කාබන් ෆයිබර් කෑලි (වාහන වලින් අයින් කරපුවා) ගන්න පුළුවන් තැනක් තියෙනවාද ? 
එහෙ නෑ, ගිහින් බැලුවා.පංචිකාවත්තේ බලනො
ඒවුවට වෙස්ටන් විදියට හදපු කාබන් ෆයිබර් අරං හරියන එකක් නෑනේ.
රෙසින් තිබ්බට අවුලක් නෑ.ඒවුවට වෙස්ටන් විදියට හදපු කාබන් ෆයිබර් අරං හරියන එකක් නෑනේ.
වට්ටෝරුවෙ නැද්ද දේශීය විදියට කාබන් ෆයිබර් හදාගන්න හැටි
කාබන් ෆයිබර් වලින් කොමන් වෙහිකල් පාට්ස් හදන්නෙ නැහැනේ. සුපර් කාර් වගේ ඒව සහ සාමාන්‍ය කාර් වල ඉඳලා හිටලා බොහොම පොඩි කෑලි ටිකක් නේ හදන්නෙ. අනික කාබන් ෆයිබර් කිවුවට කාබන් ෆයිබර් ටිකයිනේ තියෙන්නෙ ඒව ලේයර් රෙසින් වලින් අලවලා අවන් වල දාල Cure කරලා තියෙන්නෙ. එතකොට කාබන් ෆයිබර් ටික ආපහු වෙන් කරලා ගන්න අමාරුයි.
මගේ ලඟ UAG ෆෝන් කවරයක් තිබුනා කාබන් ෆයිබර් බැක් එක්ක තිබුනු.
ඒත් ගැලවුණ කෑලි ඇති නේ.නැහැ බන්. කොමන් වාහන වල එන්නෙ නැහැනෙ...
තිබුණත් කඩල ගලවල අයින් කරන්නෙ නෑ. ඒ නිසා පංචිකාවත්ත වගේ තැන් වල ඕව හොයන්න බෑ...
වටිනාකම වැඩි නිසා මොකක් හරි කරල රෙපෙයාර් කරන එක තමයි කරන්නෙ මම දන්න තරමින්...
හොයාගන්න බැරිවුනොත්,ඒත් ගැලවුණ කෑලි ඇති නේ.