කාන්තාවන් සියතට ගත් SriLankan Airlines..

topkollek

Well-known member
  • May 22, 2014
    43,769
    1
    58,012
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Stephen Colbert Emmys 2019 GIF by Emmys


    our tax money wasted on publicity stunts
     

    Iskolen Dotta Mottapala

    Junior member
  • Jan 28, 2024
    85
    66
    18
    පයිලට් කෑල්ල නෙ
    ඔය මහින්ද රාජපක්ෂගෙ නංගිගෙ දුවක්. මාධිනී චන්ද්‍රදාස.
    කසාද බැඳල වෙන්නැති වාසගම විජේසිංහ කියල වෙනස් වෙලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,456
    86,720
    113
    ආශ්චර්යමත් රටක
    ඔය මහින්ද රාජපක්ෂගෙ නංගිගෙ දුවක්. මාධිනී චන්ද්‍රදාස.
    කසාද බැඳල වෙන්නැති වාසගම විජේසිංහ කියල වෙනස් වෙලා තියෙන්නෙ.

    Ow ban mama me podi search ekak damma. Maru ewa tikak awe. 😆

    මයිනගෙ niece කෙනෙක් තමයි
    බැඳල තියෙන්නෙ praveen wijesinghe කියල Sri Lankan එකේම කැප්ටන් කෙනෙක්.
    ඌව තමයි ගෝතබයියගෙ බල්ලව ගේන්න ප්ලේන් එකක් Zurich වලට යවල තියෙන්නෙ ඉන්න සෙනඟත් බස්සලා.

    මරු හැබැයි කාන්තා දිනේට ගත්ත එවුන් නං 😆
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    අර පොඩි පයිලට් කෑල්ල ටිකක් බයවෙලා වගේ නේද..
    ඇස් කරකවනව ෆුල් කන්ෆියුස් වගේ
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Pare scooter ekak padagena yanna bari un Mona winasayak karaida digatama kaloth
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala

    නොදකින් මේ වගේ පසුගාමී ජාතියක් ! මිට අවුරුදු 70 විතර කලින් ලෝක ගෑනු කරපුව අද මේ ගෑනු කරනවා කියලා උදම් අනනවා
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,958
    113
    Pare scooter ekak padagena yanna bari un Mona winasayak karaida digatama kaloth
    note to self: ඊලඟ පාර flight බූක් කරද්දි ජාත්යාන්තර කාන්තා දිනය මග ඇරලා කරපන් 🥴 🥴