කාන්තා සුන්දරත්වයේ ලෝක සම්මතය

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    කාන්තා සුන්දරත්වයේ ලෝක සම්මතය

    :love:එක රටක ලස්සන යයි හදුන්වන කාන්තාවක තවත් රටකදී එසේ පිළිගැනෙන්නෙ නැත.මෙම විවිධතාව අප්‍රිකානු රටකත් රෑප රාජිණියන් විමසීමේදි කැපී පෙනේ. මේ ගැන පර්යේෂණයක් කල Mick Hudson Face Of Tomorrow නැමැති ව්‍යාපෘතියක් සිදුකර පරිගණකය ඇසුරින් ඒ ඒ රටවල පිළිගත් සුන්දර කාන්තා රූපය මේ විදිය විය යුතු බවට නම් කරන ලදී. මේ එක් එක් රූපය තැනීම වෙනුවෙන් ඔහු ආදාළ රටෙ කාන්තා රූප දහස් ගනනක් අධ්‍යනය කළ බවද කියා සිටියිය.
    පහත දිස්වන්නේ ඹහු නිර්මාණය කළ ආදාළ රටෙ කාන්තා රූපයි.

    ලංකාවෙ කාන්තාව නම් නැත.:angry:

    Source : Internet

    76907459.jpg

    31166331.jpg

    38258025.jpg

    88708525.jpg

    61469307.jpg

    87772020.jpg

    46827745.jpg

    65712745.jpg

    58850953.jpg

    65946754.jpg


    හොද නම් සලකල යන්න මචන්ලා....
     
    Last edited:

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ඔය රටවල් බොහොමයක්ගෙ මිනිස්සුන්ගෙ මුහුණෙ හැඩතල එක විදිහයිනෙ. මූන බලලා රට කියන්න පුලුවන්නෙ. හැබැයි ඉන්දියාවයි අපෙයි ඒ තත්වෙ ටිකක් වෙනස්.

    ලංකාවෙ කෙල්ලන්ගෙ සුන්දරත්වය කියන්න එක් මුහුණු හැඩයක් හෝ රටාවක් කියන්න බැහැනෙ. හොඳට හිතලා බැලුවොත් ලංකාවෙ කෙල්ලන්ගෙ මුහුණ විවිධාකාරයේ ස්වරූපයෙන් හැඩයෙන් තිබුණත් ඒ බොහෝමයක් තුල අමුතු ලස්සනක් තියෙනවා දකින්න පුලුවන්.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,153
    1
    15,997
    113
    ලංකාවෙන් ඔය මෙව්වා තරග වලට යන උන්ගෙ ලංකා ගතියක් නම් නැ කොමත් බන් ;)
    කොහෙ හරි ක්‍රොස් වෙච්ච එකක් තමයි ඉතිං යන්නෙ
     

    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    ලංකාවෙන් ඔය මෙව්වා තරග වලට යන උන්ගෙ ලංකා ගතියක් නම් නැ කොමත් බන් ;)
    කොහෙ හරි ක්‍රොස් වෙච්ච එකක් තමයි ඉතිං යන්නෙ

    owu ban.anika lankawe inna aththatama lassana,wadagath kello owata yanne naha ban