මම දැකල තියෙනවා අන්තර්ජාලයේ හැමතැනම වත්මන් ආණ්ඩුවට බැනලා තියෙනවා...මට පුදුමයි මෙච්චර මිනිස්සු මේ ආණ්ඩුවට බැන්නත් හැම චන්දයක්ම ඉහලින් දින්නා..මේ මිනිස්සු දෙපැත් නයි ද ඡන්දයක් ආවම උන්ව දිනවලා ඊට පස්සේ බැන බැන ඉන්න අනිත් මිනිස්සු එක්ක??මේ ආණ්ඩුව කරපු හොඳ දේවලුත් තියෙනවා..ඒවා මං අගය කරනවා වගේම වැරදි හෙලා දකිනවා..
මට පක්ෂයක් නෑ..වැරදි කරන මිනිස්සු පන්නලා දාන්න ජනතාව දැනගන්න ඕනේ..ඒක වෙන්නේ නැති එකයි ප්‍රශ්නේ
![]()
මේ අදහස ත්‍රෙඩ් එක ගැන නොවේ.dileeshakr ගේ කමෙන්ට් එකටය.
අන්තර්ජාලයේ, ඊ නිවුස් එකේ, සමහර මාධ්‍යවල, සමහරවිට ජිනීවා ගියෙත් එකම අරමුදලකින් පඩි ලබන සුලු පිරිසක්. ඒත් උන් මේ රටේ බහුතර ජනතා කැමැත්ත නියෝජනය කරන්නෙ නෑ.
බහුතර ජනතාව බුද්ධිමත් ඒ වගේම නිහඩයි. ඔවුන් නියම වෙලාවට තම බලය පාවිච්චි කරනවා.
ඒ ඡන්දෙදි. ඔය රෙද්ද උස්සන් කෑ ගහන අයගෙ සද්දෙ වැඩි වුනාට හැමදාම උන් පරාදයි. උන්ට මේ රටේ ජනමතය වෙනස්කල නොහැකියි.
Last edited:





