කාන්තාවක් සමග නිදා ගැනීම

Boonz

Member
Jul 10, 2012
55
8
0
Colombo
කාන්තාවක් සමග නිදා ගැනීම

[FONT=&quot]ඔන්න මං දැන් මේ කතාන්දරක් කියන්න යන්නේ.[/FONT]

[FONT=&quot]ඔන්න එක පැත්තක පොරක් හිටියලු. මේ හාදයා විප්ලවකාරී අදහස් තියෙන අර කාල් මාක්ස්, ලෙනින් වගේ අයව අදහගෙන ඉන්න හදයෙක්ලු. දැන් ඉතින් මේ වගේ අයට ආගම අබිං වගේ කියලා නේ කියන්නේ.[/FONT]
[FONT=&quot]ඉතින් මේ හාදයා ත් එහෙමලු. ආගම දහම දිහා බලන්නේ නිකං නෝන්ඩියට වගේ. ඉතින් දවසක් මේ පොර පාරේ යනකොට හාමුදුරුනමක් වඩිනවා ලු.ඒක දැකපු මේකා හිතුවලු හාමුදුරුවෝ ව අපහසුතාවයට පත් කරන්න ඕනි කියලා. මොකද ඔය සමහරු හිතං ඉන්නේ තමුන්ගේ අදහස තමයි හරි, අනිත් එව්වා වැරදි කියලා වගෙනි. [/FONT]
[FONT=&quot]එ පාර මු හාමුදුරුවෝ ලගට ගිහින් ඇහැව්වලු “හාමුදුරුවනේ කාන්තාවක් සමග නිදා ගැනීම පාපයක්ද” කියලා.[/FONT]
[FONT=&quot]ඊට පස්සේ හාමුදුරුවෝ කිව්වලු “කවුද කියන්නේ කාන්තාවක් සමග නිදා ගත්තම පව් සිද්දවෙනවා කියලා? හැබැයි තමුසෙලා වගේ අයට එ වෙලාවට නින්ද යන්නේ නෑ, අන්න එතැනයි පව. ” කියලා.[/FONT]
......................................................................

[FONT=&quot]මම මේක අහපු කතාවක්. පොඩ්ඩක් හිතන්න දෙයක් තියෙන හින්දා මෙතැන එළකිරි එකේ ටයිප් කරලා දැම්මේ.

[/FONT]
(ප.ලි-
මේක තේරිලා නෑ වගේ ගොඩක් අයට,
නිදා ගත්තම අවුලක් නැහැනේ. නින්ද ගියාම පස්සේ පවක් වෙන්න විදියක් නැහැනේ. නිදාගන්නේ නැතිව නැගිටලා අහවල් ඒක කරන එකනේ අවුල. හාමුදුරුවෝ කියන්නේ එ කතන්දරේ.)
 
Last edited:

Boonz

Member
Jul 10, 2012
55
8
0
Colombo
ita passe????

ඇයි තේරෙන්නේ නැද්ද බං. නිදා ගත්තම අවුලක් නැහැනේ. නින්ද ගියාම පස්සේ පවක් වෙන්න විදියක් නැහැනේ. නිදාගන්නේ නැතිව නැගිටලා අහවල් ඒක කරන එකනේ අවුල.
 
Boonz

Member
Jul 10, 2012
55
8
0
Colombo
[FONT=&quot]ඔන්න මං දැන් මේ කතාන්දරක් කියන්න යන්නේ.[/FONT]

[FONT=&quot]ඔන්න එක පැත්තක පොරක් හිටියලු. මේ හාදයා විප්ලවකාරී අදහස් තියෙන අර කාල් මාක්ස්, ලෙනින් වගේ අයව අදහගෙන ඉන්න හදයෙක්ලු. දැන් ඉතින් මේ වගේ අයට ආගම අබිං වගේ කියලා නේ කියන්නේ.[/FONT]
[FONT=&quot]ඉතින් මේ හාදයා ත් එහෙමලු. ආගම දහම දිහා බලන්නේ නිකං නෝන්ඩියට වගේ. ඉතින් දවසක් මේ පොර පාරේ යනකොට හාමුදුරුනමක් වඩිනවා ලු.ඒක දැකපු මේකා හිතුවලු හාමුදුරුවෝ ව අපහසුතාවයට පත් කරන්න ඕනි කියලා. මොකද ඔය සමහරු හිතං ඉන්නේ තමුන්ගේ අදහස තමයි හරි, අනිත් එව්වා වැරදි කියලා වගෙනි. [/FONT]
[FONT=&quot]එ පාර මු හාමුදුරුවෝ ලගට ගිහින් ඇහැව්වලු “හාමුදුරුවනේ කාන්තාවක් සමග නිදා ගැනීම පාපයක්ද” කියලා.[/FONT]
[FONT=&quot]ඊට පස්සේ හාමුදුරුවෝ කිව්වලු “කවුද කියන්නේ කාන්තාවක් සමග නිදා ගත්තම පව් සිද්දවෙනවා කියලා? හැබැයි තමුසෙලා වගේ අයට එ වෙලාවට නින්ද යන්නේ නෑ, අන්න එතැනයි පව. ” කියලා.[/FONT]
......................................................................

[FONT=&quot]මම මේක අහපු කතාවක්. පොඩ්ඩක් හිතන්න දෙයක් තියෙන හින්දා මෙතැන එළකිරි එකේ ටයිප් කරලා දැම්මේ. [/FONT]