ඉරානයෙන් අයන් ඩෝම් වෙනුවට සිවිල් ඩෝම්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,597
    10,429
    113
    44
    Living in an Atom
    668898613-3513764732104089-3666991167199649807-n.jpg

    ඊශ්‍රායලය තම පුරවැසියන්ගෙ ජීවිත බේරා ගැනීමට ඩොලර් මිලියන ගණන් වැය කොට අයන් ඩෝම් වැනි ගුවන් ආරක්ශක පද්දති භාවිතා කරන විට ඉරානයේ ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයාවන අලිරේසා රහමිගේ බල කිරීමට අනූව ඉරාන හමුදාවට තමන්ව හා ඩොලර් මිලියන ගනනක් වටිනා දේපල ආරක්ෂා කරගැනීමට සිවිල් වැසියන් යොදා ගනිමින් "සිවිල් ඩෝම්" පද්දතිය නිර්මාණය කරයි. විශේෂයෙන්ම කාන්තාවන් යොදාගෙන. යම් ලෙසකින් සිවිල් වැසියෙකු මෙය ප්‍රතික්ෂේප කරන්නේනම් ඔහුට හෝ ඇයට නිතැතින්ම ඉරාන තස්ත්‍රවාදීන් විසින් මරා දමනු ලැබේ. මෙය ඉරානයට පෙර පලස්තීන හමාස් ත්‍රස්තවාදීන්ද කල බව ඔබට අමුතුවෙන් මතක් කල දිය යුතු නැත.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,922
    9,744

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,346
    1,181

    'ඊශ්‍රායලය තම පුරවැසියන්ගෙ ජීවිත බේරා ගැනීමට' නෑනේ.... හමුදා ඇසෙට් බේරාගන්නනේ ඕවා හ්දල තියෙන්නේ...
     
    • Like
    Reactions: windows_ubuntu