ලෝකේ යන විදියට

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,817
    2,713
    113
    උබල මොකද හිතන්නේ මේ යන විදියට ලෝකේ.. හරියට predict කරන්න අමාරුයි තමා. හැබැයි ඉතින් Asian countries ටික උඩට එනවා කියල පේනවනේ..හොද රටක පාර්ස්පෝට් එකක් තියෙනවනම් ඉතින් කොහේ හිටියත් කමක් නැ, ආයේ යන්න පුලුවන් නිසා.