කාන්තා ශරීරය තරම් සිත ඇදගන්න දෙයක් වෙන කොයියින්ද ලෝකේ මං නම් කැමතියි ඕක පෙන්න තරමටදැන් අහන්න එපා මගේ අම්මගේ ,නංගිගේ ,ගෑනිගේ පෙන්නනවට කැමතිද කියලා ,ඔව්ව් ඒ අය කැමති නම් ඒ අයගේ කැමැත්ත
ජලයේ තරම ජලය දනී කියල තියෙන්නේ කට කහනවට නෙවෙයි නේ
oya kiyana deta man mokuth kiyanne ne bro. oka thamai pruthgjana onema pirimiyek hithana widiya. oya eththma kiyala thiyenawa. ehema hithen eka samanyai. eth man kiyanne balen kanthawanwa keli baduwak kireema weradi kiyalai. thamange kemeththen penna gannawa kiyan eka apita adala ne. eth rataka rajya anugrahayen karana ekai weradi. man kiyanne e gena.
oya wiwurthawa katha kala eka man agaya karanawa. godak welawata pudgalayek thaman gena wiwurthawa katha karanne ne.
දැන් අහන්න එපා මගේ අම්මගේ ,නංගිගේ ,ගෑනිගේ පෙන්නනවට කැමතිද කියලා ,ඔව්ව් ඒ අය කැමති නම් ඒ අයගේ කැමැත්ත
ඔයා කියන දේත් හරි කාන්තාවන් නිරුවත් කරන්න රජයක් අනුග්‍රහය දෙනවා නම් වැරදියි ,එත් ඉතින් ඔය කියන හැමදේම හොයනවට වඩා හොදයි අපේ සංස්කෘතිය සදාචාරය තියාගෙන ගෙදරට වෙලා ඉන්න එක ,මොකද මුනවල් වහගෙන ශරීරය වහගෙන beach volly සෙල්ලම් කරන කොට මට නම් දුක හිතෙනවා
+7 reps 


ඔයා ගෑණු කෙනෙක් හෝ කෙල්ලෙක් නම් පොඩ්ඩක් පාරෙ බැහැල යද්දි කොටට ඇඳගෙන යන තවත් ගෑණු කෙනෙක්ටම පොඩ්ඩක් කතා කරල කියන්නකො අපි ගෑණු අය විදියට ඔහොම ඇඳගෙන යන එක හරි නෑ, 