කාබනික පොහොර ආනයනය නීති විරෝධීයි, භයානකයි – නීතිඥ ජගත් ගුණවර්ධන

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,687
    100,976
    113
    වස කවනවා කියල බැන්න බැන්න
    එක නවත්තන්න හදනකොටත් 1000 කතන්දර
    ඔයිට කලින් ඔය දන්නා අයගේ කටවල් වහල තිබ්බේ මොකද
    බයානක නම් ලංකාවේ තියන විදිහට පොර හදන්න ඕනේ
    ගොයියෝ පොර දැයි අපි වස කයි
    ගොයියෝ උන්ට වෙනම හේන් කොටනවා ඔර්ගනික්
    ලාබ ගන්න වස කවනවා මිනිසුන්න්ට
    කමක් නැ ඕක ඔහොමම කරන්න ඕනේ මම නම් කියන්නේ
    එලොලු ගණන් ගියත් වස කන එක හරි අඩු වෙයිනෙ
    :( :( :(