කාමරේ-රෑට

Thunder_Flash

Junior member
  • May 28, 2016
    97
    4
    18
    මේකේ 10% විතර නම් ඇත්ත ඇති. අනෙක්වා නිකන් අතින් දාලා ලියලා වගේ. ඔච්චර දුක් විඳින්න ඕනෙද බං ඉගෙනගන්න. අනික මේ ලමයින්ගේ දෙමාපියො නෑදෑයො යාලුවො මොකෙක්වත් නැතුව ඕපපාතිකව පහල වුන එවුන් යැ. දෙමාපියො ඉන්නව නම් අඩු ගානේ ඉඩමක් හරි බැන්කුවේ තියලා ලමයට උගන්වනවා. නෑදෑයො ණයට හරි සල්ලි ටිකක් දෙනවා. නැති නම් රට ගිය අය හරි ඉන්නවා නම් නෑදෑයො අනිවා සල්ලි දෙනවා. යාළුවො එහෙමයි. ණයට හරි දෙනවා. ඒ මොකොවත්ම නෑ නම් ඉගෙනගන්න අතර අවට කාටහරි ටියුශන් එකක් කලෑකි යකෝ ගාණකට. නැති නම් සෙට් එකක්ම සෙට් වෙලා කොහෙ හරි බෝඩිමක් කුලියට අරන් තට්ටු ඇඳන් දාලා හිටියෑකිනෙ. අනේ මන්දා මෙහෙත් නිකන් චීන්නුන්ව වහල්කමේ යොදවනවා වගේ වෙලාද ඒ කියන්නේ මේ පත්තර කාරයා කියලා තියෙන හැටියට. :oo:.

    ane tho danna bambuwa...paththara karayo kiyana hamadema wiswasa karanna ba tamai.tho samajeta bahala balapiya kochchara prashna thiyana un innawada loketa pennane nathuwa..tho kiyana widiyata nadayo ehema udaw karanawanam lankawe ekekwath duppath na yako.uba tution ekek karanna patan aran balapan uba kiyana taram lesida kiyala..danna pukak gana katha karapan
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    රට ගිහින් උපාධි ගන්න උනුත් පිඟන් හෝදන එකේ ලංකාවෙ ඉඳන් ජොබ් කරන එක මහ දෙයක් නෙමේනෙ බන්
    හැබැයි කට්ටිය ආස මහපොළ වැඩි කරන් ආතල් එකේ බිබී ඉන්න
    අපිත් එක්ක බ්‍රිටිස් කවුන්සිල් එකේ හිටපු කොරියන් කෙල්ලෙක් හිටියා පාර්ට් ටයිම් ඒකෙම කුණු අදින
    ඒත් ඒකිගේ තාත්තා මොලේ සම්භන්ධ ඩොක්ටර් කෙනෙක්
    ඔය ෆාස්ට් ෆුඩ් එකක දවසට පැය 4ක් ඇද්දා නම් සල්ලි නෙ බන්,

    අපිත් බෝඩින් වල ජොබ් කරන ගමන් ඉගෙන ගත්තෙ
    බොන්නෙ නැතුව ගෑනුන්ට පුදන් නැතුව නම් ඉගෙන ගන්න පුලුවන් යස අගේට ;)
     
    • Like
    Reactions: C h o p p e

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:






    මේ හද්දා බොරු බං.

    මේ පත්තරේ ඔය දිගින් දිගට ලියන අමු කෙප්ප නිසා කෙල්ලෙක්ගේ අම්මා නෙවෙයි,විශ්ව විද්‍යාලෙට ආපු කෙල්ලෙක් බදින්න කොල්ලෙක් හොයාගන්න බෑ

    විශ්ව විද්‍යාලේ යන්න ලැබුනේ නැති එවුන් වෛරය පිරිමහගන්න ලියන ඒවා...
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල



    මේ හද්දා බොරු බං.

    මේ පත්තරේ ඔය දිගින් දිගට ලියන අමු කෙප්ප නිසා කෙල්ලෙක්ගේ අම්මා නෙවෙයි,විශ්ව විද්‍යාලෙට ආපු කෙල්ලෙක් බදින්න කොල්ලෙක් හොයාගන්න බෑ

    විශ්ව විද්‍යාලේ යන්න ලැබුනේ නැති එවුන් වෛරය පිරිමහගන්න ලියන ඒවා...


    :yes::yes::yes:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ane tho danna bambuwa...paththara karayo kiyana hamadema wiswasa karanna ba tamai.tho samajeta bahala balapiya kochchara prashna thiyana un innawada loketa pennane nathuwa..tho kiyana widiyata nadayo ehema udaw karanawanam lankawe ekekwath duppath na yako.uba tution ekek karanna patan aran balapan uba kiyana taram lesida kiyala..danna pukak gana katha karapan

    Thota wage anaata higana nadeayo na ban hamotama. Anika minissunta prashna thiyenawa thamai. Salli tiyena ekatath prashna tiyenawa nati ekatath prashna tiyenawa. Eka me toge samaaje reddak nisa newei. Ipadunaa nam prashna thamai kata unath. Anika duppath wenne eka ekaage koragatta dekin misak anun karapu dekin newi. Anduwen kanna andinna denakam balan inna higanno ekka nam mewa katha karala wadak na. Katta kala hari igenagena tenakata ena ekek thamai danne igenaganna tiyena duka. Methana "igenaganna unta prashna " kiyanne hena topic ekak. Mokada igenagannawane. Habai anik minissunta kanna andinna watura tika nati eka, ledata dukata beheth nati eka gana mehema liyannewath katha wennewath na ne. Igenaganna unuth mehema duk widinawa nam paw thamai. Namuth kavuruth balen duk windawanna damala na ne. Duka hari widawan igenagema tenakata enna balanne e hamoma. Ipaduna koi ekath ehemai. Prashna wisadagena jiwath wennai balanne. Hari tho danna puka kiyapan balanna me dewal wenne kolaba koheda? Danna ekek nam kiyapan tena koheda?