කාන්තාවන් ‍රැසක් නේෂන් ට්‍රස්ට් බැංකුවේ

monson

Well-known member
  • May 7, 2007
    25,789
    28,965
    113
    කාන්තාවන් ‍රැසක් නේෂන් ට්‍රස්ට් බැංකුවේ

    ලිංගික සූරා කෑමට විරෝධය පා කාන්තාවන් ‍රැසක් නේෂන් ට්‍රස්ට් බැංකුවේ ගිණුම් ඉවත් කරගෙන

    මෙරට නේෂ්න් ට්‍රස්ට් බැංකුවේ ගිණුම් පවත්වාගෙන ගිය ඉහළ සමාජයේ කාන්තාවන් විශාල පිරිසක්, කාන්තාවක ලිංගික සූරාකෑමකට ලක් කිරීම සම්බන්ධයෙන් එම බැංකු පාලනාධිකාරියට විරෝධය දක්වා ඔවුන්ගේ ගිණුම් ඉවත් කරගැනීම සිදු කරමින් පවතින බවත් වාර්තාවේ.

    මේ අතර නේෂ්න් ට්‍රස්ට් බැංකුවේ ඉහළ නිළධාරියකු හා කනිෂ්ඨ නිළධාරිනියක අතර එම බැංකු පරිශ්‍රය තුලදී වූ කාම සම්බෝගයක් පිලිබද වීඩියෝ පට කිහිපයක් සමාජ ජාලාවල පසුගිය දින කිහිපයේදී සංසරණය වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්බ කර ඇති බව වාර්තාවේ. ජංගම දුරකතනයකින් පටිගත කළ එම වීඩියෝ පට අන්තර් ජාලයට මුදා හැරි සහ එය බෙදාහැරි පුද්ගලයන්ට එරෙහිව ඉදිරියේදී නීති මගින් කටයුතු කරන බව එම දෙපාර්තමෙන්තුවෙන් ලැබෙන තොරතුරු සනාත කරයි.

    එම නිළධාරියා තමාගේ කනිෂ්ඨ නිළධාරිනියකව මේ සඳහා පොළඹවාගෙන ඇත්තේ උසස් වීමක් ලබා දීමේ පොරොන්දුව මත බව වාර්තාවේ. කෙසේ නමුත් මේ අන්තර්ජාලයට මුදා හැරීම එම බැංකු නිලධාරියාගේ ජංගම දුර්කතනය අලුත්වැඩියාවක් සිදු කර පුද්ගලයකු විසින් සිදු කර ඇති බවට ද වාර්තා පලවේ.

    කෙසේ නමුත් මෙම සිදුවීමත් සමඟ එම මූල්‍යායතය මේ වන විට තවත් බරපතල අර්බුදයකට මුහුණ පා තිබෙන බවත් වාර්තවේ. ඒ එහි සේවය සඳහා බඳවා ගත් නවක නිළධාරිනියන් හා පුහුණු වන තරුණියන් රැසක්ම මේවන විට එම බැංකුව අත්හැර යෑමය. ඔවුන්ගේ මාපියන්ගේ බලපෑම මත එසේ සිදුව තිබෙන බවත් වාර්තවේ.


    - http://www.lankadaily.com/latestnew...-sri-lanka-sex-sri-lankan-sex-sri-lankan-bank
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ඕක ඔය බැන්කුවේ විතරක් වෙන දෙයක් නෙමේ හැම බැන්කුවේම 3න් පස්සේ ඕක වෙනවා...
    දැන් බැන්කුවට අඩිය තියද්දි කිති කැවෙනව වගේ
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕක ඔය බැන්කුවේ විතරක් වෙන දෙයක් නෙමේ හැම බැන්කුවේම 3න් පස්සේ ඕක වෙනවා...
    දැන් බැන්කුවට අඩිය තියද්දි කිති කැවෙනව වගේ

    :rofl:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    කොහොමද බන් කෙල්ලෙක් රෙද්දක් ඇදන් ඔ්කේ ආයේ job එක කරන්නේ. උන්ගෙ වැරුද්දක් නැති උනත් මාර මඩ පාරක් වදිනවා ඔ්කේ වැඩ කරන කොල්ලෙකුට උනත් :confused:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නේෂන්ට්‍රසට් එකේ සල්ලි දාලා තියෙන එවුන් ගනිල්ලා මේ යන විදිය හරියන්නේ නෑ .:lol:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    oya nation trust mokakda kiyana bankuwak thiyenawa kiyala colabin pita manussayo dana gatteth,
    oya seen eka muwawen bank eka famous wenawa kiyala hithalama oka published karapu ekath,
    ochchara usas niladariyek nam phone ekak apahu repair karanna dunna kiyana ekath,
    Me serama ekata ekak awul kiyala therenne mama wage modayekata witharada oiiiiiiii.... magula
     
    Last edited:

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,815
    2,029
    113
    Galle
    wade waradi...e unata dura giya wadi...ado owa security cam walatawat ahuwenne nadda danne na...matat asai bank ekaka wada karanna yanna ban...:D:D:D:D:D:D:D:D:D:D:D