මේක ඉතින් ජන ව්‍යාප්තියට සමාන එකක් නේද ? බටහිරකරණයට ලක් වෙච්ච නාගරික ප්‍රදේශ වල ඔක්කොම පෙන්නගෙන යනවා. ග්‍රාමීය සිංහල ප්‍රදේශ වල සාමාන්‍ය ඇඳුම් අඳිනවා. දෙමළ අය හොඳින් වහගෙන යනවා. මුස්ලිම් කාන්තාවන් මුහුන වසනවා.