කාන්තාවකගේ ඔසප් චක්‍රය ගැන දන්නවාද...??

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
Nice Post bro!!

GOOD POST.. REP DENNA BA KIYANAWA..

11.gif
11.gif
11.gif
11.gif
11.gif

කමෙන්ට්ස් වලට සහ බම්ප් වලට තැන්ක්ස් මචංලා...... රෙප් නැති උනාට අවුලක් නැහැ බං...රෙප් වලින් හාල් කිලෝ එකක් ගන්න කියලද බං... මට ඕනේ නොදන්න දෙයක් කාට හරි කියලා දෙන්නයි...
 
luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
FUN ekak aran kellava bada novi inna one nam meka balhan moda mee harak.
මී හරකා කිව්වේ මටද බං....???
:(:(:(
බොහොත් ශුක්රියා
තුජේ සෙක්සි ක්නොලේජ් කා බොහොත් ඉම්ප්රෙසිව් හේ
නමස්තේ ජි
:shocked::shocked::shocked::shocked::shocked:
මොකක්ද බං මේ කිව්වේ...???
11.gif
11.gif
11.gif
11.gif
11.gif

කමෙන්ට්ස් වලට සහ බම්ප් වලට තැන්ක්ස් මචංලා...... රෙප් නැති උනාට අවුලක් නැහැ බං...රෙප් වලින් හාල් කිලෝ එකක් ගන්න කියලද බං... මට ඕනේ නොදන්න දෙයක් කාට හරි කියලා දෙන්නයි...
 
luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
මොකෝ බං උඹ මගේ හැම ත්‍රෙඩ් එකකම 'kkkk; කියලා දාන්නේ.. මොනවා හරි කියලා යනවකෝ... අඩුම තරමින් මට බැනලා හරි පලයන්කො බන්... :(

:no: Ane nehe machan ubata nemei :no::no::no::no: :) mama dakka adath kellata periods hadune naha kiyala kowda ekek thread ekak daala tiyenava. A vage unta thamai mee harak kiyla kiwwe. :yes:
Ubata nemi ban uba GOD! :):):):cool:
මට GOD කියලා දෙවිවරුන්ට අපහස කරන්න එපා බොල...:frown: එල එල මචං මාත් දැක්කා...:lol: මාත් ගිහින් කමෙන්ට් එකක් දෙකක් දැම්මා... කම්මැලි වෙලාවට සෙට් වෙලා ෆන් එකක් ගන්න කියාපු ත්‍රෙඩ් ඔව්වා...:lol: ස්වභාවික උපත් පාලන ක්‍රම ගැන දෙන්නම්කෝ එන සතියේ විතර.... ;);)

11.gif
11.gif
11.gif
11.gif
11.gif

කමෙන්ට්ස් වලට සහ බම්ප් වලට තැන්ක්ස් මචංලා...... රෙප් නැති උනාට අවුලක් නැහැ බං...රෙප් වලින් හාල් කිලෝ එකක් ගන්න කියලද බං... මට ඕනේ නොදන්න දෙයක් කාට හරි කියලා දෙන්නයි...
 
Last edited:

unicornx

Well-known member
  • Aug 11, 2007
    7,851
    1,263
    113
    Mars
    You must spread some Reputation around before giving it to luckyluke111 again :(

    Nice thread and typing too :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තුන් පාරක් කියෙව්වා බොල.. ඒත් තේරුනේ නෑනෙ.. :no:
    මේ මට කෙටියෙන් කියපං.. ගැබ් ගන්නෙ මෙන්සස් වෙලා දින කීයකින් පස්සෙ ලිංගිකව එකතු උනාමද කියලා.. :frown:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    තුන් පාරක් කියෙව්වා බොල.. ඒත් තේරුනේ නෑනෙ.. :no:
    මේ මට කෙටියෙන් කියපං.. ගැබ් ගන්නෙ මෙන්සස් වෙලා දින කීයකින් පස්සෙ ලිංගිකව එකතු උනාමද කියලා.. :frown:

    :yes::yes::yes::frown: