කාම ක්‍රියා 18+

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මම දැකල තියෙනවා අන්තර්ජාලයේ හැමතැනම වත්මන් ආණ්ඩුවට බැනලා තියෙනවා...මට පුදුමයි මෙච්චර මිනිස්සු මේ ආණ්ඩුවට බැන්නත් හැම චන්දයක්ම ඉහලින් දින්නා..මේ මිනිස්සු දෙපැත් නයි ද ඡන්දයක් ආවම උන්ව දිනවලා ඊට පස්සේ බැන බැන ඉන්න අනිත් මිනිස්සු එක්ක??:no::no::no: මේ ආණ්ඩුව කරපු හොඳ දේවලුත් තියෙනවා..ඒවා මං අගය කරනවා වගේම වැරදි හෙලා දකිනවා..:baffled::baffled::baffled: මට පක්ෂයක් නෑ..වැරදි කරන මිනිස්සු පන්නලා දාන්න ජනතාව දැනගන්න ඕනේ..ඒක වෙන්නේ නැති එකයි ප්‍රශ්නේ :oo::oo:

    මේ අදහස ත්‍රෙඩ් එක ගැන නොවේ.
    dileeshakr ගේ ‍කමෙන්ට් එකටය.

    අන්තර්ජාලයේ, ඊ නිවුස් එකේ, සමහර මාධ්‍යවල, සමහරවිට ජිනීවා ගියෙත් එකම අරමුදලකින් පඩි ලබන සුලු පිරිසක්. ඒත් උන් මේ රටේ බහුතර ජනතා කැමැත්ත නියෝජනය කරන්නෙ නෑ.
    බහුතර ජනතාව බුද්ධිමත් ඒ වගේම නිහඩයි. ඔවුන් නියම වෙලාවට තම බලය පාවිච්චි කරනවා.
    ඒ ඡන්දෙදි. ඔය රෙද්ද උස්සන් කෑ ගහන අයගෙ සද්දෙ වැඩි වුනාට හැමදාම උන් පරාදයි. උන්ට මේ රටේ ජනමතය වෙනස්කල නොහැකියි.
     
    Last edited:
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes::yes::yes::yes: ද්‍රෝහියෝ හැමදාම පරාදයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Munta Badu gahanna hodayi eka pennala dena ekeda ethakota warada thiyenne
    ඔය කථාවෙයි මම දාපු පෝස්ට් එකෙයි කිසිම ගැලපීමක් නැ,දාල තියෙන්නේ මොකක්ද කියල ඉස්සෙල්ලා තේරුම් ගමු .
    දැන් උබ දැක්කද බඩු ගහනවා ?? මොන සයිට් එකේද ඕක ගියේ ?කෝ ලින්ක් එක ? සුවර් එකටම කොහේ හරි කැලාපත්තර සයිට් එකක් වෙන්ඩ ඇති.:lol::lol: ඕවගේ යන දේවල් උබල විස්වාස කරනවද? නියම බුද්දිමත් "රට වැසියෙක්".
    :lol::lol:
     
    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    ඔය කථාවෙයි මම දාපු පෝස්ට් එකෙයි කිසිම ගැලපීමක් නැ,දාල තියෙන්නේ මොකක්ද කියල ඉස්සෙල්ලා තේරුම් ගමු .
    දැන් උබ දැක්කද බඩු ගහනවා ?? මොන සයිට් එකේද ඕක ගියේ ?කෝ ලින්ක් එක ? සුවර් එකටම කොහේ හරි කැලාපත්තර සයිට් එකක් වෙන්ඩ ඇති.:lol::lol: ඕවගේ යන දේවල් උබල විස්වාස කරනවද? නියම බුද්දිමත් "රට වැසියෙක්".
    :lol::lol:
    Yako mulu ratama dannawa mun gahana ewa umba witharai dan neththe
    Kamak ne umba umbe dharshane wenuwen noseli inna eka wedagath mokak unath hebeyi pasuthewena kalayath wedi eethaka ne mokada apith kalayak umba inna othana hitiyeeeee
    :D:D:D:D:D:D
     
    Last edited: