Math adu kule mittekඕවා සිම්පල් කේස් බන්..
උඩ සැල්බ් ඔන්ලිද?? එහෙනම් තාපය ප්‍රසාරණය වෙන නිසා ගෞරවයෙන් බුදුසරණයි
උඩ වහල ගහලද තියෙන්නේ?? විදුලිබිල අවුලක් නැත්නම් ඉන්වර්ටර් AC එකක් ගහපන් රෑට ටයිමින් ටියලා ඕෆ් වෙන්න...
අඩු කුලේ මිට්ටෙක් නම් එක්සෝස් ෆෑන් එකක් දාපන් ඇතුලේ රත් උන වාතය එළියට යවන... මතක ඇතුව ඒක පිටතින් කවර් කරන්න මීයොන්ට සත්තුන්ට එන්න බැරි වෙන්න..
ජනෙල් වලට permanent ග්‍රිල් ගහලා නම් ජනෙල් ඇරලා බුදිය ගනින් බන්.. හොරුන්ට එන්න බෑ..
dn 3 years wage exhaust fan ekk damma
sahenna adu una rasne...
(mama nm NodeMCU ekk program karala temp, eliya athula laga ganakata awama off wenna on wenna damme and timetable ekkta)
orange white eka ganna.. eke off unama auto cover wenawa. slides walinn on unama cover eka arenawa

