කාන්තා යට ඇදුම් (පැන්ටි) ගැන
(1) බටහිර කාන්තාවන් මුල්ම වරට මේවා ඇන්දේ ප්‍රන්ස විප්ලවය කාලේදී.
(2) 18වැනි ශතවර්ශයේදී, පැරීසියේ පොලීසිය කාන්තාවන්ට අනිවාර්‍යයෙන්ම යට ඇදුමක් ඇදිය යුතුබව අණ කර සිටියා.
(3)මුල්ම පැන්ටි නිපදවා ඇත්තේ කපු රෙදි වලින්.
(4)මේවායේ නිර්මාත්‍රු වශයෙන් පිලිගන්නේ "කැතරින් මෙඩිචි" නම් කාන්තාවයි.
(5)මුල් කාලයේදී මේවා කොට කලිසම් වගේ තමයි කාන්තාවන් ඇන්දේ.
(6)ඔන්න ඉතින් ඔය අපි අද දකින අපේ කෙල්ල අදින වගේ කොට ඒවා ආවේ 1920දිලු.
(7)1960න් පස්සේ පැන්ටි නිපදවීමට සේද යොදා ගැනුනා.
පැන්ටීස් වර්ග:
මේවා සින්හලෙන් පැවසීම අතිකර දුශ්කර නිසා ඔන්න මම ඉඞ්ලිශ් වලින්ම දානවා
එන්ගලන්තයට යටත්වී ඇති සහ තිබුනු බොහෝමයක් රටවල (උ.දා. ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය) කාන්තාවන් මේවාට කියන්නේ 'නිකර්ස්' කියලා.
ඒවගේම ඇමරිකාවට මිතුරු රටවල මේවා හඳුන්වන්නේ "පැන්ටීස්" කියලා.

- Briefs rise to the waist, or just below the navel, and have full coverage in the rear.
- Classic (or full brief) features sides that extend below the hip.
- High-cut (or French cut) is designed with sides that are somewhat narrower.
- Boyleg (or boyshorts) are styled after men's briefs and may have short legs extending below the crotch.
- Control panties (or control briefs) are special and designed to offer support whilst giving a slimmer appearance. This type usually contains a stretch material such as spandex and may extend above the waist.
- Hipsters are similar to briefs, but are worn lower down the body, with the waistband around the hips.
- Bikinis sit at hip level, like the Hipsters, but the fabric of the side sections is narrower. With the string bikini type, the side sections disappear altogether and the waistband consists of only string-like material; also, the rear coverage of the bikini is not as concealing as the design of the brief. Bikini is the most widely worn style amongst women worldwide.
- Tangas provide full rear coverage, but the waistband is reduced to a narrow strip at the sides.
- Thongs have a waistband similar to tangas, but the rear coverage is not as full. The crotch is extended to the back of the wearer and a narrow strip of fabric fits between the buttocks, becoming wider towards the top.
- The G-string is a thong with virtually no rear coverage and the narrow strip at the back extends to the waistband. This type exposes the vast majority of the buttocks
එන්ගලන්තයට යටත්වී ඇති සහ තිබුනු බොහෝමයක් රටවල (උ.දා. ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය) කාන්තාවන් මේවාට කියන්නේ 'නිකර්ස්' කියලා.
ඒවගේම ඇමරිකාවට මිතුරු රටවල මේවා හඳුන්වන්නේ "පැන්ටීස්" කියලා.
Last edited: