උන්ගේ සුපිරි බඩු සෙට් 1ක් තියෙනවා
මං මේ සෙට් එකම ගත්තා ලගදී
![]()
Munge java coffee range eka nam maru.
උන්ගේ සුපිරි බඩු සෙට් 1ක් තියෙනවා
මං මේ සෙට් එකම ගත්තා ලගදී
![]()
Umba kiyana katawa nam atta..චීනේ නිසා ගොඩ ගිය කම්‍පනියක්.ඕස්ට්‍රේලියාවේ ජරාව දැන් චීනේ තහනම් කරල තියෙන්නෙ..නිව්සීලන්ඩ් බඩු වලට තමා දැන් තැන.නිව්සීලන්ඩ් වගේ රටකට ලොකු හයියක් ඒක..
NZ ඉඳන් අාපු යාළුවෙක් දුන්නෙ..පට්ටම රහයි..Cadbury කැලේ..රස හින්දම youtube search කරලත් විස්තර හෙව්ව..ලංකාවට මැජික් වුනාට ලෝකේ ගොඩක් රටවල සෑහෙන්න විකිණෙන brand ඵකක්..
![]()
තව ටික දවසක් මොකටද බන් දැන් ඒක වෙලත් ටිකක් කල්මොන whitter ද යකෝ .. තව ටික දවසකින් මෙහෙ උන්ට kandos උනත් බලල විතරයි එන්න වෙන්නේ![]()
I don't generally eat chocolate... But the best I ever tasted was Peruvian.Umba kiyana katawa nam atta..
ඔසී චොකෝ නම් මළ ජරාව... කැඩ්බරි එකෙත් UK එක පට්ට...ඔසී එක සිනී ගොඩක්..
Didn't know Peru had a big name in the Chocolate industry. InterestingI don't generally eat chocolate... But the best I ever tasted was Peruvian.![]()
BF ට කියන්න අපෙන් චොක්ලට් ඉල්ලන එක හරි නැහැමටත් ඕනෙ..![]()
![]()
balnna ona bung aragena ekake. dan gana wadi athi neda?oka supiri. Colombo area eke keells wala thibba

It's the land of the Cacao bean.Didn't know Peru had a big name in the Chocolate industry. Interesting![]()
online store walin man choko ganna eka nawattuwa. un short expiry ewanne. kate thiyanna ba pal rahai
Facebook search - M&S Importers
![]()
*** මගේ කව්රුත් නෙවේ ***