කාබුල් එයා පෝට් එකේ තත්වය

shenat

Well-known member
  • May 13, 2007
    58,487
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    ade plane eke illila yana ewunta aba saranai ne

    මොළේ හොඳටම අවුල් වෙලා උන්ගෙ. තලේබාන් උන් මරන්න කලින් suicide කරගන්න යන්නෙ.

    ලංකාවටත් ඔය තත්ත්වෙ එනවා එනවාමයි. ඒක එන්නෙ ආර්ථිකේ සම්පූර්ණයෙන්ම හික්ගෑවිලා ගියාම. මෝඩ හැත්ත කන්න නැතුව මැරෙනකොට. රාජපක්කු ටික ගන්න තියෙන ඔක්කොම අරන් ඇමරිකාවෙ එතකොට. 🙂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,753
    113
    එකමත් එක රටක
    මගෙ මහ උන්ගෙ රට ලoකාව බන්, උබලගෙ තමයි කලවන් ජාන🤣🤣🤣
    kT2vJIP.jpg
     
    • Love
    Reactions: thaweesha

    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    රෙද්දේ පල්ලෙන් බේරෙන්නේ සුද්දගේ නෙමේ උබලගේ
    ඇෆ්ගන් උන්ට උන දේම තමයි සින්හලුන්ටත් වෙන්න යන්නේ වෙන විදිහකට
    ප්ලේන් වල එල්ලිලා හරි රටින් පැන ගන්න හිතෙන දවසක් එයි

    උබේ හමුලා සෙට් එකනම් ඒ වෙද්දී ashraf ghani වගේ හොරෙන්ම මාරු වෙලා ඉදියි

    ඕක වෙනවාමයි. කවදා වෙයිද කියන එකයි ෂුවර් නැත්තෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාවටත් ඔය තත්ත්වෙ එනවා එනවාමයි. ඒක එන්නෙ ආර්ථිකේ සම්පූර්ණයෙන්ම හික්ගෑවිලා ගියාම. මෝඩ හැත්ත කන්න නැතුව මැරෙනකොට. රාජපක්කු ටික ගන්න තියෙන ඔක්කොම අරන් ඇමරිකාවෙ එතකොට. 🙂
    බලන්න ඉතින් පැතුම, අපේ රටත් හම්බයො අල්ලනවලු,ගුපියො තමයි ගුපියො රටට කෙලෝල හරි කමක් නැ රාජපක්ශ නැත්තන්..උපන් රටට කෙලවනකන් බලන් ඉන්න තිරිසන් විපක්ශයක් තියෙන්නෙ ඉතින්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    ටර්බන් දාපු ඉන් පාරවල් වල පිරෙයි දැන් @shenat @NaiRobi .

    බලන්න ඒකෙත් හැටි. උන්ට PR දෙයි. අපි මෙච්චර කල් කට්ට කාලා අපිට තාම නෑ. 😡
    අපේ රටවල් වලින් ආපු උන් ආයෙ අපායට යනවා. 😒
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    බලන්න ඉතින් පැතුම, අපේ රටත් හම්බයො අල්ලනවලු,ගුපියො තමයි ගුපියො රටට කෙලෝල හරි කමක් නැ රාජපක්ශ නැත්තන්..උපන් රටට කෙලවනකන් බලන් ඉන්න තිරිසන් විපක්ශයක් තියෙන්නෙ ඉතින්

    පැතුම නෙවෙයි බන් අකමැති උනත් ඕක තමයි වෙන්නෙ. උබලා අන්දන මෝඩ හැත්තට මොළේ දෙන්න බෑනෙ. ඉතින් උන්, උබලා විසින් කරගන්න දේ තමයි ඔය. මම කරන දෙයක් නෙවෙයි.

    බැසිල් රාජපුක්ලා ඇමරිකන් citizenship තියන් ඉන්නෙ නිකන් නෙමෙයි. බොරුවට වහල්ලුන්ට පේන්න ගොන්ටා citizenship නැති කර ගත්ත කිව්වට ළමයි, ගෑනි, ලේලි, මුණුබුරා ඔක්කොම එහේ citizens නිසා බුවාට නිකන්ම ආයෙ PR එක දෙයි. බයියොන්ට ඇට දෙක කාලා තමයි මැරෙන්න වෙන්නෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    ado mehema plan eke thatte ellila yanna puluwanda bn. udadi husma ganna puluwanda

    උබට පිස්සුද බන්? 🤦

    තව ටිකක් වෙලා යනකොට හුළඟෙ ස්පීඩ් එකට වැටේවි අඩි ගානක් උඩ යනකොට. උඩටම යන්න වෙන්නෙත් නෑ.
    එහෙම නැතත් ඊළඟට ඔක්සිජන් අඩු නිසා හුස්ම ගන්න බැරුව මැරෙනවා.
    අනිත් එක උඩට යනකොට සීතල. අල්ලන් හිටියත් ගල් වෙලා ඉඳීවි.

    800+ kmph වලින් highway යන කාර් එකක sunroof එකෙන් ඔලුව දාන් හිටියොත් කොහොම වෙයිද කියලා හිතලා බලපන්.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    අලී සබ්‍රී 20,000ක් ගෙන්නනවා නේද මුන්ව. දැන් ගෙන්නල ඉවර ඇති. වෙලාවට අපෙ ෆ්ලයිට් ටික කලින් යවල ගෙන්න ගත්තෙ
     
    • Like
    Reactions: Any.key

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බලන්න ඒකෙත් හැටි. උන්ට PR දෙයි. අපි මෙච්චර කල් කට්ට කාලා අපිට තාම නෑ. 😡
    අපේ රටවල් වලින් ආපු උන් ආයෙ අපායට යනවා. 😒
    සේරම regional යවන්නේ.දැන් metropoliton තිය හන්නේ නෑ. හැබැයි දැන් වැඩ වලට දානවා මගේ හිතේ.නිකන් කන්න බොන්න දෙනවා අඩුයි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    සේරම regional යවන්නේ.දැන් metropoliton තිය හන්නේ නෑ. හැබැයි දැන් වැඩ වලට දානවා මගේ හිතේ.නිකන් කන්න බොන්න දෙනවා අඩුයි

    TR visa හම්බුන උන්ට තව හික් ගෑවෙන වැඩක් ඒක. තියෙන ජොබ් ටිකටත් කෙළවෙනවා. කරුම කාලයක්. දැන් ලංකාවෙ ඉන්න උන්ටත් බඩුම තමා ආයෙ රටකට යන්න බැරිවෙයි ගොඩක් අයට.
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    TR visa හම්බුන උන්ට තව හික් ගෑවෙන වැඩක් ඒක. තියෙන ජොබ් ටිකටත් කෙළවෙනවා. කරුම කාලයක්. දැන් ලංකාවෙ ඉන්න උන්ටත් බඩුම තමා ආයෙ රටකට යන්න බැරිවෙයි ගොඩක් අයට.
    ඔය skilled එවුන් නෙමෙයි බන්. මේ දවස් වල ස්කිල්ලෙඩ් shortage එකක් තියනවා migration අඩු නිසාnov - dec වගේ මුකුත් කලේ නැත්නම් මෙහෙ ජොබ් වලට හොයාගන්න සැහෙන ගෙමක්‌ දෙන්න වෙන්වා .ඉස්සරහට අවුලක් වෙන එකක් නෑ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    ඔය skilled එවුන් නෙමෙයි බන්. මේ දවස් වල ස්කිල්ලෙඩ් shortage එකක් තියනවා migration අඩු නිසාnov - dec වගේ මුකුත් කලේ නැත්නම් මෙහෙ ජොබ් වලට හොයාගන්න සැහෙන ගෙමක්‌ දෙන්න වෙන්වා .ඉස්සරහට අවුලක් වෙන එකක් නෑ

    ඕව බයිල තමයි ඉතින්. මං කියන්නෙ regional ගැන. Skilled එවුන් කරන්නෙ unskilled jobs තමයි කොච්චර skilled උනත්. Sydney වල skilled shortage තිබුණා කියල TR තියෙන අයට එන්න බෑනෙ.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මේ මිනිස්සු පව් තමා.හැබැයි නිව්සීලන්ඩ් වලට එහෙම මුන් ගියාම ඒ රටවලුත් විනාස වෙනවා.ප්‍රංශෙට එහෙම වෙලා තියෙන දේ පේනවනෙ සරණාගතයො අරන්.