කාන්තාවන්ගේ කාම ආශාව වඩන ස්වාභාවික ඔසු

csnchana

Active member
  • Feb 17, 2018
    284
    130
    43
    කාන්තාවන්ගේ කාම ආශාව වඩන ස්වාභාවික ඔසු

    කාන්තා ඔබගේ කාම ආශාව/ලිංගික ශක්තිය වඩන පෙරදිග ස්වාභාවික ඔසු

    ඔයා නිදි යහනෙදී උදාසීනව නැතිනම් අසහනෙන් ඉන්න කාන්තාවක් නම්, ඒ වගේ කාන්තාවකගේ බිරිඳක් නම් මේක ඔයාට ගොඩක් වැදගත් වෙයි. ලිංගික ජීවිතය තමයි පවුල් ජීවිතයක ප්‍රධානතම පදනම වෙන්නේ. සාමාන්‍යයෙන් පිරිමින් වගේ නෙවෙයි කාන්තාවන්. දරුවන් ලැබුණට පස්සේ නැතිනම් වෙනත් කායික මානසික පීඩන ආදී හේතු නිසා ලිංගික උත්තේජනය, කාම ආශාව සෙක්ස් කරන්න තියන කැමැත්ත ගොඩක් අඩු වෙන්න පුළුවන්. නමුත් පිරිමි හැදිලා තියෙන්නේම ලිංගිකත්වයට වැඩි නැඹුරුවක් ඇති විදියට. පිරිමින් කාන්තාවන්ට වඩා අතිශයින්ම ලිංගිකත්වයට කැමැත්තක් දක්වනවා. ඉතින් මේ තත්ත්වයට කාන්තාවන්ට හුරුවෙන්න බැරිවුනාම තමයි බොහෝ පවුල් ප්‍රශ්න අති වෙන්න බලපාන්නේ. අන්න ඒක නිසා මම අද කියලා දෙන්න යන්නේ කාන්තාවන්ගේ ලිංගික උත්තේජනය එහෙම නැතිනම් කාම ආශාව වැඩි කරන්න පුළුවන් ස්වාභාවික ආයුර්වේදීය ඖෂධ කිහිපයක් ගැන. ඉතින් ඔයා කාන්තාවක් නම් (පිරිමියෙක් වුනත් තමන්ගේ බිරිඳගේ) කාමාශාව වැඩි කරගන්න හැමෝම කැමතීනේ. ඉතින් ඒ හැමදේම දැන ගන්න මේ විඩියෝ එක ඉවර වෙනකන්ම බලන්නකෝ.මේවගේ විඩියෝස් හැමදාම බලන්න අපිව SUBSCRIBE කරලා එකතු වෙන්න. LIKE එකක් දාලා යාළුවන්ට බලන්න SHARE කරන්න අමතක කරන්නත් එපා. සුභ දවසක්!!!
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    :yes::D:love: එන්න අපත් සමග එකතු වන්න :yes:

    anLeHb7.png


    එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය

    එළකිරි තනිකඩ පෙරමුණ - ඡන්ද මධ්‍යස්ථානය

    එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම