කාන්තා නිදහස සුජීව සරම උස්සා පෙන්වීම
කාන්තා නිදහස සුජීව සරම උස්සා පෙන්වීම.
==============================
දිල්කා හා සුජීව අතර වාදය දෙරණ රූපවාහිනියේ අලුත් පාර්ලිමේන්තුව බැලූ සහ බුකියේ එය බැලූ කිසිවෙකුට යලිත් පැහැදිලි කර දිය යුතු නැත.
කණ්නාඩි දාගෙන නිකන් ප්‍රින්සිපල් වගේ මෙතන ඉන්න ලෑස්ති වෙන්න එපා, ඔය අදහස් ගෙදරට තියාගන්න මෙතෙන්ට ගේන්න එපා.
මේ කියන්නේ කාටද?
පොඩ්ඩක් හිතන්නේ සිරසේ සටන වැඩසටහන තුල සුරංග නැමැති මාධයවේදියා හැසිරෙන්නේද මෙවැනි ශෛලියකින්ය. කවදා හෝ සුජීව හෝ කිසිවෙකු ඔහුගේ බාහිර ස්වරූපයට අපහාස කලේ නැත.
දිල්කා කණ්නාඩි දැමීම තම මතය සභාගත කරන්නට බැරි වූ විට අසහනය මුදවා ගැනීමට යොදනා කුහක උපක්‍රමයන්ය.ඉතාමත් පහත් පෙළේ ක්‍රියාවක්ය. වැඩසටහන සභාව මැදට වී මෙහෙයවීම එම වැඩසටහන් අධ්‍යක්ෂකවරයාගේ අදහසකි. එය කිසිවිටක් ප්‍රශ්න කිරීම සාධාරණදැයි සිතන්න.
කාන්තාවගේ අදහස් ප්‍රකාශ කිරීම සමාජ ගත කිරීමට නිදහස ලබාදීමට වලිකන යුගයක ප්‍රසිද්ධියේ එය ගෙදර තියාගන්නයැයි කීම ඉතාමත් පහත් පෙළේ කතාවක් නොවේද?
දිල්කා වැනි කාන්තා මාධ්‍යවේදී කාන්තා චරිත අහිමි යුගයක එවැනි කාන්තා චරිත ඉදිරියට ගැනීම තුලින් කාන්තා නියෝජනය වැඩි කල යුතු වුවත් මේ මගින් සිදුවන්නේ ඉදිරියට ඒමට ඉන්නා කාන්තාව පවා පසුබට වීම නොවේද?
අපට කියන්නට ඇත්තේ ඔබ කුකුල් කේන්ති කාරයෙක් නම් එම ගතිය ගෙදර තියලා සංවරව හැසිරෙන්නට ඉගෙන ගෙන මෙවැනි වාද වලට එන ලෙසය.මාධ්‍යවේදියාගේ නිදහස මෙන්ම කාන්තා නිදහසද සුරැකීම සමාජයේ වගකීමකි.