන එක වැරදි ඔයලගේ අදහස මොකද්ද
    ඇත්තම කිව්වොත් විද්‍යවට අනුව මේවා සමන්‍ය දේවාල් ( LGB) එත් මම විශ්වාස කරන්නෙ මේ දේවාල් විකෘතියක් හෝ මානසික ලෙඩක් බව
    1 විශ්වාසය කියන්නෙ සයන්ස් නෙවේ. ඒක නිසා විද්‍යාව පිලිගන්නවනම් එකක්. වෙන එකක් විශ්වාස කරනවනම් ඒක තව එකක්. 2 ඉපදිලා එන්න එන්න ඉබේම ට්‍රාන්ස්වෙන අය කියලා ජාතියක් නෑ. හැබැ‍යි Intersex කියලා ජාතියක් ඉන්නවා . තව කට්ටියක් ඉන්නවා XX‍Y ක්‍රෝමසෝම්ස් තියන අය. මේ තුන් ගොල්ල වෙනස්. ට්‍රාන්ස් කියලා කියන්නෙ ජෙන්ඩර් ඩිස්පෝරියා තියන අය. මෙයාලා මෙහෙමයි කියලා ඩයග්නෝස් කරන ක්‍රියිටීරියා තියනවා. ශාරීරික ලෙඩ වගේ , නෙවේ මානසික ලෙඩ සහ ඩිසෝඩර්ස් හඳුනාගන්නා හා ට්‍රීට්මෙන්ට් කරන විදි වල ගොඩාක් ග්‍රේ ඒරියාස් තියනවා. ඔන්න ඔය ග්‍රේ ඒරියා වලින් එක එක එරොටික් ෆෙටිශ් තියන අයත් ඔය ජෙන්ඩර් ඩිස්පෝරියා කැටගරි එකට රින්ගනවා. මේ අය තමයි ගොඩක් වෙලාවට පිස්සු නටන්නෙ. ඔය ප්‍රොමෝට් කරන එක ගැන නෙවෙයි මම නම් විරුද්ධ බාගෙට ප්‍රොමෝට් කරන එක ගැන. බාගෙට ප්‍රොමෝට් කරන එකෙන් වෙන්නෙ ඇත්තටම සමහර වෙලාවට මම ගේ උනොත් , නැත්තම් ට්‍රාන්ස් උනොත් මොකද වගේ කුතුහලයක් දරුවෙකුට යන්න පුලුහන්. ඊට පස්සෙ නීති විරෝදී විදිහට හෝමෝන අරගෙන බලන්න පුලුහන්. හැබැ‍යි මම හිතන විදිහට ජෙන්ඩෙර් ඩිස්පෝරියා කියන තත්වෙට යන්න නම් හැකියාවක් නෑ. ඒත් ඉතින් ලමයෙකුගේ මානසික තත්වය කඩාගෙන වැටෙනවා කියන්නෙ අපරාදෙනෙ. ඒ ඇරෙන්න මම ඒප්‍රජාවට සමාන අයිතිවාසිකම් තියෙන්න ඕනෙ කියලා පිලිගන්නවා . පොඩ්ඩක් නිකන් ඉන්න වෙලාවට ඔය එක එක දේවල් කියවනවා. නැතුව මම මේ දේවල් වලට ප්‍රොෆෙශනලි සම්බන්ද කෙනෙක් නෙවෙයි.
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    සමන්‍ය දෙයක් කියලා පෙන්නන්න හදන
    සාමාන්‍ය දෙයක් තමා. හදපු දෙයක් නෙවේ උන්ගෙ ජාන වලින් එන්නෙ ස්වාභාවිකව උපතින්. සමාජීය කරුණු බලපානවා ඒ බලපාන්නත් ජාන හේතු තියෙන්න ඕනි පොඩ්ඩක් හරි
     
    • Like
    Reactions: Roddk da

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,949
    12,040
    113
    🌎
    සාමාන්‍ය දෙයක් තමා. හදපු දෙයක් නෙවේ උන්ගෙ ජාන වලින් එන්නෙ ස්වාභාවිකව උපතින්. සමාජීය කරුණු බලපානවා ඒ බලපාන්නත් ජාන හේතු තියෙන්න ඕනි පොඩ්ඩක් හරි
    586998.png
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,629
    11,380
    113
    හඳට කිට්ටුව
    I am irresistibly drawn to labyboys with fair, flawless skin, a clean and inviting rosy pucker, and a cute little dick that ignites an intoxicating allure. I would eagerly fuck and suck such a delectable plaything, surrendering to the forbidden pleasure without a moment's hesitation. :P
     
    • Like
    Reactions: Roddk da

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,593
    4,448
    113
    Gay or Les is a rare and unorthodox creature. But it's not their wrong. They should not be discriminated and everyone should see them with empathy and sympathy.
    There is natural order in the world. It needs to continue world by reproduction. That why basically two distinct creatures are there called male and female. To have going concernness of the natural being, basically needs two oppose biological Chemistry and everyone loves the continuity and natural phenomena should respect and honour Heterosexuality. Thus, there should be bar to homosexuality but they must be treated and respected as humans.
     
    • Like
    Reactions: Roddk da