කාන්තා හින්සනය

shadow Riders

Member
May 27, 2016
5
0
1
කාන්තා හින්සනය

කාන්තා හින්සනය

මචන් පොඩ්ඩක් නැවතිලා අනිවාරයෙන් මේක බලපන්
.....................................................................................
https://www.facebook.com/579486268831421/videos/1021049338008443/
....................................................................................
සොරි මචන් ඒ වගේ මාර්තුකාවක් දැම්මට එක අතකින් එකන ඇති හින්සනයක් නෑ
උබලාව බලන්න පොලබවන්න මම ගත්ත උප්පරවැට්ටියක් ඒක. උබල අපි ඉතින් චීත්ත ගෑවුන ගමන්ම අනිවා එබ්ලා බලන්ව කියලා මුලු එලකිරිම දන්නවානේ.
මේක සමාජ ජාලා පිටිවක පලවුනු විඩීයො එකක් උබලත් කලින් බලල ඇති.
මේක උපකාරක පන්තියක වෙන සීන් එකක්.
ආ එහෙම කතවට එන්ටර් එක ගන්නම්කෝ

මේක සමහර විට ආදරේ කොටසක් වෙන්න ඇති (සමහරුන්ගේ වචනෙන්)

පස්සහ ඉන්න පෙම්වතා තම ආදරවන්තියට පිටිපස්සහට වෙලා තාවකාලික වින්දනයක් ලබාදෙන එක

සමහරුන්ට මේක දැක්කම හිතෙන්න ඇති
මේවා කරන්න ක්ල්ස් යන්න ඕනේද
ඇයි මේවා දැකලත් නොදැක්ක වගේ ඉන්නේ
දෙමවුපියන්ගේ සල්ලී නේද මේ
හරි හිරිකිතයි නේද
වලත්තකම චික්
ඔවු මටත් ඕවා හිතුනා

ක්ලාස් නිසාම සමහර විට ඒ ආදර කතාවට පටන්ගෙන සතියක් විතර වෙන්නත් පුලුවන්
වයසත් ඉක්ක ජීවිතේ වැරදෙන්න යන්නේ එක තප්පරයක්

මට කහනවද අහන්න එපා
මේවා නෙදැක්ක වගේ ඉන්න මම අන්ද නෑ
සමහර විය නන්ගිලා ඉන්න අයියලා මෙතන ඇති කවුද කැමති උදේ බත් පාර්සලෙයි පොත් ටිකයි අතේ වියදමට කියක් හරි අරන් යන කෙනෙක් මේ වගේ දේකට සම්බන්ද වෙන්න දකින්න

මම පිලිගන්න ආදරේනම් මෙහෙම නෙවෙයි
මම අහලා තියනවා යාලු වෙලා අවුරුද්දක් ගියත් කෙල්ලගේ අතවත් අල්ලපු නැති ආදර කතා
මෙකද කෙල්ල තරහා වෙලා සම්බන්දේ කැඩෙයි කියලා බයට
ඒවා හරි සුන්දර ආදර කතා වයසට ගියත් ඒවා මතක් කරලා සතුටු වෙන්න පුලුවන්
හරියටම හරියන ආදරය හොයාගෙන ඒ ආදරෙත් එක්ක අවසානයක් වෙනකන් යන එක
නැතිනම් අද සමාජේ කියනවා වගේ කෙල්ලොන්ට ඕනේ සැප
ඒහෙම කියලා යාලුවෙලා සතියෙන් කම්සැප හොයනවා
ඒක හරි කියමුකේ ඒත් දවසක බැන්දම එයාලට කරන්න දෙයක් නැ මොකද කලින්ම හැම දේම සිද්ද උන නිසා
ඊටත් පස්සේ ඒ කසාද ජීවිතේ කිසිම තේරුමක් නැතිව අවසාන වෙනවා
හුගක් වෙලාවට ඒ බිරිදට ස්වාමිපුර්ශයාගේ ඇසුර මදි වෙලා තවකාගේ හරි ලග දෙන්න දෙතැනක
අන්තිමේට විදවන්නේ දරුවො
හුගක් මිනිස්සු ආදරයයි ලින්ගිකත්වයයි පටලන් ඉන්නේ
රූපෙට ආදරේ කරොත් මාත් දවසක විදවාවි
මොකද ඒ රූපේ දවසක වෙනස් වෙයි
ඒත් ආදරේට ආදරේ කරොත් හ්ම්...............

ඉතින් මේක තව කෙනෙක්ට තව විදිහට දකින්න පුලුවන්

පිටිපස්සහා ඉන්න පිරිමි ලමයා හැහැනු ලමයාට කරදර කරනවා
ඒ ලමයගේ අසරන කමනිසා ඒ ලමයා ඉවසන් ඉන්නවා මොන දේ උනත් සිද්දිය වැරදි

එහෙනම් මම ඉන්ඩ් එක ගන්නම් ආ කාටවත් බොරුවට ආදරේ කරන්න එපා ආදරේ පිට දාලා ජීවිත විනාස කරන්න එපා
මොකද මම හොදටම දන්නවා කෙල්ලෝ මෝඩයි කියලා.
ඒ නිසා ජීවිත නිනාස කරගන්නත් එපා වරද්දගත්තොත් ඒ වැරදි මිවැරදි කරගන්න අමාරුයි

මේ යාලුවනේ මම එලකිරියේ එක එක ඒවා කියෙවුවාට මේ මගේ පල වෙනී ලිපිය
වැරදි තියන්වානම් කියන්න
පස්සේ දවසත තවත් පච තොගයක් ලියන්නම්
ඉවරයි ඈ අසා සිටි ඔබ සැමට ස්තූතියි ;)
 
Last edited:

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,046
    46,527
    113
    giphy.gif
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    එක එක අයට ආදරේ දැනෙන්නේ එක එක විදිහකට.

    සමහරුන්ට ආදරේ දැනෙනවා කනට කරලා කියව කියව ඉන්න ඕන.

    සමහරුන්ට ස්පර්ශ කරගෙන ඇඟේ ගෑවිගෙන ඉන්න ඕන.

    සමහරුන්ට කොහේ හිටියත් මොකද වෙන්නේ කියල Update එකක් දුන්නොත් ඒ ඇති.

    ඒ එක එක අයගේ Understanding level වල හැටි.

    සමහරුන්ට කොච්චර කිව්වත් විස්තර කලත් මදි. ළඟටම වෙලා ඉන්න ඕන.

    වෙන රටකට ගිහින් දුරින් ඉඳන් කිව්වොත් එතන ආදරේ ඇති වෙන්නේ නැහැ එතකොට ස්පර්ශය ඕන එකා ඒක හොයාගෙන යනව. ඒ තුලින් ආදරය වින්දනය ලබනවා. ඒ කියන්නේ දෙකම එකට ඕන ඒ අයට.

    සමාජේ Judge කරන අයත්, මේ වගේ එක මට්ටම් වල ඉඳන් තමන්ගේ කොනෙන් පේන දේ බලල ඉන්ටර්නෙට් එකේ තවත් කෙනෙක්ට චෝදනා එල්ල කරනවා හෝ විරුද්ද ප්‍රකාශ කරනවා.

    තව සමහරු ඊට පක්ෂව පිළිතුරු දීල එකතු වෙනවා, සමහරු විරුද්ද වෙනව. ඒකත් ඒ ඒ අයට දැනෙන විදිහට ඒ ඒ අය ඉන්න බුද්දියේ Level වලට අනුව සිද්ද වෙන දෙයක්. (හෝ එයාලගේ පුද්ගලික experience අනුව එයාල දෙන උත්තරය වෙනස් වෙනව)

    නමුත් ඔතන ඇත්තටම හරි මොකක්ද වැරදි මොකක්ද කියල තෝරන එක වැඩක් ඇති දෙයක් නෙමෙයි. මොකද එහෙම කලත් අනික් අය තමන්ගේ මතේ මයි හරි කියල ඒක defend කරනව. මරාගන්නව.
    චීත්ත වලට පුක දෙනවා. ගවුමට පුක දෙනවා, අරුගේ කටට ගනින් මුගේ ලොවපන් වගේ ප්‍රකාශත් ඔය අතරේ වැඩි පුර එලියට පනිනවා.

    නමුත් කොයි දේ කලත් හරියටම ඇත්තට හරි මොකක්ද වැරදි මොකක්ද කියන එක කෙනෙක් කිව්වත්, ඒකත් කෙනෙකුගේ කෝණයකින් බලල ඉදිරිපත් කරන යම් ප්‍රකාශයක් විතරයි.
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මචන්...වීඩියෝ කරලා ඔහොම දාල, ගෑනු ළමයි දුර පන්ති යවන්නෙපා කියන එක නෙමෙයි විසදුම...මොකෝ ඔතන ඉන්න හැම ගෑනු ලමයම පිටිපස්සේ ඉන්න කොල්ලට කියල කුක්කු මිරිකගන්නේ නැහැනේ..ඒ කෙල්ල විතරයි...

    එතකොට ඔතන දෙන්න ඕනේ පණිවිඩය තමයි තරුණ ගැහැණු ළමයි පිරිමි ළමයි මේ වගේ දේවල් වලට ඇදිලා යනවා...වටපිටාව ගැන අවදානයක් නැහැ...ඒවා වැඩකුත් නැහැ...වයස වැඩිවෙනකොට, ආදරේ මුහුකුරා යනකොට තමා තේරෙන්නේ අපි දිහා මිනිස්සු බලනවා කියන දේ...

    ඉතින් ගැහැණු ළමයින්ට කියල දෙන්න ඕනේ අම්මල ඉස්සෙල්ලම තමන්ගේ ආත්ම ගරුත්වය රැකගන්න එකේ වටිනාකම...ගැහැණු ළමයෙක් විදිහට ඔතන හානිය, නරක නාමය එන්නේ ඒ ගැහැණු ළමයට...පිරිමි ළමයට නෙමෙයි...ඉතින් ඒ ගෑනු ළමය කොච්චර මෝඩයිද? අම්මල තාත්තල කියල දීල නැද්ද? පොඩි ළමයිනේ...තේරෙන්නේ නැහැ..හිතන්නේ නැහැ..අම්මලයි ඒ දේවල් ඔලුවට දෙන්න ඕනේ...සල්ලි දීල අනේ දුවේ උබ ටියුෂන් පලයන්, ඉගෙන ගනින් කිව්වට මදි..ළමය කරන්නේ මොනවද කියලත් බලන්න ඕනේ..ඒ ළමයට හොඳ නරක කියල දෙන්න ඕනේ...

    මේක නම් හරිම කැත සිද්දියක්.ඔතන තියෙන්නේ ආදරය නෙමෙයි..ආදරය කරනවානම් අපි අනිත් කෙනාගේ ගරුත්වයට මුල් තැන දෙන්න ඕනේ...ළමයි දෙනෝ දාහක් මැද්දේ තමන්ගේ කෙල්ලගේ ගරුත්වය බල්ලට දාල තමන්ගේ ආශාවන් විතරක් පිරිමහගන්න එක ආදරය නම්...තව ඒ ගැන කියන්න දෙයක් නැහැ...පව් ඒ ගෑනු ළමය...එත් ගෑනු ළමයෙක් විදිහට තමන්ගේ අභිමානය රැකගන්න බැරිනම් එක ඒ කෙල්ලගේ ගෑනු කමටත් නින්දාවක්...කොල්ල නෙමෙයි මොකා වුනත් එපා නම් එපා කියන්න හයිය තියෙන්න ඕනේ...එක තමයි ආත්මඅභිමානය..
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Dinesh Kumara දායක සබාවෙන් අවසරයි :ඇත්තම කියනවනම් කෙල්ලට පට්ට මොලෙන් ඉන්නෙ ..කොල්ලත් මදි නොකියන්න ටියුන් කරනවා. ඉට පස්සෙ වටෙ බලන් ඉන්න කොල්ලොත් ටොක් කරනවා .ට්‍රයි කරනවා. එකෙක් ගහනව ,දෙන්නෙක් ගහනවා ,පොලිමක් දානව .කොහෙවත් යන අහිංසකයෙක් මගුලක් අරගෙන කරෙ ගහ ගන්නව..පස්සෙ අයෙත් බඩුව වෙනවා ..පොලිසියට මාට්ටු උනාම පිරිමි සංහතියටම බනිනවා.. grin emoticon grin emoticon grin emoticon grin emoticon

    මෙන්න මම එතන දැකපු පට්ට කමෙන්ට් එකක්...අන්තිමේ පිරිමින්ට දොස් කියනවා...තමන්ගේ අභිමානය රැකගෙන ඉන්නේ නැතුව සේරම මගුල් නටල, අවසානයේ වැරදුනාම වැරැද්ද පිරිමින් පිට පටවනවා...

    ඌට රේප් දෙන්න තිබ්බනම් මම දෙනවා..එත් ඕක තිබ්බේ FB කමෙන්ට් එකක :P