කාන්තා 100m 1,2,3 ජැමෙයිකාවට

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    සුසන්තිකා ජයසිංහ දිව්වෙ නැද්ද බං?

    දිනපු තුන්දෙනා එකම රටේ උනාට එකෙක් ට එකෙක් ඉරිසියයි වගේ.
    ------ Post added on Aug 1, 2021 at 6:29 AM
    සුසන්තිකගේ මේන් ඉවෙන්ට් එක 200 නේ බන්.
     
    • Like
    Reactions: DjAnomaly

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    සුසන්තිකා ජයසිංහ දිව්වෙ නැද්ද බං?

    දිනපු තුන්දෙනා එකම රටේ උනාට එකෙක් ට එකෙක් ඉරිසියයි වගේ.
    ------ Post added on Aug 1, 2021 at 6:29 AM
    ඇමරිකාවටවත් නැති ප්‍රශ්ණනේ උඹට තියෙන්නේ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,307
    166,604
    113
    එකමත් එක රටක
    දිනපු තුන්දෙනා එකම රටේ උනාට එකෙක් ට එකෙක් ඉරිසියයි වගේ.
    උන් තුන් දෙනාම එක වෙන්න දුවපු උන් නේ බන්.. 2nd , 3rd වලින් උන් සැහීමකට පත්වෙන උන් නෙවෙයි.. 2,3 උනේ කලින් අවුරුදු වල එක උන උන් දෙන්නෙක්.
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    උන් තුන් දෙනාම එක වෙන්න දුවපු උන් නේ බන්.. 2nd , 3rd වලින් උන් සැහීමකට පත්වෙන උන් නෙවෙයි.. 2,3 උනේ කලින් අවුරුදු වල එක උන උන් දෙන්නෙක්.
    Underdog සීන් එකක්, Shelly Ann තමයි 1 වෙන්න හිටියේ, එයා තමයි world Champion.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    සුසන්තිකා ජයසිංහ දිව්වෙ නැද්ද බං?

    දිනපු තුන්දෙනා එකම රටේ උනාට එකෙක් ට එකෙක් ඉරිසියයි වගේ.
    ------ Post added on Aug 1, 2021 at 6:29 AM
    Irisiyayi nemei ban, unge dissapointment ekat tiyenne e level eke.
    Shelly kiyanne 2008, 2012 Olympic champion.
    Babekut hadala awilla dan duwanne. Wayasa Awurudu 32 di alut personal best ekak achieve kara 2019 awurudde , Joiner gen passe wena female sprinter kenek diwwa fastest time eka widiyata.
    Ehema welat 2nd wunama itin poddak hari duka enawane.
     
    • Like
    Reactions: DjAnomaly

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    සුසන්තිකා ජයසිංහ දිව්වෙ නැද්ද බං?

    දිනපු තුන්දෙනා එකම රටේ උනාට එකෙක් ට එකෙක් ඉරිසියයි වගේ.
    ------ Post added on Aug 1, 2021 at 6:29 AM
    සුසන්තිකාට දුවන්න බැරිවුනා මිනිහා පොල්ලක් තියන් ගෙදර එලියට වෙලා හිටිය ආරංචි විදියට
     
    • Haha
    Reactions: DjAnomaly