කාමරයක් පාටිශන් කර ගන්න

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    කාමරයක් පාටිශන් කර ගන්න තියෙන ඔප්ශන්ස් මොනව ද ? කැත නැතුව කොලිටියට කර ගන්න පුලුවන් ?
    මටම කරගන්න පුලුවන් ක්‍රමයක් වගේ බැලුවෙ.
    ඇලුමීනියම් බාර් වලින් කරන්න පුලුවන් වෙයි ද ?? වෙන ඔප්ශන්ස් මොනව ද ?

    පොලව ටයිල්, වහලෙ කොන්ක්‍රීට් slAb
     
    • Like
    Reactions: Mr.dark

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    කාමරයක් පාටිශන් කර ගන්න තියෙන ඔප්ශන්ස් මොනව ද ? කැත නැතුව කොලිටියට කර ගන්න පුලුවන් ?
    මටම කරගන්න පුලුවන් ක්‍රමයක් වගේ බැලුවෙ.
    ඇලුමීනියම් බාර් වලින් කරන්න පුලුවන් වෙයි ද ?? වෙන ඔප්ශන්ස් මොනව ද ?

    පොලව ටයිල්, වහලෙ කොන්ක්‍රීට් slAb
    YOUTUBE balapan. Badu tika genath ubama karapan
     
    • Like
    Reactions: Mr.dark

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    කාමරයක් පාටිශන් කර ගන්න තියෙන ඔප්ශන්ස් මොනව ද ? කැත නැතුව කොලිටියට කර ගන්න පුලුවන් ?
    මටම කරගන්න පුලුවන් ක්‍රමයක් වගේ බැලුවෙ.
    ඇලුමීනියම් බාර් වලින් කරන්න පුලුවන් වෙයි ද ?? වෙන ඔප්ශන්ස් මොනව ද ?

    පොලව ටයිල්, වහලෙ කොන්ක්‍රීට් slAb
    ඇයි පාටිෂන් කරන්නෙ ඉතින් උබෙනෙහ් කාමරේ 🥴