කාන්තා මළ සිරුරක් සිප ගැනීම

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    කාන්තා මළ සිරුරක් සිප ගැනීම

    නිමිත්ත-
    කාන්තා මළ සිරුරක් සිප ගැනීමේ වරදට පොලීසියට කොටූ වූ මිනී එම්බාම්කරුගේ පොලිස් පොතේ සටහන....

    හිරි වැටුනු හන්තානේ පපු කුහරේ සැතපිලා
    උල ලේනා පිට උගුරේ හිරි ඇරියේ වැලපිලා
    ඉරි තලපු කොරිඩෝවේ පන ඇදපූ බවලතා
    කිරි කෝඩූ මගෙ පපූවේ නම කොටපූ චංචලා...

    අර පේන වැව රවුමේ උර හිසට ගුලිවෙලා
    කණ ගාව කිචි බිචියේ ඈ නිතර කෙදිරුවා
    හඬ ඇහිලා තේවාවේ අපි ඉතින් ගොළුවූනා
    සිප ගත්ත ඒ දෙතොලේ ඉඳිකට්ට වෙව්ලූවා...

    අපෙ මතක වැව් පතුලේ ඈ හොරෙන් ගිල්ලූවා
    ළය පැලුන සලකුණක මම හිටියා පැසවලා
    දරුමල්ලෝ වැදු බවට බඩ පැළුම් දිවුරලා
    දුක් විදපූ බව කිව්වේ බඩ වැලක නියගලා...

    දම්පාට මල් ගව්මේ පෙර මතක අමුණලා
    මිනි ගව්ම අන්දද්දි අත් දෙකම වෙව්ලූවා
    දුර පේන දළදාවේ අත තියලා දිව්රුවා
    "අනේ බුදු සර්"
    ඇගෙ නළල සිඹ ගත්ත මම පරණ පෙම්වතා...

    අමූතු... fb
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    sick fucks :angry:

    මගේ ඉස්කෝලෙ කෘශිකර්මෙ මිස්ගෙ නැදෑවෙන ගැණුලමයෙක් ඉදියා..පට්ටම ලස්සනයි... මිස් අපට ෆොටෝ පෙන්නුවා ඒ කෙල්ලගෙ.. ඒ කෙල්ල ඩෙංගු හැදිලා මැරුණා..බොඩි1 මෝචෙරියට ගෙනහින් එකේ ඉන්න උන් ශොට්1 දීලා.. මේ කෙල්ලගේ ෆැමිලි1 හයි ෆයි ටිකක්.. ඔය සිද්ධිය මෙයාල දැනගෙන අරුන්ව අරෙස්ට් කරල හිරෙ යැවුවා...වැඩේ කල සෙට්1ම හිරෙ ගියා. දැන් නම් ගොඩක් කල් අවුරුදු10කටත් වැඩිද මන්දා... ලස්සන ගැණුකෙනෙක් මැරුනම මෝචෙරියට ගෙනියන්න කලබලේ මෝචෙරිය තියගෙන වැඩේ දෙනවා ඇගේ රස්නෙ යන්න කලින්...තිරිසන්නු ඉන්නේ..හැමෝම නෙවෙයි ඉතින්
     
    hkkasun

    Well-known member
  • Oct 19, 2014
    1,137
    398
    83
    යටිපතුල් උඩ 👣

    තිරිසන්නුට අන්තයිනේ බන්. සත්තු වත් ඔහොම කරන්නේ නෑ
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    තිරිසන්නුට අන්තයිනේ බන්. සත්තු වත් ඔහොම කරන්නේ නෑ

    ඩොල්ෆින්ලා ඕවගෙ වැඩක් කරනවා මාලුවෝ මරලා... මොලේ වැඩි වෙන තරමට මේ වගෙ අදහස් එන්න පුලුවන් ගතිය වැඩි වෙනවා වගෙ.. තිරිසන් ගති කියන්න බැ... :baffled:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මගේ ඉස්කෝලෙ කෘශිකර්මෙ මිස්ගෙ නැදෑවෙන ගැණුලමයෙක් ඉදියා..පට්ටම ලස්සනයි... මිස් අපට ෆොටෝ පෙන්නුවා ඒ කෙල්ලගෙ.. ඒ කෙල්ල ඩෙංගු හැදිලා මැරුණා..බොඩි1 මෝචෙරියට ගෙනහින් එකේ ඉන්න උන් ශොට්1 දීලා.. මේ කෙල්ලගේ ෆැමිලි1 හයි ෆයි ටිකක්.. ඔය සිද්ධිය මෙයාල දැනගෙන අරුන්ව අරෙස්ට් කරල හිරෙ යැවුවා...වැඩේ කල සෙට්1ම හිරෙ ගියා. දැන් නම් ගොඩක් කල් අවුරුදු10කටත් වැඩිද මන්දා... ලස්සන ගැණුකෙනෙක් මැරුනම මෝචෙරියට ගෙනියන්න කලබලේ මෝචෙරිය තියගෙන වැඩේ දෙනවා ඇගේ රස්නෙ යන්න කලින්...තිරිසන්නු ඉන්නේ..හැමෝම නෙවෙයි ඉතින්

    ගොඩක් තැන් වල ඕක වෙනව.. අහල තියනව ගොඩක් සීන්ස්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මගේ ඉස්කෝලෙ කෘශිකර්මෙ මිස්ගෙ නැදෑවෙන ගැණුලමයෙක් ඉදියා..පට්ටම ලස්සනයි... මිස් අපට ෆොටෝ පෙන්නුවා ඒ කෙල්ලගෙ.. ඒ කෙල්ල ඩෙංගු හැදිලා මැරුණා..බොඩි1 මෝචෙරියට ගෙනහින් එකේ ඉන්න උන් ශොට්1 දීලා.. මේ කෙල්ලගේ ෆැමිලි1 හයි ෆයි ටිකක්.. ඔය සිද්ධිය මෙයාල දැනගෙන අරුන්ව අරෙස්ට් කරල හිරෙ යැවුවා...වැඩේ කල සෙට්1ම හිරෙ ගියා. දැන් නම් ගොඩක් කල් අවුරුදු10කටත් වැඩිද මන්දා... ලස්සන ගැණුකෙනෙක් මැරුනම මෝචෙරියට ගෙනියන්න කලබලේ මෝචෙරිය තියගෙන වැඩේ දෙනවා ඇගේ රස්නෙ යන්න කලින්...තිරිසන්නු ඉන්නේ..හැමෝම නෙවෙයි ඉතින්

    :sorry:
    අප්පිරිය නැද්ද බං මුන්ට :sorry:
    හිරේ යවන්න නෙමේ ගෙනල්ල ලෑල්ලක ගැටගහල ජුන්ඩ කපන්න තිබ්බෙ තියොන්ගෙ කලා වගේ :sorry:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113

    මගේ ඉස්කෝලෙ කෘශිකර්මෙ මිස්ගෙ නැදෑවෙන ගැණුලමයෙක් ඉදියා..පට්ටම ලස්සනයි... මිස් අපට ෆොටෝ පෙන්නුවා ඒ කෙල්ලගෙ.. ඒ කෙල්ල ඩෙංගු හැදිලා මැරුණා..බොඩි1 මෝචෙරියට ගෙනහින් එකේ ඉන්න උන් ශොට්1 දීලා.. මේ කෙල්ලගේ ෆැමිලි1 හයි ෆයි ටිකක්.. ඔය සිද්ධිය මෙයාල දැනගෙන අරුන්ව අරෙස්ට් කරල හිරෙ යැවුවා...වැඩේ කල සෙට්1ම හිරෙ ගියා. දැන් නම් ගොඩක් කල් අවුරුදු10කටත් වැඩිද මන්දා... ලස්සන ගැණුකෙනෙක් මැරුනම මෝචෙරියට ගෙනියන්න කලබලේ මෝචෙරිය තියගෙන වැඩේ දෙනවා ඇගේ රස්නෙ යන්න කලින්...තිරිසන්නු ඉන්නේ..හැමෝම නෙවෙයි ඉතින්

    :(:(
     
    • Like
    Reactions: khjinesh

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට

    මගේ ඉස්කෝලෙ කෘශිකර්මෙ මිස්ගෙ නැදෑවෙන ගැණුලමයෙක් ඉදියා..පට්ටම ලස්සනයි... මිස් අපට ෆොටෝ පෙන්නුවා ඒ කෙල්ලගෙ.. ඒ කෙල්ල ඩෙංගු හැදිලා මැරුණා..බොඩි1 මෝචෙරියට ගෙනහින් එකේ ඉන්න උන් ශොට්1 දීලා.. මේ කෙල්ලගේ ෆැමිලි1 හයි ෆයි ටිකක්.. ඔය සිද්ධිය මෙයාල දැනගෙන අරුන්ව අරෙස්ට් කරල හිරෙ යැවුවා...වැඩේ කල සෙට්1ම හිරෙ ගියා. දැන් නම් ගොඩක් කල් අවුරුදු10කටත් වැඩිද මන්දා... ලස්සන ගැණුකෙනෙක් මැරුනම මෝචෙරියට ගෙනියන්න කලබලේ මෝචෙරිය තියගෙන වැඩේ දෙනවා ඇගේ රස්නෙ යන්න කලින්...තිරිසන්නු ඉන්නේ..හැමෝම නෙවෙයි ඉතින්

    :baffled::baffled::baffled::baffled::baffled: