කාන්තාවන්ට ලෝකේ හොඳම ජංගි

Panikkiya S-7

Banned
Dec 28, 2018
1,055
62
0
මොකක්හරි ආතල් එකක් මේ තුන් කට්ටුව ලංකාවේ උන්ට දෙනවා මාසෙකට සැරයක්.. එක්කෝ මහින්දයා, එක්කෝ රනිලා, එක්කෝ මයිත්රියා.. බයියෝ ටෝයියෝ එකාට එකා හූ.. හූ.. කියලා හුරේ දාලා අනිකව නොන්ඩි කරලා එදාවේල හම්බකරගෙන උන් කාලා ඉන්නවා.. මුන් තුන්දෙනා එකතුවෙලා සැපට ගේම ගහනවා.
 
CE2018

Active member
  • Nov 11, 2018
    144
    57
    43
    අගමැතිතුමා කොල්ලෙක්ගෙ ජංගියක් ගැන කතා කරා නම් අව්ලක් නැ. ඒත් කෙල්ලොන් ගේ ජංගි ගැනකතා කරද්දි පොඩි අවුලක් තියනවා නේද​
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    lankawe ganu Vica's adinne na ban
    4000යි 5000යි ජන්ගියක්.. මේ බිංගිරියේ ගෑනුන්ට කොහෙද ඔහොම සල්ලි..

    2d9b0f47-9d91-45b3-8b12-a1dd2a6b2228.png
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොකක්හරි ආතල් එකක් මේ තුන් කට්ටුව ලංකාවේ උන්ට දෙනවා මාසෙකට සැරයක්.. එක්කෝ මහින්දයා, එක්කෝ රනිලා, එක්කෝ මයිත්රියා.. බයියෝ ටෝයියෝ එකාට එකා හූ.. හූ.. කියලා හුරේ දාලා අනිකව නොන්ඩි කරලා එදාවේල හම්බකරගෙන උන් කාලා ඉන්නවා.. මුන් තුන්දෙනා එකතුවෙලා සැපට ගේම ගහනවා.

    ඇයි උඹට ජෙප්පෝ අමතක උනේ?උඹ ජෙප්ප නේ ?ඇත්ත කියපන් ?
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    ඇයි උඹට ජෙප්පෝ අමතක උනේ?උඹ ජෙප්ප නේ ?ඇත්ත කියපන් ?
    කවුද බන් ජෙප්පොන්ව ගණන් ගන්නේ. ඔය වේසිගෙ පුතාල කරපු කාලකන්නි වැඩ නිසා තමයි අද මෙහෙම වෙලා තියෙන්නේ. ජෙප්පෝ ගැන කියන්න ඕනා දේවල් කියලා තියෙන්නේ. ඕකුන්ට කපේට ආණ්ඩුවක් හම්බුවෙන්නේ නැහැ. ඒ නිසා ඕකුන් ගැන කතා කරනවට වඩා හොදයි අර ට්‍රැක්ටරෙන් චන්දෙ ඉල්ලන ස්වාමින් වහන්සේ ගැන කියනවා. මිනිහා නම්බුයි.
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,125
    2,011
    113
    අම්මටසිරි... මේ උත්තමයගෙ කටින් ගෑණු ඇඳුමක් ගැන අහන්න ලැබීමත් ලබපු ජයග්‍රහනයක්...
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    අගමැතිතුමා කොල්ලෙක්ගෙ ජංගියක් ගැන කතා කරා නම් අව්ලක් නැ. ඒත් කෙල්ලොන් ගේ ජංගි ගැනකතා කරද්දි පොඩි අවුලක් තියනවා නේද​

    :yes: