ඇමරිකාවමනේ බන් ඕවා හැදුවේ තෙල් වලට පෙරේත කමේtrump ne order kale withdraw karanna US forces Afganistan walin
ඇමරිකාවමනේ බන් ඕවා හැදුවේ තෙල් වලට පෙරේත කමේtrump ne order kale withdraw karanna US forces Afganistan walin
උබල අකමැති නැ කියල උබලගෙ වචන වලින් හොදට පේනව ආයෙ ඉතින් ඒක මේ වේස මායම දාල වහන්ඩ දෙයක් නැ, ගු පි උබල එහෙම තමයි සිහලුන්ට කෙලවෙනකන්නෙ බලන් ඉන්නෙ..පැතුම නෙවෙයි බන් අකමැති උනත් ඕක තමයි වෙන්නෙ. උබලා අන්දන මෝඩ හැත්තට මොළේ දෙන්න බෑනෙ. ඉතින් උන්, උබලා විසින් කරගන්න දේ තමයි ඔය. මම කරන දෙයක් නෙවෙයි.
බැසිල් රාජපුක්ලා ඇමරිකන් citizenship තියන් ඉන්නෙ නිකන් නෙමෙයි. බොරුවට වහල්ලුන්ට පේන්න ගොන්ටා citizenship නැති කර ගත්ත කිව්වට ළමයි, ගෑනි, ලේලි, මුණුබුරා ඔක්කොම එහේ citizens නිසා බුවාට නිකන්ම ආයෙ PR එක දෙයි. බයියොන්ට ඇට දෙක කාලා තමයි මැරෙන්න වෙන්නෙ.
උබල අකමැති නැ කියල උබලගෙ වචන වලින් හොදට පේනව ආයෙ ඉතින් ඒක මේ වේස මායම දාල වහන්ඩ දෙයක් නැ, ගු පි උබල එහෙම තමයි සිහලුන්ට කෙලවෙනකන්නෙ බලන් ඉන්නෙ..
රාජපක්ශල පන්නන්ඩ පුලුවන් නම් උබල හම්බයො එක්ක හරි නිදි වදි අම්ම අප්පව හරි හම්බයනට් පුදයි, ඔහොම තමයි උබලට අපි කාලකන්නි විපක්ශෙ කියන්නෙ නිකන්ද,.
උබලවගේ පොන්සින්ගෙ කතා වලින් සිහලුන්ට ඉගෙන ගන්ඩ දෙයක් විතරයි තියෙන්නෙ ඒ වැරදිලාවත් උබලට සිoහල චන්ද ලබා නොදෙන්ඩ..
ඉස්සරහට සෑහෙන්න ඇමර්කින් බඩු ත්‍රස්තවාදියො අතට එයිrussia,pakistan,china,india boarder වල ආරක්ශාව තර කරලා.ලේසි වෙන්නේ නෑ අපිට.ඇම්මරිකාව දාලා ගියපු ආයුද හෙන ගොඩක් මුන් ගාව.hum-v රතම 600 ගානක්. ඇමරිකාවනම් ඕවා කරලා හිනා වෙවී ආතල් එකේ ඇති.ඊයේ cnn interview එකේදී මේ වේසිගේ පුතාලා කියලා මුලු ලෝකෙම තලේබාන් අතට ගන්නව.හැබැයි ඒක වෙන්නේ හිමින් කියලා.අපේ රටෙත් හම්බයෝ ටික හොද කියන්න අරන් තලේබන් උන්ට.
උබල අකමැති නැ කියල උබලගෙ වචන වලින් හොදට පේනව ආයෙ ඉතින් ඒක මේ වේස මායම දාල වහන්ඩ දෙයක් නැ, ගු පි උබල එහෙම තමයි සිහලුන්ට කෙලවෙනකන්නෙ බලන් ඉන්නෙ..
රාජපක්ශල පන්නන්ඩ පුලුවන් නම් උබල හම්බයො එක්ක හරි නිදි වදි අම්ම අප්පව හරි හම්බයනට් පුදයි, ඔහොම තමයි උබලට අපි කාලකන්නි විපක්ශෙ කියන්නෙ නිකන්ද,.
උබලවගේ පොන්සින්ගෙ කතා වලින් සිහලුන්ට ඉගෙන ගන්ඩ දෙයක් විතරයි තියෙන්නෙ ඒ වැරදිලාවත් උබලට සිoහල චන්ද ලබා නොදෙන්ඩ..
මිහින් එයාපච පච ගගා කියෝ කියෝ, පත හෑලි ලිය ලිය ඉඳපන්. ඔය හෑලි පිළිගන්න උන්ට වෙනදේ තමයි කිව්වෙ.මට මොකෝ. ඉල්ලන් කන්න ආස උන්ට ඉල්ලන් කන එකයි තියෙන්නෙ. ✌
හම්බයො එක්ක නිදි වදියි කිව්වෙ මයිනා නිදිවදිනව වගේ අලි සබ්රි එක්කද? බැරිකැසිල් වගේ බදුර්දීන් එක්කද?
අන්තිමට රාජපුක්ෂ සෙට් එක ෂේප් එකේ මුලින්ම එයාපෝට් එකෙන් ඇමරිකාවට යනවා. වහල්ලුන්ගෙ සල්ලි වලින් ලෝකෙ පුරා ඉඩම් අරන්, දේපළ අරන්, ස්විස් බැංකුවල සල්ලි දාලා. අනාත බයියො ප්ලේන් එකේ පැත්තෙන් එල්ලිලා පනින්න බලලා මගදි සෙත්තපෝච්චි වෙනවා.![]()
lankawa prabakaran karaya allagatta nam apitath PR ganna chance ekak setwenna thibaa nehසේරම regional යවන්නේ.දැන් metropoliton තිය හන්නේ නෑ. හැබැයි දැන් වැඩ වලට දානවා මගේ හිතේ.නිකන් කන්න බොන්න දෙනවා අඩුයි

තේරුම් ගනින් ඩෙස්පරේෂන් එක. ගොඩක්ම රටින් යන්න ට්‍රයි කරන්නෙ ඩිමොක්‍රටික් රජයක් බලන් හිටපු මිනිස්සු සහ educated ගෑනු. තලිබාන් එකත් එක්ක උන්ට අනාගතයක් නෑ කියල දන්න නිසා.පුදුම හරක් නෙ බං බස් කෝච්චිවල එල්ලිලා ගියාට ප්ලේන්වල එහෙම යන්න පුළුවන් ද
Educated හින්දද තට්ටෙ එල්ලිලා යන්න දඟලන්නේතේරුම් ගනින් ඩෙස්පරේෂන් එක. ගොඩක්ම රටින් යන්න ට්‍රයි කරන්නෙ ඩිමොක්‍රටික් රජයක් බලන් හිටපු මිනිස්සු සහ educated ගෑනු. තලිබාන් එකත් එක්ක උන්ට අනාගතයක් නෑ කියල දන්න නිසා.
Precisely. ඒ වගේ තැනක ඉන්නවට වඩා මැරෙන එක හොඳයි කියල හිතන නිසා. නිදහස ප්‍රයෝරිටි එක උනාම ඔය විදිහට මිනිස්සු හැසිරෙන බව ඉතිහාසය පෙන්නල දීල තියෙනව.Educated හින්දද තට්ටෙ එල්ලිලා යන්න දඟලන්නේ![]()
Menna plane eke ellila yanna giya ewun udadi watenawa.......
Warning graphic scenes!
රටේ එවුන් තලේබාන් එවුන්ට සපොර්ට් බන්.Ochchra loku ratak + heavy army + weapon ekka kela wenne kohomada??
රටේ එවුන් තලේබාන් එවුන්ට සපොර්ට් බන්.
ගොඩක් හමුදාවට ෆන්ඩ් කරලා තියෙන්නෙ ඇමරිකාවෙන්. ඉතින් ඇෆ්ඝන් හමුදාවේ ගොඩක් එවුන් ඉඳලා තියෙන්නෙ ඒ පඩියයි අනික් පහසුකම් ගන්න විතරයි. හමුදාවත් ඇත්තටම කිව්වොත් තලේබාන්ලට සපෝර්ට්.

මේවා තියාගෙන ඇෆගන් airforce එකේ උන් පම්කක් කරාද බං අරුන් ඔටුවො පිට ඇවිල්ලා රට අල්ගන්න කල්?මුන්ගේ හොඳ airforce එකක් තිබිලා නේ. Over 100 aircraft. මොනවා කරා ද මන්දා.
Mi-17, black hawks, C-130, Cessna ඒවත් තිබිලා නේ.![]()
US fighter aircraft 100 ක් විතර තියෙනවා.
ළඟදීම වටේටම බඩු බනිස් වෙයි වගේ.
අවුරුදු ගානක් තිස්සෙ බනිනව ඇමරිකාව මැ/පෙ ට ඇඟිලි ගහනව කියල. අනිත් අතට කියනව ඕකුන්ව සුන්නද්දූලි කරල දාන්ඩෝනෙ කියල. මික්ස්ඩ් මැසේජ් නෙ.
මේවා තියාගෙන ඇෆගන් airforce එකේ උන් පම්කක් කරාද බං අරුන් ඔටුවො පිට ඇවිල්ලා රට අල්ගන්න කල්?![]()