කාමේශ්වරී රසායනය

ceylonexplorer

Well-known member
  • Apr 9, 2022
    703
    531
    93
    ආරුවෙද ෆාමසිවල තියෙනවාද? ඕඩර් කරන්න බෑ. 200-300 අතරේ පැකටි තියෙනවාද ගන්න?
     
    • Like
    Reactions: Mr.Robot

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    kameshwaree rasayanaya kiyanne sex improve wennama hadapu ekak..anith sewanagala guli kiyanne math wenna,tril ekka ganna hadapu ekak
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,918
    16,895
    113
    Colombo
    එකෙක් විතරක් කාල හරියන්නේ නැහැ , දෙන්නම එකට ගන්න ඕන .

    ඕකෙන් වෙන්නේ ප්ලේෂර් එක වැඩි වෙනවා දැනෙනවා ගොඩක් වෙලා එන්ජෝය් කරන්න පුළුවන් . ඕගසම් එක එන අවස්තාව සාමාන්‍යයෙන් ඉක්මනට්ට ඉවර උනත් , මේක ඒ ආතල් එකේම ගොඩක් වෙලා ඕගසම් මුමන්ට් එකත් ගොඩාක් වෙලා විඳින්න පුළුවන්. ඒ වෙලාවේ වෙන ෆිලින් එක මොලේට ගොඩ වෙලා අල්ලාගෙන ඉන්න දැනෙනවා.

    ගෑනි ට කන්න දුන්නත් එහෙමයි .

    ගුලිය විතරක් කාල කරන්න එපා , ඒකට තව ඔය ත්‍රෙඩ් එකේ තියන ජාති දාල ජුස් එකක් හදල බීපන් ගානට බෙදල.
    ;)
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    646
    620
    93
    Kameshwari & Sewanagala deken honda mokakda?
    FB eke patta add godak tiyenne
    එහම කාමේශ්වරී අනම් මනම් දන්නේ නෑ මචන් , අපි කන්නෙ නම් අතල් එකට , ලගදි කෑව සෙවනගල කහ ඒවට නම් වැදුනේ නෑ
     
    • Like
    Reactions: Fiona Dabare