කාන්තාවන් බිය වැද්දූ අනංගයා

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
කාන්තාවන් බිය වැද්දූ අනංගයා

මහියංගනය - සොරබොර ප‍්‍රදේශයේදී තම නිවසට බලහත්කාරයෙන් ඇතුළු වූ පුද්ගලයෙකුට කාන්තාවක් තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා. පොලිසිය සඳහන් කළේ, මෙලෙස පහර කෑ පුද්ගලයා පලා ගොස් ඇති බවයි. කෙසේ වෙතත්, එම සිද්ධියෙන් කම්පනයට පත් කාන්තාව මහියංගනය රෝහලට ඇතුළත් කර තිබෙනවා. අදාළ පුද්ගලයා දින කිහිපයක සිට කාන්තාවන් බිය ගන්වමින් ප‍්‍රදේශය පුරා සැරිසරා ඇති බවයි පොලිසිය කියා සිටියේ.

Copy form :
Code:
http://www.hirunews.lk/sinhala/11227

Bouguereau_Cupid_and_Psyche.jpg
 
Last edited: