මුකුත් තේරුනේ නැහැ
සජීවි සාම්පල් එකක් ගෙනල්ල විස්තර කරපන්![]()
හයියෝ තේරුනේ නැද්ද.... අපරාදේ දමාගෙන කෙටුවෙ බං.... ඔතනින් එහාට කොහොමද බං තෙරුම් කරන්නේ... කෙල්ලගෙන්ම අහගනින් එහෙනම්...![]()
නෑ බං ඌ කිව්වෙ සජීවී සාම්පල් එකක් (කෙල්ලෙකුත් ) ගෙනල්ලම විස්තර කරන්න කියල ... ලොල්




...







