කාන්තාවකගේ අධි සෘංගාත්මක කලාප.🙈

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,192
    8,191
    113
    M-Town
    කාන්තාවකගේ අධි සෘංගාත්මක කලාප.🙈
    කාන්තාවක් ගත්තම ඇයගේ මුලු ශරීරයම ශෘංගාත්මක කලාපයක් කියලා හඳුන්වන්න පුලුවන්... එමඟින් හුදෙක් කාන්තාවට පමණක් නෙමෙයි ඇයගේ ශරීරය ස්පර්ශ කරනු ලබන පුද්ගලයාටද තෘප්තියක් ලැබෙන අයුරින් ඇගේ ශරීරය නිර්මාණය වී තිබීම විශේෂයි.
    මුලු ශරීරයම පොදුවේ ශෘංගාත්මක කලාපයක් උනත් කාන්තාවකගේ ලිංගික හැඟීම වඩ වඩාත් උද්දීපනය කරවන්න පුලුවන් විශේෂ කලාප වගයක් තියනවා..අන්න ඒ ප්‍රදේශ වලට තමයි අපි අධි ශෘංගාත්මක කලාප කියලා කියන්නේ..
    ප්‍රධාන වශයෙන් ප්‍රදේශ 5ක් හඳුන්වන්න පුලුවන්.
    1.පියයුරු (Female Breast)
    2.යෝනිය (Vagina)
    3.යෝනි පේශීන් (Vaginal Muscles)
    4.භගමනිය (Clitoris)
    5.G තිත (G Spot)
    1.පියයුරු.🩱
    කාන්තාවකට පියයුරු යුගලක් පිහිටලා තියනවා... එම යුගල පිරිමින්ගේ වර්දනය නොවුනත් වැඩිවියට පැමිණීමත් සමඟ කාන්තාවකගේ පියයුරු පිරිමියෙකුට සාපේක්ෂව වර්ධනය වීමක් සිදුවෙනවා.. පියයුරු නිර්මාණය වෙන්නේ ශ්වෙද ග්‍රන්තියක් (Sweat gland) විකරණය වීමේන්...ඒ කිව්වේ දහඩිය නිපදවන ග්‍රන්තියක් වෙනස් වීමකට ලක් වීමෙන්..
    ආරම්භයේ මෘදුව එල්ලා නොවැටී ඇති පියයුරු කාලයත් සමඟ වැලේ වනා ඇති වැට කොලු කරල් වගේ ‍රැලී වැටී, එල්ලී යාමකට ලක් වෙනවා..😂😂
    පියයුරු වල හැඩය පවත්වාගෙන ඇතුලතින් මාංශ පේශී පටල වලට සම්බන්ද කරගෙන පවතිනු ලබන්නේ Cooper's Ligament කියලා හඳුන්වන තන්තුමය බන්ධනී මගින්.. කාලයත් සමඟ තම ස්වාමි පුරුෂයාගේ නොමනා😁 ක්‍රියා කාරකම්, දරුවන්ට මව් කිරි පෙවීම් නිසා මෙම බන්ධනී ඇදීම් වලටලක් වෙලා කැඩී බිඳී යන නිසයි කලින් කිව්වා වගේ එල්ලීම කඩා හැලීමට ලක් වන්නේ...
    මේ පියයුරු යුගල සුරතල් කිරීම මඟින් ඉතාමත් ඉහළ වින්දනයක් කාන්තාවකට ලබා දෙන්න පුලුවන්... පියයුරු යුගලේම මධ්‍යයේ රුපියල් දෙකක කාසියක පමණ වට ප්‍රමාණයට සරිලන ලෙස තද පැහැති ප්‍රදේශයක් පවතිනවා.. මෙයට Areola කියලා හඳුන්වනවා... මෙම ප්‍රදේශය සංවේදී බවින් ඉතාමත්ම ඉහළයි.. ස්නායු සංවේදී අන්ත විශාල ප්‍රමාණයක් සාන්ද්‍රණගතව පැවතීම මෙයට හේතුවයි..
    ඊට පස්සේ මැද්දෙන්ම තියනවා තණ පුඩුව 😍(Nipple ) එය පෙර කී Areola ප්‍රදේශයටත් වඩා සංවේදී බවින්ඉහලයි... මෙම ප්‍රදේශය උත්තේජනය කිරීමෙන් කාන්තාවකට ඉහළ තෘප්තියක් ලබා දෙන්න පුලුවන්..
    2.යෝනිය.😋😋
    යෝනිය ගත්තම භාහිර යෝනි තොල්, අභ්‍යයන්තර යෝනි තොල්, යෝනි විවරය කියන කොටස් තුනත් මුත්‍රා විවරය කියන වෙනම කොටසත් කියන කොටස් වලින් සමන්විත වෙනවා....යෝනි මාර්ගය මැස්සෙකුටවත් වහන්න නොදී ආරක්ශා කිරීමට තමයි මෙව්වා පිහිටා තියෙන්නේ....
    භාහිර යෝනි තොල් තරමක් ඝනකමින් හා අඳුරු පැහැයෙන් යුක්තයි... ඒ කිව්වේ කොච්චර කිරි සුදු කෙල්ලෙක් උනත් නිෂ්පාදිත රට ශ්‍රී ලාංකිකනම් ඔතන බොහෝ දුරට කලුයි...😂😂🙈
    භාහිර යෝනි තොල් වලට ඇතුලතින් අභ්‍යයන්තර යෝනි තොල් පිහිටා තිබෙනවා.. ඒක සාමාන්‍යයෙන් තුනී හා රෝස පැහැයක් ගන්නවා... ඒ දෙකට මැදිව ඉදිරියෙන් මුත්‍රා විවරයත් ඊට පසු පසින් වෙන්නට යෝනි විවරයත් පිහිටනවා...
    ඔය භාහිර යෝනි තොල් පිරි මැදීම මඟින් අති විශාල තෘප්තියක් කාන්තාවකට ලබා දෙන්න පිරිමියෙකුට පුලුවනි... ඒ වගේම අභ්‍යයන්තර යෝනි තොල් යුගලත්, යෝනි විවරයත් සුරතල් කිරීමත් විශාල තෘප්තියක් ලබා දීමට ඉවහල් වෙනවා...
    3.යෝනි පේශීන්.💪
    යෝනි මාර්ගය දෙපස පිහිටන මාංශ පේශි ගැනයි මෙතනින් සඳහන් වෙන්නේ. පුරුෂ ලිඟුව යෝනි මාර්ගයට ඇතුල් කිරීමට පෙර ඔය දෙපස පිහිටන යෝනි මාංශ පේශි වල ඇතිල්ලීමෙන් දෙදෙනාටම වඩාත් වැඩි තෘප්තියක් ලබා ගන්න පුලුවන්...මේ ක්‍රියාවලිය දිගින් දිගටම නිරත වීමට තමයි සමහරු ගල් කර්මාන්තය කියලත් අදහස් කරන්නෙත්..😂😂. ඒත් සමහර ළමුන් ලද කාන්තාවන්ගේ(මව් පදවිය ලබපු අයට) සහ සමහර කාන්තාවන්ගේ උපත්තියෙන් මෙම මාංශ පේශි තද බවින් අඩු ලිහිල් ගතියක් ගන්න නිසා ලබා ගන්න පුලුවන් තෘප්තිය අඩුයි..
    ඒ සඳහා එම මාංශ පේශිය තද කිරීමකට ලක් කරගන්න ව්‍යායාමයක් මම මෙතනම කියලා දෙන්නම්... තමුන්ගේ ප්‍රියම්භිකාවට මේ ව්‍යයායාමය කියා දීම; කියවන ඔබට භාරයි..
    ඉස්සෙල්ලාම ගැඹුරු හුස්මක් අරගන්න කියන්න.. පසුව මුත්‍රා කිරීමට යන බව සිතින් මවාගෙන එක ක්ෂණිකව නැවැත්වීමට උත්සාහා දරන ලෙස යෝනි මාංශ පේශි තද කිරීමකට ලක් කරගන්න.. එලෙස 1-2-3 ලෙස තත්පර තුනක් තද කරගෙන සිට 4 කියා ලිහිල් කරන්න.. කාටවත් පේන්නේ නෑ, සරළයි.. මේ ව්‍යයාමය දවසකට 100 පාර බැගින් ටික කලක් කිරීමෙන් යෝනි මාංශ පේශි තද බවින් වැඩි කර ගන්නට පුලුවන්..(මේක සුදුසුයි නොර්මල් විදියට බබාලා ලැබුන අම්මලාටත්)
    4.භගමනිය (Clitoris).😜😜
    මේක කාන්තා ලිංගික ගබඩවේ අගුලෙහි යතුර කියලා කිව්වනම් අතිශයින්ම නිවැරදියි.. මොකද කාන්තාවකගේ ලිංගික තෘප්තිමත් අධි සංවේදී ප්‍රදේශ වලින් වඩාත්ම සංවේදීම ස්තානය මෙයයි... මෙය යෝනි විවරයට වඩා අඟල් 1 1/2 ක් පමණ ඉහලට වන්නට.. එහෙමත් නැත්නම් මුත්‍රා විවරයට වඩා අඟල් 1/2 ක් පමණ ඉහලට වන්න සමන්විත කුඩා අවයවයක්... හොයා ගන්නම අමාරුනම් මුත්‍රා විවරය අසළ සිට ඉදිරියට සියුම් ඇඟිලි තුඩු වලින් ස්පර්ශ කරගෙන යාමේදී කාන්තාවගේ ලිංගික සංවේදී හැඟීම තීව්‍ර වීමක් දැක ගත හැකි වෙලාවක් එනවා.. අන්න එම වෙලාවේ තමුන් භගමනිය ස්පර්ශ කරමින් සිටින බව අවබෝද කරගන්න පුලුවන්.
    මෙන්න වැදගත්ම කොටස... පිරිමින් වගේ නෙමෙයි කාන්තාවක් සුරාන්තයට පත්වීමට ගොඩාක් කාලය ගන්නවා.. පිරිමින්ගේ කොහොමද දිගු කරගන්නේ කියලා මම ඉස්සහට කියනවා.🙈🙈(ඉන්බොක්ස් මැසේජ් එවන්න එපා ඉතින් මේක බලන පිරිමි අය) කාන්තාවක් සුරාන්තයට පත්වීමට ගතවෙන මේ දිගු කාලය කෙටි කරගන්න ලේසියෙන්ම ගොඩාක් පිරිමින් අසමත් වෙනවා. විශාල වශයෙන් කාලය වැය වෙන සුරාන්තයට පත්වීම ඉක්මන් කරගන්නට මෙම භගමනිය ප්‍රදේශය උත්තෙජනයෙන් අනතුරුව ලිංගික කාර්‍යයේ යෙදීමෙන් පුලුවන්..
    5.G තිත (G Spot)🤔🤔
    මෙය පිහිටා තියෙන්නේ යෝනි මාර්ගය අභ්‍යයන්තරයේ... විශේෂයෙන් යෝනි මාර්ගයේ ඉදිරි පස බිත්තිය සහිත ප්‍රදේශයේ සමන්විත වන්නාවූ පටක ගොන්නකින් සෑදුනු ප්‍රදේශයක් ලෙස හඳුන් වන්න පුලුවන්...
    කාන්තාවක් සුරාන්තයට පත් වීම සිදුවන්නේ මෙම G තිත සහිත ප්‍රදේශය අඛණ්ඩව උත්තේජනය වීම නිසා එමඟින් හට ගන්නා සංවේදන මඟින් තරළ ස්‍රාවී ග්‍රන්ති උත්තේජනය වීමෙන්...ලිංගික සම්භාහනයේදී මෙම ප්‍රදේශය මදක් ඉදිරියට නෙරා ඒමක් සිදුවෙනවා...
    හරි එහෙනම් ඔය කිව්ව ප්‍රදේශ පහ තමයි කාන්තාවකගේ අධි සෘංගාත්මක ප්‍රධාන කලාප 5 ලෙස හදුන්වන්න පුලුවන්.ඒ 5ට අමතරව තව ගොඩක් තැන් තියනවා.(උදා-කන්පෙති,කලවා,ඇගිලි තුඩු) ලිංගික එක්වීමකදී මෙම ප්‍රදේශ වඩා උත්තේජනය කිරීමෙන් වඩාත් මිහිරි වූ, තෘප්තිමත් වූ ආශ්වාදයක් ලබා ගන්න පුලුවන්..
    අපේ රටේ ගොඩක් පවුල් ආරවුල් වලට හේතුවක් තමයි අඹු සැමියන් අතර ක්‍රමවත් ලිංගික දැණුමක් නොමැතිවීම. අපේ රටේ මේ පිලිබඳව හරියට කියලා දෙන්න තැනක් නෑ. ප්‍රාථමික සමාජයේ මේ ගැන කතාවෙන්නේ වැරදි විධියට.
    අඩු අධ්‍යාපනයක් සහිත සමහර තරුණයෝ මේවා දැනගන්නේ තවත් එවැනිම අධ්‍යාපනයක් නොමැති පුද්ගලයන් කට නලියනවට කියන කතා වලින්. ඒවා සත්‍යෙයන් තොරයි. මේ දේවල් මෙහෙම කිව්වේ නැත්නම් හරියට තේරුම් ගන්නෙ නෑ. ඉතිං යහපත් පුරවැසියෙක් වශයෙන් ඔබටත් යුතුකමක් තියෙනවා. අසත්‍ය වෙනුවට සත්‍ය සමාජගත කරන්න සහය වන්න. ඔබටත් පුළුවන් නම් තව කෙනෙකුට දකින්න මෙම පෝස්ට් එක ශෙයා කරන්න.
    සමාජයේ හැමෝම දැනුවත් වෙලා අඩදබර නැතිව පුංචි පැටව් එක්ක සතුටින් ජීවත් වෙනවා දකිනකොට ඔබටත් පුංචි සතුටක් ඒවි දවසක.
    ✍️සකුන්තලා සමරනායක.💪💪
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,172

    Guys FYI, you need to first find a woman to try these things out :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    giphy.gif
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    තව පොඩ්ඩෙන් කාන්තාවකගේ අධි ශෘන්ගාරාත්මක ස්තාන දන්නෙ නැතුව වර්ජින් වෙලාම මැරිල යනවා. 😪
    දෑන් දන්න එකේ වෑඩේට බහින්න තියෙන්නේ ලෙසටම
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,192
    8,191
    113
    M-Town
    • Like
    Reactions: Solo Rider

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සිංහලත් මරනවා මුන්

    පටන් ගන්නේ සෘංගාත්මක කියලා ඉවර වෙන්නේ ශෘංගාත්මක කියලා
     
    • Wow
    Reactions: Solo Rider

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    bump