කාපු රසම චොක්ලට් ඵක whittaker's NZ❤️❤️❤️

zid2021

Well-known member
  • Oct 7, 2021
    1,551
    2,683
    113
    උන්ගේ සුපිරි බඩු සෙට් 1ක් තියෙනවා
    මං මේ සෙට් එකම ගත්තා ලගදී

    monster-energy-500ml-monster.jpg

    Munge java coffee range eka nam maru.
     
    • Like
    Reactions: EnIgma001

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,609
    21,144
    113
    පට්ට...

    සීනි රහ වැඩි ඔසී ගූ ගොඩවල් වගේ නෙමෙයි...

    යුරෝ චොක්කෝ කොළිටි එක තියෙනවා..
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,609
    21,144
    113
    චීනේ නිසා ගොඩ ගිය කම්‍පනියක්.ඕස්ට්‍රේලියාවේ ජරාව දැන් චීනේ තහනම් කරල තියෙන්නෙ..නිව්සීලන්ඩ් බඩු වලට තමා දැන් තැන.නිව්සීලන්ඩ් වගේ රටකට ලොකු හයියක් ඒක..
    Umba kiyana katawa nam atta..

    ඔසී චොකෝ නම් මළ ජරාව... කැඩ්බරි එකෙත් UK එක පට්ට...ඔසී එක සිනී ගොඩක්..
     
    • Love
    Reactions: N A K A M U R A

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    NZ ඉඳන් අාපු යාළුවෙක් දුන්නෙ..පට්ටම රහයි..Cadbury කැලේ..රස හින්දම youtube search කරලත් විස්තර හෙව්ව..ලංකාවට මැජික් වුනාට ලෝකේ ගොඩක් රටවල සෑහෙන්න විකිණෙන brand ඵකක්..😋❤️

    D4LwcuL.jpeg






    Switzerland walat patta tikak mama kala tiyenawa

    Milka
    toblrone
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,412
    20,861
    113
    Panadura
    මොන whitter ද යකෝ .. තව ටික දවසකින් මෙහෙ උන්ට kandos උනත් බලල විතරයි එන්න වෙන්නේ :ROFLMAO:
    තව ටික දවසක් මොකටද බන් දැන් ඒක වෙලත් ටිකක් කල්
     
    • Like
    Reactions: NRTG and kinkon

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,862
    8
    35,449
    113
    Umba kiyana katawa nam atta..

    ඔසී චොකෝ නම් මළ ජරාව... කැඩ්බරි එකෙත් UK එක පට්ට...ඔසී එක සිනී ගොඩක්..
    I don't generally eat chocolate... But the best I ever tasted was Peruvian. 👍
     
    • Wow
    Reactions: NaiRobi