කාමරයක් තුල උණුසුම පැවතීම (නොදත් කරුණු)

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,311
    36,412
    113
    කෑගල්ල
    අම්මේ ඉතින් සැලැබ් එකක් තියෙන්නේ ඔවා ඉතින් කියලා වැඩැක් නැ. පාන්දර 4ට පහට විතර එලියට ගිහින් ඇතුලට ආවහම හොදට තේරෙනවා. නිකන් පෝරනුවක් ඇතුලට යනවා වගේ තමා. ගේ ඇතුලින් හොද air flow එකක් තියනවානම් ඉක්මනට හරි යනවා.
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,533
    7,915
    113
    ඕවා සිම්පල් කේස් බන්..

    උඩ සැල්බ් ඔන්ලිද?? එහෙනම් තාපය ප්‍රසාරණය වෙන නිසා ගෞරවයෙන් බුදුසරණයි

    උඩ වහල ගහලද තියෙන්නේ?? විදුලිබිල අවුලක් නැත්නම් ඉන්වර්ටර් AC එකක් ගහපන් රෑට ටයිමින් ටියලා ඕෆ් වෙන්න...

    අඩු කුලේ මිට්ටෙක් නම් එක්සෝස් ෆෑන් එකක් දාපන් ඇතුලේ රත් උන වාතය එළියට යවන... මතක ඇතුව ඒක පිටතින් කවර් කරන්න මීයොන්ට සත්තුන්ට එන්න බැරි වෙන්න..

    ජනෙල් වලට permanent ග්‍රිල් ගහලා නම් ජනෙල් ඇරලා බුදිය ගනින් බන්.. හොරුන්ට එන්න බෑ..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,229
    1
    61,632
    113
    Mother Earth
    thappe uda wal yawwoth diranawa ban.

    mulinma kapararuwa galawenne.

    hariyata maintain nokaloth e walma gas wage hadenna gannawa mul adala.

    eka gedaraka thaappe pupurala peralena tharam loku una.

    climbing-plants-1.jpg
    මේ ක්‍රමේ අමාරුයි නම් HEAT RESISTANCE ALUMINUM PAPER එකක් අලවපන් ජනේලෙ ළඟ තාප්පෙ සැලකිය යුතු දුරක්. පස්සෙ කාමරේට EXHAUST FAN එකක්.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,218
    34,842
    113
    BTU 18000 AC එකක් දවල්ට පැය 10ක් දැම්මොත් දවසට යුනිට් කීයක් යයිද? දන්න උන් පැහැදිලිව කියලා දීපල්ලකෝ
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    බැම්ම වැහෙන විදියට මොකක් හරි වැලක් යවන්න
    බුලත් වැලක් ගම්මිරිස් වැලක් වගේ නම් ආදායමකුත් ලැබෙයි
     
    • Like
    Reactions: thesasindu

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,800
    12,985
    113
    ලංකාවේ.. ලංකාවේ
    තාප්පෙ කොළපාට ගෑවොත් හරියන එකක් නැද්ද.
    රස්නේ වැඩි වෙලා මැරෙන්නේ යකු............
    සුදු ගෑවොත් පොඩ්ඩක් අඩු වෙනවා..

    ඊට හොදයි අර කලින් කිව්වා වගේ වැලක් යවයන්න පුළුවන් නම් පොඩි නෙට් එකක් ගහලා....
    නමුත් සර්පයිස් කරදර එන්න පුළුවන් බැවින්, ජනේලෙට හීනි දැලක් දාන්න වෙනවා. ඊට පස්සේ හුලන් එන එක අඩු වෙනවා. දැල හීනි උනහම....
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,822
    23,510
    113
    තාප්පෙ ඉදන් අඩි 3 යි? කවුද යකෝ ප්ලෑන් එක පාස් කරේ?
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    https://whitebyjat.com/

    Mama kare

    ACRYLIC EXTERIOR WALL SEALER eka gala
    EXTERIOR WEATHER COAT ekagawa. Thibbata wada rasne adu una. Dual Inverter AC ekak gaththa.
    CEB eke Smart meter ekata maru una. Peak , Off peack billing plan ekata. Ra 10n passe eli wenakam AC eka dala. Dawaltath samaharawelawata danawa