කාමරයක් තුල උණුසුම පැවතීම (නොදත් කරුණු)

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,391
    4,135
    113
    Home sweet home ..
    ඕවා සිම්පල් කේස් බන්..

    උඩ සැල්බ් ඔන්ලිද?? එහෙනම් තාපය ප්‍රසාරණය වෙන නිසා ගෞරවයෙන් බුදුසරණයි

    උඩ වහල ගහලද තියෙන්නේ?? විදුලිබිල අවුලක් නැත්නම් ඉන්වර්ටර් AC එකක් ගහපන් රෑට ටයිමින් ටියලා ඕෆ් වෙන්න...

    අඩු කුලේ මිට්ටෙක් නම් එක්සෝස් ෆෑන් එකක් දාපන් ඇතුලේ රත් උන වාතය එළියට යවන... මතක ඇතුව ඒක පිටතින් කවර් කරන්න මීයොන්ට සත්තුන්ට එන්න බැරි වෙන්න..

    ජනෙල් වලට permanent ග්‍රිල් ගහලා නම් ජනෙල් ඇරලා බුදිය ගනින් බන්.. හොරුන්ට එන්න බෑ..
    Math adu kule mittek
    dn 3 years wage exhaust fan ekk damma

    sahenna adu una rasne...
    (mama nm NodeMCU ekk program karala temp, eliya athula laga ganakata awama off wenna on wenna damme and timetable ekkta)

    orange white eka ganna.. eke off unama auto cover wenawa. slides walinn on unama cover eka arenawa
     
    CODE X

    Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    Ac මැශින් පාවිච්චි කරන එක තමයි කරුමෙට ලංකාවෙ මිනිස්සුන්ට සැපට සනීපෙට ඉන්න පින නැ
     
    • Wow
    Reactions: Starry Night

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,036
    6,948
    113
    Nawala
    මුලින්ම බලන්න හවසට මේ තාප්පෙ පිට පැත්තට අව්ව වැටෙනවද කියල.
    හොදට අව්ව වැටෙනවා

    බැම්ම වැහෙන විදියට මොකක් හරි වැලක් යවන්න
    බුලත් වැලක් ගම්මිරිස් වැලක් වගේ නම් ආදායමකුත් ලැබෙයි
    මේ තියන තැන අනුව practical නෑ
    ------ Post added on Jun 5, 2023 at 1:12 PM

    රත් වෙන තප්පෙකට නිතර වතුර දාන එක තාප්පෙට හොද නැති seen එකක්‌ තියෙනවා නේද
    හැමදාම කරන්න බෑ
    ------ Post added on Jun 5, 2023 at 1:13 PM

    තාප්පෙ ඉදන් අඩි 3 යි? කවුද යකෝ ප්ලෑන් එක පාස් කරේ?
    80' දශකයේ මුල් කාලේ හදපුවා (මාලබේ) . ඔය බයිලා තිබිලා නෑ ඒ කාලේ
    ------ Post added on Jun 5, 2023 at 1:15 PM

    සීතල වැස්ස දවස් වලට ඕකෙ අනිත් පැත්ත වෙනවද
    සැලකියයුතු සිතල නෑ
    ------ Post added on Jun 5, 2023 at 1:16 PM
     
    • Like
    Reactions: amino and siri_ayya

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,800
    12,985
    113
    ලංකාවේ.. ලංකාවේ

    80' දශකයේ මුල් කාලේ හදපුවා (මාලබේ) . ඔය බයිලා තිබිලා නෑ ඒ කාලේ
    ------ Post added on Jun 5, 2023 at 1:15 PM

    යකු 80 දශකයේ නීතිය නම් ජනේලයක් තියන බිත්තියක් තියනවා නම් අඩි 10ක් තිබිය යුතුයි. කිය්ලා...
    දැන් නම් බ්ලින්ඩ් wall කියලා අනුමත කරලා පස්සේ හොරාට ජනේලේ දාන එක තමා ක්‍රමේ...
     
    • Like
    Reactions: Honda.putha

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,036
    6,948
    113
    Nawala
    යකු 80 දශකයේ නීතිය නම් ජනේලයක් තියන බිත්තියක් තියනවා නම් අඩි 10ක් තිබිය යුතුයි. කිය්ලා...
    දැන් නම් බ්ලින්ඩ් wall කියලා අනුමත කරලා පස්සේ හොරාට ජනේලේ දාන එක තමා ක්‍රමේ...
    කවුද බන් උබට ඕවා කියන්නේ?

    ඒකාලේ (81-82) කොටින්ම අනුමත කිරීමක් කියලා දෙයක් නිබුනෙවත් නැතිලු. ඉඩම ගත්තා, ගේ හැදුවා. තවමත් ගම් පළාත් වල ඔය අනුමැත කිරීම් නෑ ..ඉඩමක් තියනවනම් ගේ හැදුවා.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,304
    2,917
    113
    ගෙවල් වල බිත්ති තාප්ප බ්ලොක් ගල් වලින් නම් හදලා තියෙන්නෙ අනිවා දවල්ට ඒවගෙ තාපය ගබඩා වෙනවා රෑට නිදහස් කරනව ඉතින් රෑට රස්නෙ වැඩී
    Gadol walata e prashne enne nadda, comparatively?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,311
    1
    101,156
    113
    34
    Kalutara
    හරි සරලයිනේ,. ගෙදර කාමරේ බිත්ති බ්ලොක් ගල් වලින් බැඳලා නම් බිත්තිය කැඩුවා ගඩොලින් බිත්තිය බැන්දා. වහලේ තියෙන්නේ ඇස්බැස්ටෝස් නම් වහල ගැලෙව්වා උළු දැම්ම. ඊට පස්සේ ඉතින් කුල් එකේ ඉන්න තියෙන්නේ. :cool:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,036
    6,948
    113
    Nawala
    හරි සරලයිනේ,. ගෙදර කාමරේ බිත්ති බ්ලොක් ගල් වලින් බැඳලා නම් බිත්තිය කැඩුවා ගඩොලින් බිත්තිය බැන්දා. වහලේ තියෙන්නේ ඇස්බැස්ටෝස් නම් වහල ගැලෙව්වා උළු දැම්ම. ඊට පස්සේ ඉතින් කුල් එකේ ඉන්න තියෙන්නේ. :cool:
    චන්දෙ ඉල්ලාපන් කෝ බන් ...උබවගේ ජනදිපති කෙනෙක් තමයි ඕනවෙලා තියෙන්නේ මේ රටට දැන්.... මතක තියාගනින් මේ අවසාන අවස්ථාව !!!
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,050
    9,364
    113
    Microsoft
    හරි සරලයිනේ,. ගෙදර කාමරේ බිත්ති බ්ලොක් ගල් වලින් බැඳලා නම් බිත්තිය කැඩුවා ගඩොලින් බිත්තිය බැන්දා. වහලේ තියෙන්නේ ඇස්බැස්ටෝස් නම් වහල ගැලෙව්වා උළු දැම්ම. ඊට පස්සේ ඉතින් කුල් එකේ ඉන්න තියෙන්නේ. :cool:
    Big Brain Halloween GIF by ION Mystery
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,800
    12,985
    113
    ලංකාවේ.. ලංකාවේ
    කවුද බන් උබට ඕවා කියන්නේ?

    ඒකාලේ (81-82) කොටින්ම අනුමත කිරීමක් කියලා දෙයක් නිබුනෙවත් නැතිලු. ඉඩම ගත්තා, ගේ හැදුවා. තවමත් ගම් පළාත් වල ඔය අනුමැත කිරීම් නෑ ..ඉඩමක් තියනවනම් ගේ හැදුවා.
    api inna ge hadalaa thiyenne th ya kiyana kaale. ika thama neethiya TO Approve karanne ewata anuwa.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,675
    5,802
    113
    KALUTHARA
    Math adu kule mittek
    dn 3 years wage exhaust fan ekk damma

    sahenna adu una rasne...
    (mama nm NodeMCU ekk program karala temp, eliya athula laga ganakata awama off wenna on wenna damme and timetable ekkta)

    orange white eka ganna.. eke off unama auto cover wenawa. slides walinn on unama cover eka arenawa
    Meka rata dammama thethamaneta awulak nadda mcn, pinasa enna puluwan ne eliye wathaya geta awith