කාපු පොලිස් දඩ මහා නූල

c2r

Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    වෙන්න පෝසාවෝ මගේ ග්ලාස් ටින්ට් කරලා කියලා ඇල්ලුවා නේ පෙරේදා...

    ඉතින් සම්පුර්ණ රිපෝර්ට් එක දාන්න...මොකදෑ උනේ...???​
     

    WhiskyZ

    Active member
  • Sep 16, 2014
    284
    43
    28
    යූසර් නේම් එකෙන්ම හිතගතහැකි තිතට මත කියල :lol:
    TFS

    හික් හික්....මෙතුවක් කල් ඉතින් හරිම ආසවෙන් කෑප වෙල ඈප වෙලා හරිම උනන්දුවෙන් කරපු දෙයක් තියනවා නම් ඉතින් වෙන මොනාද බන්... :D:D:D
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    පැරෂුට්ගෙන් එහෙම දඩ කාපු කටිටිය නැතෙයි.......:D
    දැන් බණ්ඩාරවෙලට ඇවිත් ඉන්නෙ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මච්න්ල, අපි හිතමු පාරෙ යනකොට පට්ට ට්‍රැෆික් එකක්ට අහුවෙනව, මීටර් 500ක් විතර දුර වාහන් හිර වෙලා කියල පේනව, ඒ කියන්නෙ අනිව තව විනාඩි ගානකට වාහනේ හොල්ලන්න හම්බෙන්නෙ නෑ. එහෙම වෙලාවක ඩ්‍රයිවර්ට පුලුවන්ද වාහනේ නියුට්‍රල් කරල හරි, ඔෆ් කරල හරි වාහනෙන් බැහැල ඉන්න ? ඒක නීති විරෝදීද.? :D
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මච්න්ල, අපි හිතමු පාරෙ යනකොට පට්ට ට්‍රැෆික් එකක්ට අහුවෙනව, මීටර් 500ක් විතර දුර වාහන් හිර වෙලා කියල පේනව, ඒ කියන්නෙ අනිව තව විනාඩි ගානකට වාහනේ හොල්ලන්න හම්බෙන්නෙ නෑ. එහෙම වෙලාවක ඩ්‍රයිවර්ට පුලුවන්ද වාහනේ නියුට්‍රල් කරල හරි, ඔෆ් කරල හරි වාහනෙන් බැහැල ඉන්න ? ඒක නීති විරෝදීද.? :D

    :rofl::rofl::rofl:
    එක සැරයක් නුවර දළදා පෙන්නන දවසක අපි වෙන ගමනක් ගිහින් එන ගමන් නුවර ටවුන් එකේ හිර උනා.. හරියටම නුවර ටවුන් එකේ හවස 5:00 ඉඳලා රෑ 8:00 වෙනකන් ට්‍රැෆික් එකේ හිටියා.. ලයිට් නිවාගෙන හිටියා.. එන්ජින් එක ඕෆ් කරන් හිටියා.. ඉඳල හිටලා වාහනෙන් බැහැල දොරට හේත්තු වෙලා හිටියා.. අනික ඒක Mitsubishi mini වෑන් එකක්.. ඇතුළේ වකුටු වෙලා එක තැන ඉන්නකොට හෙන සනීපත් එක්ක..
    එදානම් ගොඩක් වාහනවල ඩ්‍රයිවර්ලා වාහෙනෙන් බැහල හිටියා එන්ජින් එකත් ඕෆ් කරලම..:dull:
    අපේ පිටිපස්සෙ තිබුණ බස් එකේ කොන්ද මුලින් බැහැල ගියා මොකද කියලා බලන්න.. ටික වෙලාවක් ඉඳල ඩ්‍රයිවරුත් බැහැල යනව කොන්දට මොකද උනේ කියල බලන්න..:lol: උන් නම් පවු හැබැයි.. හෙන දුර ඉඳන් උදේ පාන්දර පිටත් වෙලා තිබුණ බස් එකක්.. කොළඹට යනකොට බාගෙට මැරෙන්න ඇති..:(

    හමුදාවෙනුත් ඇවිල්ලයි පාර ක්ලියර් කරල දුන්නේ..:dull:


     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell


    :rofl::rofl::rofl:
    එක සැරයක් නුවර දළදා පෙන්නන දවසක අපි වෙන ගමනක් ගිහින් එන ගමන් නුවර ටවුන් එකේ හිර උනා.. හරියටම නුවර ටවුන් එකේ හවස 5:00 ඉඳලා රෑ 8:00 වෙනකන් ට්‍රැෆික් එකේ හිටියා.. ලයිට් නිවාගෙන හිටියා.. එන්ජින් එක ඕෆ් කරන් හිටියා.. ඉඳල හිටලා වාහනෙන් බැහැල දොරට හේත්තු වෙලා හිටියා.. අනික ඒක Mitsubishi mini වෑන් එකක්.. ඇතුළේ වකුටු වෙලා එක තැන ඉන්නකොට හෙන සනීපත් එක්ක..
    එදානම් ගොඩක් වාහනවල ඩ්‍රයිවර්ලා වාහෙනෙන් බැහල හිටියා එන්ජින් එකත් ඕෆ් කරලම..:dull:
    අපේ පිටිපස්සෙ තිබුණ බස් එකේ කොන්ද මුලින් බැහැල ගියා මොකද කියලා බලන්න.. ටික වෙලාවක් ඉඳල ඩ්‍රයිවරුත් බැහැල යනව කොන්දට මොකද උනේ කියල බලන්න..:lol: උන් නම් පවු හැබැයි.. හෙන දුර ඉඳන් උදේ පාන්දර පිටත් වෙලා තිබුණ බස් එකක්.. කොළඹට යනකොට බාගෙට මැරෙන්න ඇති..:(

    හමුදාවෙනුත් ඇවිල්ලයි පාර ක්ලියර් කරල දුන්නේ..:dull:



    අම්මටසිරි පැය 3ක් එකම තැන. :rofl:

    අම්බාන්ට නින්ද යන උන් පැයක් විතර යද්දි නිදාගන්නත් ඇති සීට් දිගඇරගෙන, උන්ව ඇහැරවන්නත් වෙන්න ඇත්තෙ අමුදාවට වෙන්න ඇති.:rofl:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අම්මටසිරි පැය 3ක් එකම තැන. :rofl:

    අම්බාන්ට නින්ද යන උන් පැයක් විතර යද්දි නිදාගන්නත් ඇති සීට් දිගඇරගෙන, උන්ව ඇහැරවන්නත් වෙන්න ඇත්තෙ අමුදාවට වෙන්න ඇති.:rofl:

    නෑ බං මොන නින්දක්ද..? පැය භාගයක් විතර ඉඳල අඩි දෙකක් විතර ඉස්සරහට යනවා.. ඉතින් දැන් යයි දැන් යයි කිය කිය බල බල හිටියා..:dull:
    ආයි තව පැය භාගයක් විතර එක තැන.. පුදුම කට්ට්ටක් ඒකනම්.. සමහර තැන් වලින් අඟලට දෙකට ගෑවි නොගෑවි වාහන මාරු වෙවී ගියා හමුදාවෙන් උදව් කරලා..

    හැම එකාම බලන් හිටියේ දැන් යයි දැන් යයි කියලා.. ගොඩක් උන් දුර ඉඳන් ඇවිත් නුවර හරහා යන උන්.. ඉතින් නිදා ගන්නවට වැඩිය යන්න බලාගෙනයි හිටියේ.. එදා මොකද්ද අලුත් ට්‍රැෆික් ප්ලෑන් එකක් අත්හදා බලන්න ගිහින් කෙළ වෙච්ච සීන් එකක් වෙලා තිබුණේ..:oo: ඒක දැන ගත්තෙත් හමුදාවේ අයගෙන්..

     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේක ගොන් ප්‍රශ්නයක් වෙන්න ඇති :sorry:, දන්න එකෙක් ටයිප් කරන්න වෙලාව තියනව නම් මට මේක කියල දීපන්කො.

    අපි පාරෙ යද්දි වරදක් කරා කියල පොලිස් අන්කල්ල ඔප්පු කරන්නෙ කොහොමද.?
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මේක ගොන් ප්‍රශ්නයක් වෙන්න ඇති :sorry:, දන්න එකෙක් ටයිප් කරන්න වෙලාව තියනව නම් මට මේක කියල දීපන්කො.

    අපි පාරෙ යද්දි වරදක් කරා කියල පොලිස් අන්කල්ල ඔප්පු කරන්නෙ කොහොමද.?

    දන්න තරමින් ඒකට තමයි එක තැන දෙන්නෙක් ඉන්නේ.. එක්කෙන්ක් ලියනවා.. අනිත් කෙන සාක්‍ෂි. ක්‍රමේ ඒක​. ඒත් ඉතින් තේරුමක් නැති දෙයක් :lol:
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මේ සීන් එක උනේ මේ අවුරුද්දේ මුල වගේ.. අපේ ඔෆිස් එකේ සෑට් එක සිකුරාදා දවසක සෙන්කඩ එක පොඩ්ඩක් සෙට් වුනා..මම එදා කෙලින්ම ඔෆිස් ඈරිල සෙට් උන නිසා මගේ දඩු මොනරේන්ම තම ප්ලග් උනේ එතනට.. ඩ්‍රින්ක් එක අවසානයේ කවුරු හරි එකෙක් අයිඩියා එකක් දාලා කොල්ලුපිටියේ නෑටුම් පන්ති ගියා.. ඉට පහුවදා අපේ ගෙදර කස්ටිය සිරිපාදේ යන්න පාන්දරම.. මම ගෙදර අය එක්කේ ට්‍රිප යන්නේ නෑති උනත් එයාල යන වෙලෙට පොඩ්ඩක් ඉන්න ඔන නිසා මම 1ට විතර අනිත් උන්ගෙන් කට් වෙලා ලග හිටියක එකිගෙත් ගෑටේ පොඩ්ඩක් මිරිකලා මම අවා මචන්ලා එලියට..පස්සේ ලිබර්ටි එක ගාවින් දාල ලයිබ්‍රි එක පෑත්තේ ඉදන් මම දෑන් නෙලුම් පොකුන පෑත්තට යනවා වට රවුම කිට්ටු වෙද්දි කෙලින් පාරේ ටිකක් ඈතට වෙන්න මට පෙනවා ටිකක් දෙනෙක් පාරට වෙලා ලාවට වලියක් වගේ.. මගෙත් පනුවා තාම වෑටිලා නෑති නිසා කෑසිල්ල නිසා මම යන්න ඔන ඒ පාරෙත් නිසා දෙපාරක් හිතන්නේ නෑතිව කෙලින්ම ගියා.. වට රවුම පහු කරන්න හම්බ උනේ නෑ සෙඩ් එක පෑත්තේ ඉදන් විසිල් පාරක් ගහල දෙන්නෙන් අවා එලියට..එ වෙලනම් මචන් බොරු කියන්න ඔන නෑ..මගේ හදවත නතර උනා.. ඈරලා දාල යන්නත් බෑ ඉස්සරහ සීන් එකක් වගෙ නිසා එතනත් ඉන්නවද දන්නේ නෑනේ.. මම නතර කරා එක්කම මගෙ පස්සේ දාපු තව වාහන 4ක් විතර නෑවතුව.. තරු ගහපු එකෙක් එක්ක තව එකෙක් ආවා.මුකුත් කතා කරේ නෑ ලයිසන් එක ගන්න කිව්වා.. ඒ එක්කම තව 3 දෙනෙක් වගේ ආවා..ලයිසන් එක අතට ගත්ත ගමන් බීලා නෙද ඉන්නේ කියලා ඈහුවා..කට උත්තර නෑ ඉතින් පොඩ්ඩක් බීල ඉන්නේ කිව්වා..වෙන මුකුත් කියන්න හම්බ උනේ නෑ..එහා පෑත්තේ හිටපු එකාට මගේ බයික් එක ගන්න කියල..මාව පොලිසියට එක්කන් යන්න කිව්වා.. කිසිම දෙයක් කතා කරන්න හම්බ උනේ නෑ.. ලයිසන් එක තරු මාම අරගෙන මගෙ පස්සේ නවත්තපු වහන වලට ගියා..අරු දෑන් මාව දාගෙන යද්දි මම ඈඩුවේ නෑති ටික විතරයි.. මාව අරන් ගියපු එකා කිව්වා දෑන් වෑඩක් නෑ මල්ලි.. ඔයාව ඈල්ලුවේමල්ලි ට්‍රෑෆික් ලොක්කා.. අපි මේ ඩියුටි කරන වෙලාවක් නෙමේ.. ඉස්සරහ කාමා එකේ සෙට් එකක් පාරේ ගහගෙන එ සීන් එකට මුන් ස්පෙසල් මොකක්ද හුත්තක් දාලා තමා පාරේ ඉදලා තියෙන්නේ.. මම යද්දිත් තව 7ක් විතර හිටියා මම හිතන් උන් ටික තමා කාමා එකේ ජොගිය දාල හරි එ වෙලේ අල්ලපු උන් හරි.. මම එ වෙලෙම කොල් එකක් අරන් යාලුවන්ට සීන් එක කියලා උන්ට එන්න එපා කියල ගෙවල් ගාව කොල්ලො ගෙන්න ගත්තා.. කොල් ගන්න වෙලේ පොඩ්ඩක් කෑ ගෑහුවා... මෙහෙට එනව ඔයි තමුසෙලා හින්දා අපිටත් නින්දක් නෑ කියලා එකෙක් මාව එක්කන් ගිය.. උ නිකන් හරියට කිව්වේ අපි උන්ව අහරන් ඉන්නෙවා වගේ..පස්සේ දෙය්යනේ කියලා බෑලුම දුන්නා පුම්බන්න කියලා..මම අරුට විස්තරෙත් කිව්වා අද පාන්දර ගෙදර කට්ටිය සිරිපාදේ යනව මම ඔන දෙයක් කරන්නම් මට චාන්ස් එකක් දෙන්න කියලා.. උ කිව්ව අද නම් මුකුත්ම කරන්න බෑ..දෑන් අඩන්නේ නෑතුව ඔක පුම්බන්න කියලා.. බොරු කියන්නේ මොකටද බන් මට බෑලුම පුම්බද්දි අම්මා ගෙදර අය මතක් වෙලා කදුලුත් අවා..එ ෆීල් එක නම් කියලා වෑඩක් නෑ.. පස්සේ උ එක අරන් මෑනලා වෙන එකෙක් ගාවට යෑව්ව කට උත්තරයක් දෙන්න.. උට විස්තර කිව්වම නම් උ නම් පොඩ්ඩක් සුහදව කතා කර මල්ලි උබේ වෙලාව තමා කියල..එ වෙලාවේම තව 5 දෙනෙක් වගේ අරන් අවා..පස්සේ දෑනගත්තේ එතනින් තුන් දෙනෙක් මගෙ පස්සේ කාර් එකක ආව කොල්ලෙකුයි තව දෙන්නෙකුයි..පස්සේ මාත් එක්ක 6 දෙනෙක් එක කූඩුවකට දෑම්මා.. අනිත් උන්ව අනිත් එකේ දාල තිබ්බේ..එ වෙලාවේම වගෙ යාලුවො තුන් දෙනෙක් ආව මගේ.. මට ඉතින් හරි සතුටුයි මම හිතුවේ දෑන් මුන් කවුරු හරි මට ඈප දුන්නම යන්න පුලුවන් කියලා උසාවි දිනයක් අරන්.. අරුන් මගේ නම කිව්වම එකෙක් ඈවිල්ලා මාව එලියට ගත්තා.. මාත් පෑනගෙන ගිහිල්ලා අරුන්ට කිව්වා මොකක් හරි කරලා මාව එක්කන් පලයන් කියලා..එක ඈහුනා මගේ ලග හිටපු කොච්චියට හා හා තමුසේ කොහේ යන්නද බෙල්ට් එක ගලවලා පර්ස් ෆොන් යලුවන්ට දීල ඈතුලට යනවා කියලා.. වස කින්ඩිය..මට පොලොව පාලගෙන යන්න හිතුනා උ කිව්ව තාලේට..මොන කරන්නද ඉතින්.. ෆොන් එක හෑර අනිත් බඩු ටික යාලුවන්ට දීලා ගෙදරට කොල් එකක් දීලා ලොක ලනුවක් අබරලා ආයේ ඈතුලට ගියා.. ටික වෙලාවක් යද්දි අපේ එකට තව 4ක් ද කොයිද දෑම්මා...අපේ එකෙ 10කට වෑඩියෙන් වගේ හිටියා..අනිත් එකෙත් එ වගේම තමා.. ටික වෙලාවක් යද්දි පොලිසීය පිරෙන්න සෙනග එක එකාගේ අයිති උන් ඈවිල්ලා.. ටික වෙලාවක් යද්දි ඔක්කොම විසිරිලා ගියා.. තුන් හතර දෙනෙක් වගේ හිටියා.. පස්සේ කස්ටිය එක්ක කතා බහ කරල බලද්දි අපේ එකෙ එයාර් ෆොස් උන් දෙන්නකුත් ඉන්නවා.. 8 දෙනෙක් විතර කොල්ලෝ තුන් දෙනෙක් හිටියා අන්කල්ලා...
    ටික වෙලාවක් යද්දි ඉතින් ගානක් නෑ..අන්තිමට ගෙදර වගේ උන..අපේ කුඩුවේ නම් එකෙක්වත් නිදා ගත්තේ අනිත් එකෙත් එහෙම වෙන්න ඈති..උන්ගෙ එකේ නම් හෑබෑයි අපේ එකෙ වගේ සදද බද්ද තිබ්බේ නෑ.. අර හිටපු උන් කෑම බීම ටික එහෙම ගෙනල්ලා දුන්නා..එලි වෙනකම් කියව කියව හිටියා.. හෑබෙයි මචන් කුරුදුවත්ත පොලිසියේ කුඩුව නම් ටිකක් හොදට තිබ්බා..බිම ටයිල් කරලා.. ඉද ගන්න එවා කොන්ක්‍රීට් බොක දාන එක තම අවුල්.. අවසානේ ඉතින් එලිවෙනකල් ඉදලා ඈප අරගෙන එදා හවසම බයික් එකත් අරන් ඉට පස්සෙ සදුදා උසාවි නෑග්ගා.. කුඩුවේ හිටිය සෙට් එකම එදත් හම්බ උනා එකෙක් නම් තාමත් ෆිට්.. මාසයක් ලයිසන් කෑන්සල් 12000ක් දඩ ගෑහුවා..ඔන්න ඔකයි නටන්න ගිහිල්ල හිකිලා ගියේ.එදා ඉදන් අද වන තුරු කොහේ මොන තරම් දුර ගියත් එක්කො යලුවෙක්ගේ වාහනෙක නෑත් නම් කෑබ් සර්විස් එකක තමා.. උබලත් බීලා නගරබද පෑති වල රෑට යනවනම් පරිස්සමින් මචන්ලා.. 1000ක් 2000ක් දීල කෑබ් එකක ගියාට පාඩු නෑ බන් අරුන්ට වදිනවටයි උසාවි ගනේ ගිහිල්ල රස්තියාදු වෙනවටයි වඩා..
    දඩ කොල කාපු සීන් උත් තියනවා පස්සේ දාන්නම් එහෙනම් ජය වෙවා කස්ටියටම... වෑඩි වෑඩියෙන් බොන්න ලෑබේවා...

    bomu bomu
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දන්න තරමින් ඒකට තමයි එක තැන දෙන්නෙක් ඉන්නේ.. එක්කෙන්ක් ලියනවා.. අනිත් කෙන සාක්‍ෂි. ක්‍රමේ ඒක​. ඒත් ඉතින් තේරුමක් නැති දෙයක් :lol:

    :confused: ඒකතමයි.! උන් දෙන්නට එකතු වෙලා බොරු කරන්න පුලුවන්නෙ.
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    :confused: ඒකතමයි.! උන් දෙන්නට එකතු වෙලා බොරු කරන්න පුලුවන්නෙ.

    ලංකාවේ පොලීසිය එක්ක නීති කතා කරල වැඩක් නැ :lol::lol::lol::lol:
     

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    වසර 12කට වැඩි ඩ්රය්වින් කරන්න අරන් අද වෙනකන් නම් දඩ සෙට් වෙලා නැ මට සේප් එකේ යන්නේ පාරේ

    දවසක් මම වඉෆ් එක්ක ටඅඋන් එකට අව රෑ ගෙදර ඉදල මගදී යනකොට බාප්පෙක් විසිල් ගහල ටෝච් එකත් ගහල මම පාස් වෙනකොටම මම හිතුවේ වෙන එකෙට වෙන්න ඇති කියල ... කඩේ ලගින් බෙහෙලා මම හෙල්මෙට් එක ගලවල වඉෆ් ට කිව්වා හෙල්මෙට් එක එල්ලන්න කියල කණ්ණාඩියේ එටකොට මට කිව්වා හෙල්මෙට් දැන් ආවේ නැ කියල ... පස්සේ ටමය්මට මිටිඑර් උනේ හෙල්මෙට් නැති නිසා ටමය් අරු විසිල් ගහල ටෝච් එකත් ගහල තියෙන්නේ වඉෆ් හිතල තියෙන්නේ මම අදුරන එකෙක් වෙන්න ඇති කියල මිනිහ දැකල මිනිහට අත වනල ඒ වෙලේ ,,,

    පස්සේ ටමය් මාරු කෙස් එක එඉ ආඊ යනකොට ඕක දැක්ක ගමන් අල්ලනවා නේ එහා පැත්තේ කඩෙන් හෙල්මෙට් එකක් අරන් දීල දම්මගෙන ගෙදර ගිය