මේකේ 10% විතර නම් ඇත්ත ඇති. අනෙක්වා නිකන් අතින් දාලා ලියලා වගේ. ඔච්චර දුක් විඳින්න ඕනෙද බං ඉගෙනගන්න. අනික මේ ලමයින්ගේ දෙමාපියො නෑදෑයො යාලුවො මොකෙක්වත් නැතුව ඕපපාතිකව පහල වුන එවුන් යැ. දෙමාපියො ඉන්නව නම් අඩු ගානේ ඉඩමක් හරි බැන්කුවේ තියලා ලමයට උගන්වනවා. නෑදෑයො ණයට හරි සල්ලි ටිකක් දෙනවා. නැති නම් රට ගිය අය හරි ඉන්නවා නම් නෑදෑයො අනිවා සල්ලි දෙනවා. යාළුවො එහෙමයි. ණයට හරි දෙනවා. ඒ මොකොවත්ම නෑ නම් ඉගෙනගන්න අතර අවට කාටහරි ටියුශන් එකක් කලෑකි යකෝ ගාණකට. නැති නම් සෙට් එකක්ම සෙට් වෙලා කොහෙ හරි බෝඩිමක් කුලියට අරන් තට්ටු ඇඳන් දාලා හිටියෑකිනෙ. අනේ මන්දා මෙහෙත් නිකන් චීන්නුන්ව වහල්කමේ යොදවනවා වගේ වෙලාද ඒ කියන්නේ මේ පත්තර කාරයා කියලා තියෙන හැටියට..
ane tho danna bambuwa...paththara karayo kiyana hamadema wiswasa karanna ba tamai.tho samajeta bahala balapiya kochchara prashna thiyana un innawada loketa pennane nathuwa..tho kiyana widiyata nadayo ehema udaw karanawanam lankawe ekekwath duppath na yako.uba tution ekek karanna patan aran balapan uba kiyana taram lesida kiyala..danna pukak gana katha karapan
.

