කාන්තාවන් අනතුරේ..

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    කාන්තාවන් අනතුරේ..



    කාන්තාවන් අනතුරේ.. උතුරින් හමුදාව ඉවත් කල යුතුයි.

    උතුරින් හමුදාව ඉවත් කල යුතුද නැද්ද ???
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    පිස්සු හුට්ටෙක් බන්.අර කවුද එකියක් සටනට ඇවිල්ලත් කිව්වේ ltte ඒක උන්ව ආරක්ෂා කරා කියලා..රන්න පොනිල් නම් ඕව පිළිගනී.අපි නම් අහුවෙන්නේ නෑ.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    විග්නේෂ්වරන් කව්ද හමුදාව ඉවත් කරන්න.