කාන්තාවන් අනතුරේ..

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    කාන්තාවන් අනතුරේ..



    කාන්තාවන් අනතුරේ.. උතුරින් හමුදාව ඉවත් කල යුතුයි.

    උතුරින් හමුදාව ඉවත් කල යුතුද නැද්ද ???
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,656
    8,889
    113
    රූකඩ රාජ්ජේ
    පිස්සු හුට්ටෙක් බන්.අර කවුද එකියක් සටනට ඇවිල්ලත් කිව්වේ ltte ඒක උන්ව ආරක්ෂා කරා කියලා..රන්න පොනිල් නම් ඕව පිළිගනී.අපි නම් අහුවෙන්නේ නෑ. ​
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    විග්නේෂ්වරන් කව්ද හමුදාව ඉවත් කරන්න.