කාමය.වැඩි.වී...

pdshan

Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    කාමය වැඩි වී අසභ්‍ය ආශාවට ලොල්වූ නිසා පුද්ගලයෙකු මරුට

    අසභ්‍ය සඟරා කියවමින් ඒවා රැස් කිරීම විනෝදාංශය කරගත් පුද්ගලයෙක් එම සඟරා තොගයක් හිස මතට කඩාවැටීමෙන් මියගොස් තිබෙනවා.

    මේ සිදුවීම වෙලා තියෙන්නේ ජපානයේ.

    මියගොස් ඇති පුද්ගලයා 50 හැවිරිදි අයෙකු වන අතර ඔහු තනිව නිවසක වාසය කර ඇති බවත් වාර්තා වනවා.

    ටොන් හයක් පමණ අසභ්‍ය සඟරා තොගයක් මෙලෙස කඩා වැටී ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

    ඒ වගේම තමයි මේ පුද්ගලයාගේ සිරුර හමුවී ඇත්තේ මාස හයකට පසුවයි.


    වෙබ් නිව්ස් උපුටා ගැනීමක්
     

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    සගරාවලත් කොටු කොටු දානවද දන්නෙ නෑ ජපානෙ
    දානවලු බන්
    කොටු බලන් අත මරන්න තියෙන්නෙ :rofl:

    sparta-unnecessary-censorship.jpg