කාමරේ ඉදන් අලි බලමු !
පහුගිය ටිකේ කොරෝනා හින්ද පින්නවල අලි අනාතාගාරය වහල තිබ්බෙ. පොඩ්ඩ අලි බලන්න අලි වදයක් දුන්න හින්දා මේ හොටෙල් එකේ කාමරක් බුක් කරගෙන එතන ඉදන් ඇතිවෙන්න අලි බැලුවා. ඒ කියන්නෙ අලි නාන්න යනවා අලි නානව පැහැදිලිව බලන්න පුලුවන් උනා. කාටහරි ප්‍රයෝජනයක් වෙයි කියල මේ පොස්ට් එක දම්මෙ. පුලුවන්නම් කමෙන්ට් එකකුත් කොටාගෙනම යන්න
මෙන්න වීඩියෝ එක