කාබුල් එයා පෝට් එකේ තත්වය

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,571
    17,625
    113
    Auckland

    මේ වෙනකොට ඇෆ්ගනිස්තානෙ කාබුල් වල එයා පෝට් එකේ එකම ගෝරියක්. මිනිස්සු අතට අහු වෙන දේවල් අරන් ප්ලේන් වලට නගින්න හදනව රටෙන් පනින්න. තලෙබාන් උන්ගෙන් බේරෙන්න. සමහර එවුන් රන් වේ එකෙත් එක්ක බ්ලොක් කරන් ඉන්නව. ඒ අස්සෙ වෙඩි තියා ගන්නව. ඇපාචි චොපර් එකකින් ඉන්න එවුන්ව පන්නලා දානව ප්ලේන් වලට උස්සන්න පාර ක්ලියර් වෙන්න.

    නව සීලන්තෙටත් සෙට් එකක් ගන්නවලු. නමුත් ඉතින් ජසින්ඩා ගෑනි 100ක් විතර අරන් බදාගෙන නාට්ටියක් රගපාල ලකුනු දාගනී එකෙනුත්. ඇෆ්ගනිස්තානෙ එවුන්ට නම් උනේ කැතම වැඩක් තමා. උන්ගෙ හමුදාවත් ලක්ශ 3ක් විතර හිටිය උන් පොල් ගෑවද මන්ද අරුන් එනකොට.

    ඔක්කොටමත් වඩා උන්ගෙ ජනාධිපති කියා ගන්න එකා කලින්ම රටෙන් පැනල උගෙ මිනිස්සු බිල්ලට තියල. හරි නම් ඌ එයා පෝට් එකේ ඉදන් රටේ එවුන් ගන්නකම් ගේමක් ඉල්ලන්න තිබ්බනෙ.

    උදේ හවස ට්‍රම්ප්ට බැන්න එවුන්ගෙ කටවල් පුක වෙලා සද්ද නෑ බයිඩන් නාකියා නම් තව ටික කාලෙකින් මැරිල යාවි. නමුත් මේකෙන් ලොකෙට වෙන බලපෑම ලංකාවෙ උන්ටත් බලපානව බලපන් ඉස්සරහට ඉමිග්‍රෙශන් නිති තද වෙලා රාජපස්සටම පුක දීගෙන ඉන්න වෙනව සින්හලුන්ටත්

    තලේබාන් උන්ගෙන් ලෝන් එකක් එහෙම ගන්න් බැරි වෙයිද
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,571
    17,625
    113
    Auckland
    වැක්සිනේශන් ප්‍රෝග්‍රෑම් එක එහෙම කොහොමද දන්නෑ එහේ
    පයිසර් හරාම් කියල අබිං ටිකක් දෙනවලු

    terroristlath ohoma ratawal walata panimawa athi minissu asse hangila
    lol අනිවා ලොවෙත් Taliban ISIS පකිස්තාන් ඉන්ටර්ලිජන්ස් උන් ඔක්කොම ජාති පනී. අනික ඔය ඇමරිකන් සපෝට් උන් කිවට ඔතන ගොඩක් ඇත්තෙ ඉතින් ඩබල් ගේම් කාරයෝ.
    ------ Post added on Aug 16, 2021 at 3:04 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,024
    113
    34
    Kalutara
    වෙලාවට බදියුදීන් කාරයා හිරේ ඉන්නෙ. නැත්තන් ඌත් අර රෝහින්‍යා උන්ව ගෙන්නුවා වගේ ඕකුන්වත් ගෙනල්ල පදිංචි කරයි මෙහෙ. හැබැයි ඉතින් අලි සබ්‍රි කාරයා සුවර් නෑ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    මේ වෙනකොට ඇෆ්ගනිස්තානෙ කාබුල් වල එයා පෝට් එකේ එකම ගෝරියක්. මිනිස්සු අතට අහු වෙන දේවල් අරන් ප්ලේන් වලට නගින්න හදනව රටෙන් පනින්න. තලෙබාන් උන්ගෙන් බේරෙන්න. සමහර එවුන් රන් වේ එකෙත් එක්ක බ්ලොක් කරන් ඉන්නව. ඒ අස්සෙ වෙඩි තියා ගන්නව. ඇපාචි චොපර් එකකින් ඉන්න එවුන්ව පන්නලා දානව ප්ලේන් වලට උස්සන්න පාර ක්ලියර් වෙන්න.

    නව සීලන්තෙටත් සෙට් එකක් ගන්නවලු. නමුත් ඉතින් ජසින්ඩා ගෑනි 100ක් විතර අරන් බදාගෙන නාට්ටියක් රගපාල ලකුනු දාගනී එකෙනුත්. ඇෆ්ගනිස්තානෙ එවුන්ට නම් උනේ කැතම වැඩක් තමා. උන්ගෙ හමුදාවත් ලක්ශ 3ක් විතර හිටිය උන් පොල් ගෑවද මන්ද අරුන් එනකොට.

    ඔක්කොටමත් වඩා උන්ගෙ ජනාධිපති කියා ගන්න එකා කලින්ම රටෙන් පැනල උගෙ මිනිස්සු බිල්ලට තියල. හරි නම් ඌ එයා පෝට් එකේ ඉදන් රටේ එවුන් ගන්නකම් ගේමක් ඉල්ලන්න තිබ්බනෙ.

    උදේ හවස ට්‍රම්ප්ට බැන්න එවුන්ගෙ කටවල් පුක වෙලා සද්ද නෑ බයිඩන් නාකියා නම් තව ටික කාලෙකින් මැරිල යාවි. නමුත් මේකෙන් ලොකෙට වෙන බලපෑම ලංකාවෙ උන්ටත් බලපානව බලපන් ඉස්සරහට ඉමිග්‍රෙශන් නිති තද වෙලා රාජපස්සටම පුක දීගෙන ඉන්න වෙනව සින්හලුන්ටත්

    තලේබාන් උන්ගෙන් ලෝන් එකක් එහෙම ගන්න් බැරි වෙයිද

    ට්‍රම්ප් හිටියා නම් මෙහෙම වෙන්නෙ නෑ. බයියෝ ගෑවුන තැන විනාසයි.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    trump ne order kale withdraw karanna US forces Afganistan walin

    Apr 13, 2021 — President Biden will withdraw all American troops from Afghanistan over the coming months, U.S. officials said, completing the military exit ...බ්ලා බ්ලා බ්ලා