Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කාන්තාවන්ගේ_ජන්දය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාන්තාවන්ගේ_ජන්දය

අපි අමතක නොකළ යුතු දෙයක් ගැන තමයි මේ කතා කරන්න යන්නේ...ඒ තමයි කාන්තාවන්ගෙ ජන්ද..පිරිමි වගෙ කාන්තාවන් දේශපාලනය ගැන කතා කරන්නෙ නෑ...ලංකාවේ වැඩිපුර ඉන්නෙ බාහිර පෞරශය ගැන බලා ජන්දය දෙන කාන්තාවන්..(ඔක්කොම නොවේ වැඩිපුර) මොකද මන් මේ ගැන හුගක් හොයල බැලුවා..වැඩ කරන තැන, facebook එකේ ඉන්න අය මේ සේරම කොල්ලන් වගේ කෙලින් පිළිතුරක් දෙන්නේ නෑ..ඒක හින්ද අපි මේ දවස් දෙක ඇතුලත එයාලාගේ ජන්ද මෛත්‍රී වෙනුවෙන් දෙන්න කියල msg යවමු...

මේ රතු පාටින් දාල තියෙන msg එක උබලගේ fb එකේ ඉන්න කාන්තා පාර්ශවයට යවපන්..යවල කියපන් මේකෙන් ලංකාවේ කෙනෙක් මතක් උනා නම් මේ පාර ජන්දය එයාට දෙන්න එපා කියලා...අපි හැමෝම එකතු වෙලා ඒ වැඩේ කරමු... අනිත් අයටත් බලන්න post එකට bump 1ක් දාන් යන්න..

''රට අභ්‍යන්තරයේ පැවති ගරිල්ලා යුද්ද විනාශ කළා... ගරිල්ලාවන්ට දරුණු ලෙස විදේශ ආයුධ අරගෙන පහර දුන්නා..

ජනතාව මුලින් ඔහුට වීරයෙකුට වගේ සැලකුවා... "ගැලවුම්කරුවා" කියලා නමක් දැම්මා..

කසාද බැඳලා හිටියෙ හිටපු රූ රැජිණක්ව...

දරුවො තුන් දෙනයි... ඒ තුන්දෙනාම රාජ්‍ය පාලනයට අනීතිකව අත දැම්මා..

ව්‍යවස්ථාව හිතුමතේට වෙනස් කරල තමන්ට දීර්ඝ කාළයක් බලයේ රැඳී ඉන්න හදා ගත්තා.. පුලුවාන් තරම් තමන්ගෙ පවුලෙ අයටමයි සැළකුවෙ... නෑදෑයින්ව ඉහළ තනතුරු වලට දා ගත්තා..

රටේ විශ්ව විද්‍යාල වලින් බොරුවට "එක දා ගන්න" එයාට ආචාර්ය උපාධි පිරිනැමුවා...

පාරවල් හැදුවා, අධිවේගී මාර්ග හැදුවා, ගුවන් තොටුපළවල්, විදුලි බලාගාර හැදුවා...

වගා සංග්‍රාමයක් කියල එකක් දියත් කරා... ඒක මුවාවෙන් පොහොර සහ කෘෂි රසායන සමාගම් වල පගාව අරගෙන මනුස්ස පරිභෝජනයට නුසුදුසු විෂ සහිත, පිළිකාකාරක කෘෂි රසායන සහ පොහොර ගොවීන්ට අඩු මිළට බෙදා හැරලා රට ලෙඩ කරා...

විරුද්ධ වාදීන් මරා දැම්මා... පොලිසිය තමයි ප්‍රියතම ආයුදය... ශිෂ්‍ය ව්‍යාපාරය දරුණු ලෙස මර්ධනය කළා..

මැතිවරණ වංචා කිරීමෙන් කප් ගැහුවා.. ඒවට කප්පිත්තෙක්...

නිතර ජනතාව ඉන්න තැන්වලට යමින්, දරුවන් වඩාගෙන සුරතල් කරා.. ජනතාවටත් ඊට වඩා දෙයියෙක් හිටියෙ නෑ...

මුලු ලෝකෙටම රට ණය කළා... කෝටි ගණන් ලෝක මූල්‍ය අරමුදල් වලට සහ විදේශ රටවලට ණයයි...

බලසම්පන්න විදේශ රටකට තම රටේ සියල්ල උගස් තැබුවා.. ඒ රටෙන් ඇවිත් ක්‍රියාත්මක කරපු "ආර්ථික ඝාතක " ව්‍යාපෘති සියල්ලට "බොරු සංවර්ධනයේ නාමයෙන්" ඉඩ දුන්නා.. ඒවයින් පොදු ජනතාවට සත පහක සේවයක් උනේ නැතත්, උපදින්න ඉන්න එකා පවා ඩොලර් ලක්ෂ ගාණක ණය කාරයන් බවට පත් වුනා.. සමාජයේ එක ස්ථරයකට පමණක් සුර සැප විඳින්න ලැබුණා.. ඕනම මොහොතකදී තම පාලනය රැක ගන්න ඒ බලවත් දේශයෙන් උදව් ලැබෙයි කියලා තරයේ විශ්වාස කරගෙන හිටියා... ඒ රටේ පුරවැසියන්ට තමන්ගේ රටට ඇවිත් ඕනම දෙයක් කරන්න නිදහස දුන්නා... කෝටි ගණන් ඒ රටට ණය උනා..

සංදර්ශණ සහ ප්‍රදර්ශණ පවත්වන්න හරිම ආශා කළා.. ඒවාට කෝටි ගණන් වැය කලා.. සුපිරි කළාකරුවන් ගෙන්වලා අගනුවර ප්‍රසංග තිබ්බා.. රටපුරා විවිධ ප්‍රදර්ශණ වලට කෝටි ගණන් වියදම් කලා.. විදේශ සමුලු රට තුල පැවැත්වුවා.. ජනතාව දුකෙන් දුකට පත් වෙද්දී මේවට සල්ලි කඳු යට කලා..

බොරු ආර්ථික සංවර්ධන වේගයක් පෙන්වන තක්කඩියෙක්ව මහ බැංකු අධිපති කලා... තමන්ගෙ රට වේගයෙන් සංවර්ධනය කරා යනවා කියලා මිනිස්සු හිතාගෙන හිටියා මේ ඉලක්කම් හරඹ වලට රැවටිලා..

ජාතිවාදය අවුස්සා උපරිම ප්‍රයෝජන ලබා ගත්තා.. ජාත්‍යන්තර වශයෙන් මානව හිමිකම් චෝදනා වලටත් මුහුණ දුන්නා.. අන්ත දූෂිතයෙක්.. ඩොලර් බිලියන ගණනක් ජාතික ධනයට වෙච්ච දෙයක් නෑ...

ඇයි, කාවද මතක් උනේ..???? මේ කියන්නෙ පිලිපීනයේ හිටපු ජනාධිපති කෙනෙක් වෙන ෆර්ඩිනන්ඩ් මාකෝස් ගැන..''

[QUOTE="ජමාල්, post: 17681106, member: 510012"] [b]කාන්තාවන්ගේ_ජන්දය[/b] [COLOR="Navy"][SIZE="4"][FONT="Courier New"]අපි අමතක නොකළ යුතු දෙයක් ගැන තමයි මේ කතා කරන්න යන්නේ...ඒ තමයි කාන්තාවන්ගෙ ජන්ද..පිරිමි වගෙ කාන්තාවන් දේශපාලනය ගැන කතා කරන්නෙ නෑ...ලංකාවේ වැඩිපුර ඉන්නෙ බාහිර පෞරශය ගැන බලා ජන්දය දෙන කාන්තාවන්..(ඔක්කොම නොවේ වැඩිපුර) මොකද මන් මේ ගැන හුගක් හොයල බැලුවා..වැඩ කරන තැන, facebook එකේ ඉන්න අය මේ සේරම කොල්ලන් වගේ කෙලින් පිළිතුරක් දෙන්නේ නෑ..ඒක හින්ද අපි මේ දවස් දෙක ඇතුලත එයාලාගේ ජන්ද මෛත්‍රී වෙනුවෙන් දෙන්න කියල msg යවමු...:yes::yes::yes:[/FONT][/SIZE][/COLOR] [COLOR="Navy"][SIZE="4"][FONT="Comic Sans MS"]මේ රතු පාටින් දාල තියෙන msg එක උබලගේ fb එකේ ඉන්න කාන්තා පාර්ශවයට යවපන්..යවල කියපන් මේකෙන් ලංකාවේ කෙනෙක් මතක් උනා නම් මේ පාර ජන්දය එයාට දෙන්න එපා කියලා...අපි හැමෝම එකතු වෙලා ඒ වැඩේ කරමු... අනිත් අයටත් බලන්න post එකට bump 1ක් දාන් යන්න.. :):):)[/FONT][/SIZE][/COLOR] [COLOR="Red"][FONT="Franklin Gothic Medium"][SIZE="5"]''රට අභ්‍යන්තරයේ පැවති ගරිල්ලා යුද්ද විනාශ කළා... ගරිල්ලාවන්ට දරුණු ලෙස විදේශ ආයුධ අරගෙන පහර දුන්නා.. ජනතාව මුලින් ඔහුට වීරයෙකුට වගේ සැලකුවා... "ගැලවුම්කරුවා" කියලා නමක් දැම්මා.. කසාද බැඳලා හිටියෙ හිටපු රූ රැජිණක්ව... දරුවො තුන් දෙනයි... ඒ තුන්දෙනාම රාජ්‍ය පාලනයට අනීතිකව අත දැම්මා.. ව්‍යවස්ථාව හිතුමතේට වෙනස් කරල තමන්ට දීර්ඝ කාළයක් බලයේ රැඳී ඉන්න හදා ගත්තා.. පුලුවාන් තරම් තමන්ගෙ පවුලෙ අයටමයි සැළකුවෙ... නෑදෑයින්ව ඉහළ තනතුරු වලට දා ගත්තා.. රටේ විශ්ව විද්‍යාල වලින් බොරුවට "එක දා ගන්න" එයාට ආචාර්ය උපාධි පිරිනැමුවා... පාරවල් හැදුවා, අධිවේගී මාර්ග හැදුවා, ගුවන් තොටුපළවල්, විදුලි බලාගාර හැදුවා... වගා සංග්‍රාමයක් කියල එකක් දියත් කරා... ඒක මුවාවෙන් පොහොර සහ කෘෂි රසායන සමාගම් වල පගාව අරගෙන මනුස්ස පරිභෝජනයට නුසුදුසු විෂ සහිත, පිළිකාකාරක කෘෂි රසායන සහ පොහොර ගොවීන්ට අඩු මිළට බෙදා හැරලා රට ලෙඩ කරා... විරුද්ධ වාදීන් මරා දැම්මා... පොලිසිය තමයි ප්‍රියතම ආයුදය... ශිෂ්‍ය ව්‍යාපාරය දරුණු ලෙස මර්ධනය කළා.. මැතිවරණ වංචා කිරීමෙන් කප් ගැහුවා.. ඒවට කප්පිත්තෙක්... නිතර ජනතාව ඉන්න තැන්වලට යමින්, දරුවන් වඩාගෙන සුරතල් කරා.. ජනතාවටත් ඊට වඩා දෙයියෙක් හිටියෙ නෑ... මුලු ලෝකෙටම රට ණය කළා... කෝටි ගණන් ලෝක මූල්‍ය අරමුදල් වලට සහ විදේශ රටවලට ණයයි... බලසම්පන්න විදේශ රටකට තම රටේ සියල්ල උගස් තැබුවා.. ඒ රටෙන් ඇවිත් ක්‍රියාත්මක කරපු "ආර්ථික ඝාතක " ව්‍යාපෘති සියල්ලට "බොරු සංවර්ධනයේ නාමයෙන්" ඉඩ දුන්නා.. ඒවයින් පොදු ජනතාවට සත පහක සේවයක් උනේ නැතත්, උපදින්න ඉන්න එකා පවා ඩොලර් ලක්ෂ ගාණක ණය කාරයන් බවට පත් වුනා.. සමාජයේ එක ස්ථරයකට පමණක් සුර සැප විඳින්න ලැබුණා.. ඕනම මොහොතකදී තම පාලනය රැක ගන්න ඒ බලවත් දේශයෙන් උදව් ලැබෙයි කියලා තරයේ විශ්වාස කරගෙන හිටියා... ඒ රටේ පුරවැසියන්ට තමන්ගේ රටට ඇවිත් ඕනම දෙයක් කරන්න නිදහස දුන්නා... කෝටි ගණන් ඒ රටට ණය උනා.. සංදර්ශණ සහ ප්‍රදර්ශණ පවත්වන්න හරිම ආශා කළා.. ඒවාට කෝටි ගණන් වැය කලා.. සුපිරි කළාකරුවන් ගෙන්වලා අගනුවර ප්‍රසංග තිබ්බා.. රටපුරා විවිධ ප්‍රදර්ශණ වලට කෝටි ගණන් වියදම් කලා.. විදේශ සමුලු රට තුල පැවැත්වුවා.. ජනතාව දුකෙන් දුකට පත් වෙද්දී මේවට සල්ලි කඳු යට කලා.. බොරු ආර්ථික සංවර්ධන වේගයක් පෙන්වන තක්කඩියෙක්ව මහ බැංකු අධිපති කලා... තමන්ගෙ රට වේගයෙන් සංවර්ධනය කරා යනවා කියලා මිනිස්සු හිතාගෙන හිටියා මේ ඉලක්කම් හරඹ වලට රැවටිලා.. ජාතිවාදය අවුස්සා උපරිම ප්‍රයෝජන ලබා ගත්තා.. ජාත්‍යන්තර වශයෙන් මානව හිමිකම් චෝදනා වලටත් මුහුණ දුන්නා.. අන්ත දූෂිතයෙක්.. ඩොලර් බිලියන ගණනක් ජාතික ධනයට වෙච්ච දෙයක් නෑ... ඇයි, කාවද මතක් උනේ..???? මේ කියන්නෙ පිලිපීනයේ හිටපු ජනාධිපති කෙනෙක් වෙන ෆර්ඩිනන්ඩ් මාකෝස් ගැන..''[/SIZE][/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom