කාන්තාවකගේ ඔසප් චක්‍රය ගැන දන්නවාද...??

tarson

Well-known member
  • Feb 25, 2009
    8,744
    5,978
    113
    මුකුත් තේරුනේ නැහැ
    සජීවි සාම්පල් එකක් ගෙනල්ල විස්තර කරපන්:eek:

    හයියෝ තේරුනේ නැද්ද.... අපරාදේ දමාගෙන කෙ‍ටුවෙ බං.... ඔතනින් එහාට කොහොමද බං තෙරුම් කරන්නේ... කෙල්ලගෙන්ම අහගනින් එහෙනම්... :sorry::sorry::sorry:

    නෑ බං ඌ කිව්වෙ සජීවී සාම්පල් එකක් (කෙල්ලෙකුත් ) ගෙනල්ලම විස්තර කරන්න කියල ... ලොල් :P:P:P:rofl::rofl: ...
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    :O මගෙත් ඔහොමද දන්නේ නෑ වෙන්නේ.... :shocked:

    rep දෙන්න බෑලු.... :(
     
    Last edited:

    Pradeep27

    Active member
  • Oct 14, 2010
    395
    71
    28
    තුන් පාරක් කියෙව්වා බොල.. ඒත් තේරුනේ නෑනෙ.. :no:
    මේ මට කෙටියෙන් කියපං.. ගැබ් ගන්නෙ මෙන්සස් වෙලා දින කීයකින් පස්සෙ ලිංගිකව එකතු උනාමද කියලා.. :frown:
    mekata answer vekak depanko danna ekek