😯මේ ජීවිතේ තේරුම මොකද්ද බං😐

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,102
    5,903
    113
    canada
    අපි ජීවියෙක්. අනෙත් ජීවින් වගේම අපේ අරමුණු දෙකක් තියෙනවා

    (1) වර්ගයා බෝ කිරීම
    (2) කොහොමහරි නොනැසී සිටීම

    එච්චරයි
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,350
    67,687
    113
    Duka sathutin bara aran jivath wena eka tama ban godak aya karanne itin wena option ekak nethi hinda.niwan dakinath hemotama bane.ekatath kusal sansakara tiyenna epaye.
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    එකම ටිකනෙ බං කල්පනා කරලා බැලුවා වෙන්නේ කනවා බෝනාවා ,හුකනවා මේක ලූප් එක වගේ හැමදාම ි වෙනවා හැමදාම කරන්න වෙනවා. එක අතකට බැලුවම ට්‍රැප් එක හිර වෙලා වගේ නේ බං.😱😐
    කොච්චර හම්බකරත් හැම එකාම අඩු වැඩි වශයෙන් ඔය ටිකනේ කරන්න බං
    අවසානයට ඔක්කොම කරලා තියෙන්නේ මේ ිිිිිිිිිි ඇස කන නාසය දිව ශරීරය පිනවනෙනනේ.
    කන බොන හුකන එකෙන් එහාට ජීවිතයේ තේරුමක් නෑ.. අද කන්නෙ මොනවද.. බොන්නෙ මොනවද.. හුකන්නෙ කාටද වගේ ප්‍රශ්න හදාගත්තහම ඕක හරියනවා
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,821
    18,640
    113
    මේ මොහොතෙ පුලුවන් සතුටෙන් ගත කරන්න try කරපන්. මිනිහෙක්ට plan එකක් target එකක් තියෙන්න ඕනෙ. හැබැයි ඒව පස්සෙ දුවන්න ඕනෙ අද දවසත් විදල. නොහැදැක්ක හෙටක් වෙනුවෙන් අද සම්පූර්ණයෙන්ම කැප කරන එකේ තේරෙමක් නෑ.

    Kohomada me wage ekek unanan


    මාර බඩුවක්නෙ
    ------ Post added on Dec 11, 2025 at 10:19 PM
     
    • Like
    Reactions: tha123

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    @Emios ta nagina thread

    jeewithey therumak na bn. oka tama itin budu hamuduruwoth kiwe. kaala beela minissunta udaw karagena idapan. psychedelic trip ekak giya nam therum ganna tibba a mohothata hari life eke aththa mokdda kiiyala. mona karath athi wena siyalla nathi wenawa kawada hari. ochcharai itin
    Mushrooms ?
    ------ Post added on Dec 11, 2025 at 11:00 PM
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,273
    3,865
    113
    අපි දැන් ෆිල්ම් එකක් බලද්දි සමහර ෆිල්ම් තියෙනවා අන්තිම ටික බලනකන් මෙලෝ රෙද්දක් තේරෙන්නෙ නැහැ
    රැන්ඩම් රැන්ඩම් සීන් ටිකක් වගේ හිතෙන්නෙ
    එත් අන්තිමට ටික බැලුවම අර රැන්ඩම් සීන් ටික ලස්සනට ෆිට් වෙලා මුලු ෆිල්ම් එකටම තේරුමක් ලැබෙනවා
    අපි ජීවිතේ තේරුමක් තියනවද අහන ප්‍රශ්නෙත් මේ වගේ
    අපි අහන්නෙ අපි මේ ජීවිතේ කරන ඔක්කොම රෙද්දවල් වලට යටින් යන අමුතුම විදිහේ නැරටිව් එකක් තියනවද කියල
    මෙහෙම මහා නැරටිව් එකක් තිබ්බනම් අපේ ජීවිත වල මේ රැන්ඩම් රැන්ඩම් ගතිය නැතිවෙලා රැන්ඩම් නොවෙන ඊට වඩා එහා ගිය තේරුමක් එනවා
    වැඩෙ තියෙන්නෙ මේ නැරටිව් එක හදාගන්න වෙන්නෙ අපිටමයි.
    අපිට ඕනනම් පුලුවන් ටික කාලයක් වෙන එකෙක් හදල දෙන ලොකු නැරටිව් එකක ජීවත් වෙන්න
    නමුත් මේ නැරටිව් එක තමන්ගෙම බොක්කෙන් එන තරටම නැත්නම් තමන්ට authentic වෙන තරමට තමන්ට මේක විශ්වාස කරගෙන එකත් එක්කම ජීවත් වෙන්න පුලුවන් හැකියාව වැඩී
    අනුන් හදල දෙන නැරටිව් වල ජීවත් වෙලා එක මොහතකදී මෙක තමන්ට අයිති නෑ කියල දැනුනම ජීවිතේට අපහු තේරුමක් නැතුව යනව
    මේ තමන්ම හදාගන්න තෙරුමට අමතරව එතනින් එහා ගිය තෙරුමක් කියල දෙයක් නැහැ
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,727
    25,885
    113
    Wenasak tiyenawa bed eke chu kakka yaddi naki wela :baffled:
    images