කාමරේ 3D වලින් හදාගන්න..

LegendWarrior

Active member
  • Nov 23, 2017
    324
    186
    43
    මට මං හදන්න ඉන්න කාමරේ 3 වලින් හදාගන්න ඕනේ.. ඒක හදාගන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක් කියපන්කෝ..
    බ්ලෙන්ඩර් වගේ ඉගෙනගෙන කරන්න ඕනේ දෙයක්ද ඒක?
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,536
    16,371
    113
    :eek:
    ඔයාටම හදාගන්නද ඕනා. ඕනෑම 3d software එකකින් පුළුවන්. sketchup වගේ එකක් බලන්න. blender වලිනුත් පුළුවන්. youtube එකෙන් ඉගෙන ගන්න පුළුවන් ඕවා.
    professionally කරනකොට autocad එකේ plan එක ඇදලා එක import කරනවා 3ds max වලට. 3ds max එකෙන් arch viz කරන්නේ ගොඩක් තැන් වල.