~කාමාතුර නබියා~
මුහම්මඩ් නබි කාමාතුරයෙක්,
ඇමරිකානු චිත්රපටය එළිදකී,
මුස්ලිම් ලෝකය කැළඹෙයි.
ලොව පුරා ඇමරිකානු තානාපති කාර්යාල අණතුරේ
ලෝකය කැළඹූ වීඩියෝව මෙන්න -
http://www.youtube.com/watch?v=ntgzoE7rU9A&feature=player_embedded
52 හැවිරිදි Sam Bacile නැමති ඊශ්රායල් ඇමරිකානු චිත්රපට අධ්යක්ෂවරයකු විසින් නිශ්පාදනය කරන ලද ඉස්ලාම් ආගමේ නිර්මාතෲ මුහම්මද් නබි විසින් සිදු කළේ යැයි කියන ලිංගික අපචාර අළලා නිෂ්පාදනය කරන ලද චිත්රපයක් හේතුවෙන් මේ වන විට මුලුමහත් මුස්ලිම් ලෝකයම කැළඹීමට පත්ව ඇත.
මුලින්ම මේ සදහා දැඩි විරෝධය පල කරමින් දහස ගණනක් එක්ව ඊජිප්තුවේ අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් සිදු කර ඇත. එහිදී අමෙරිකානු ධජය ගිනි තබමින් චිත්රපටය නිකුත් කිරිම සමිබන්ධයෙන් සමස්ථ මුස්ලිම් ප්රජාවගෙන් අමෙරිකානු රජය සමාව ගත යුතු බවත් උද්ඝොෂකයන් විසින් කියා තිබේ. මේ අතර පෙරේද 12 වනදා ලිබියාවේ බෙන්ගාසි නගරයේදී ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක් විසින් මෙම චිත්රපටයට විරෝධය දක්වමින් ලිබියාවේ ඇමරිකානු තානාපතිවරයා ද මරා දමා ඇතැයි වාර්ථා වනවා. ලෝකය පුරා ඉස්ලාමීය රට වල ඇමරිකානු විරෝධී උද්ඝෝෂන ඇවිලෙමින් පවතිද්දී අද 14 වනදා යේමනයේ ඇමරිකානු තානාපති කාර්යාලයට ද බෝම්බ ප්රහාර එල්ල කොට විනාශ කර දමා ඇතැයි වාර්ථා වනවා.
දැනට මෙය මහජන ප්රදර්ශණය නවතා ඇති මුත් එක් වරක් හොලිවුඩිහි ප්රදර්ශණය කර ඇත. චිත්රපටයේ දර්ශන ඇතුලත් විඩියෝ කොටසක් ලොව පුරා අධික නරඹන්නන් පිරිසක් අතරට මේ වන විට නරඹා ඇති අතර ඇෆ්ගනීස්තානය හා ඊජිප්තුව කුපිත වූ ජනතාව පාලනය කිරිම උදෙසා You tube හි මෙම විඩියො පටය නැරඹිම අවහිර කර ඇති බවද වාර්තා වනවා.
කෙසේ වෙතත් මෙම චිත්රපටය පෙන්ටගනයට පහරදිමේ 9/11 සිදුවීමට එකට එක කිරීමක් ලෙස අමෙරිකානු රජය විසින් මුස්ලිම් ප්රජාවට අපහාස කිරිමට කරන ලද කි්රයාවක් බවත් ඔවුන් තව දුරටත් පෙන්වා දෙනවා.
මූලාශ්ර :-
01 = http://www.aljazeera.com/news/middleeast/2012/09/201291214042970150.html
02 = http://www.presstv.ir/detail/2012/09/12/261104/antiislam-movie-made-by-israeliamerican/
03 = http://rt.com/news/israeli-filmmaker-hiding-muhammad-932/
04 =http://rt.com/news/yemen-police-protesters-embassy-020/
05 = http://lankacnews.com/sinhala/foreign-news/79754/
source fb