කාබනික බලාපොරොත්තුවත් ඉවරයි. 😐😐😐

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    O/L ෆේල් සජිය ජනාධිපති කන්ඩ දගලපු ගු ඇන් පි ගොන් බඩු, ශශ්‍රින්ද්‍රගෙ අධයාපන සුදුසුකම් හොයනව..🤭🤭🤭
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,783
    9,156
    113
    මේ අය වලව් කාරයො කියල කිව්වෙ කව්ද? මුන් ගමෙ සාමන්‍ය පව්ලක්. දැන් බොරු වලව් කමක් ආරොපනය කර ගෙන
    ඔව් ඔව් පෝස්ට්-කොලෝනියල් ධනවත්තු තමයි. ඒත් ඔය ඕල්ඩ්-මනි නිව්-මනි වර්ගකිරීම අගතිගාමී නිසයි මම අරම කිව්වෙ.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    O/L ෆේල් සජිය ජනාධිපති කන්ඩ දගලපු ගු ඇන් පි ගොන් බඩු, ශශ්‍රින්ද්‍රගෙ අධයාපන සුදුසුකම් හොයනව..🤭🤭🤭
    මුන් ඉල්ලලා අඩන්නේ ඒදන්ඩේ මෝඩ චූන්වනේ.... 😂 😂 ඌ දෙන ආතල් වලට මේ ගොබ්බ රැල ෆෝම් වෙලා...:ROFLMAO::ROFLMAO: