කාම මිත්‍යාචාරයේ හැසිරීම ගැන මීවනපලානේ හ

Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0
සියලු දෙනාට හැකි ඉක්මනින් සත්‍ය වැටහේවා ! අරිය උතුමන් ගරහා අකුසල් රැස් කර නොගනිත්වා !

මස් කෑවම කොහොමද පහත සිල් පද බිදෙන්නේ?

1. මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි
2. සුරාමේරය මජ්ජපමා දටඨානා වේරමණී සික්ඛා පදං සමාදියාමි

පැහැදිලි කරන්න පුළුවන් නම් හැමෝටම වැදගත් වේවි.
 
sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මස් කෑවම කොහොමද පහත සිල් පද බිදෙන්නේ?

    1. මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි
    2. සුරාමේරය මජ්ජපමා දටඨානා වේරමණී සික්ඛා පදං සමාදියාමි

    පැහැදිලි කරන්න පුළුවන් නම් හැමෝටම වැදගත් වේවි.

    බුදුදහම අනුමත කරන්නේ වේරමණී ( වැලකීම )සීලයට එහා ගිය සීලයක්.පානාතිපාතා සිල්පදය ගත්තොත් බුදුදහමේ දැක්වෙන්නේ පානාතිපාතා පහාය පාණාතිපාතා පටිවිරතෝහෝති යනුවෙන්.එයට ප්‍රානගාතය සඳහා වූ සියලු ආකාර අනුබලදීම් වලින් වැලකීම මෙන්ම සියලු ආකාර ප්‍රානීන් කෙරෙහි දයානුකම්පාව ඇතිකරගැනීමද ඇතුලත් වෙනව.

    ඒ අනුව මත්වීම යන දෙයින් අදහස් කරන්නේ සියලු ආකාර මත්වීම්.මත්පැන් මත්ද්‍රව්‍ය වලින් වන මත්වීම එකතරා අකාරයක මත්වීමක් පමනයි.මුසාවාදය කියන එක මිච්ඡාවාදය කියන පුළුල් අර්තකතනයක් සහිත වචනෙට අයිතිවෙනව.
     
    එතකොට මුසාවාදා , සුරාමේරය කියන වචන තේරුමක් නැතිව භාවිතා කල ඒවාද (හිස් වචනද)? නැතිනම් පංච ශීලයම තේරුමක් නැති දෙයක් ද? මොකද ඔබ විවරණය කරන ධර්ම කරුණු හුදෙක් පන්සිල් පද වලින් සීමා කර ඇති /අර්ථ දක්වන කරුණු වලින් ඔබ්බට ගිය බවක් මට හැඟෙන්නේ.

    ඔබගේ පැහැදිලි කිරීම හරියට මෙන්න මේ වගේ දෙයක්. තේක්ක ගස් පමණක් කපාගන්න අවසර දුන්නම වත්තේ තියෙන සියලුම ගස් වර්ග කපනවා වගේ වැඩක්. තේක්ක කියන්නෙත් ගස් වර්ගයක් ණේ , එක නිසා ඔක්කොම ගස් කපල දැම්ම කිවුවම හරිද?

    ඇයි අමු අමුවේ ම පෙනෙන්න තියෙන කරුනුත් විකෘති කරන්න උත්සහ දරන්නේ?

    මට මෙහෙම දෙයකුත් පෙනෙනවා, මුස්ලිම් අය කුරානයේ තියෙන කරුනුත් විග්‍රහ කරන්න ඔය වගේමයි. කුරානයේ ලියල තියෙනේ කිසියම් මෝඩ කරුණක් , නමුත් එය ඔවුන් විග්‍රහ කරන්නේ ඊට වඩා විශාල ක්ෂේත්‍රයක් පටලවාගෙන. එනම් කුරානයේ සදහන් වන අදහසත් අවසානයේ සම්පුර්ණයෙන්ම වෙනස් වන ආකාරයෙන්.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    cow-farbe.png&disposition=attachment

    සියලු දෙනාට හැකි ඉක්මනින් සත්‍ය වැටහේවා ! අරිය උතුමන් ගරහා අකුසල් රැස් කර නොගනිත්වා !

    බුදුදහම අනුමත කරන්නේ වේරමණී ( වැලකීම )සීලයට එහා ගිය සීලයක්.පානාතිපාතා සිල්පදය ගත්තොත් බුදුදහමේ දැක්වෙන්නේ පානාතිපාතා පහාය පාණාතිපාතා පටිවිරතෝහෝති යනුවෙන්.එයට ප්‍රානගාතය සඳහා වූ සියලු ආකාර අනුබලදීම් වලින් වැලකීම මෙන්ම සියලු ආකාර ප්‍රානීන් කෙරෙහි දයානුකම්පාව ඇතිකරගැනීමද ඇතුලත් වෙනව.

    ඒ අනුව මත්වීම යන දෙයින් අදහස් කරන්නේ සියලු ආකාර මත්වීම්.මත්පැන් මත්ද්‍රව්‍ය වලින් වන මත්වීම එකතරා අකාරයක මත්වීමක් පමනයි.මුසාවාදය කියන එක මිච්ඡාවාදය කියන පුළුල් අර්තකතනයක් සහිත වචනෙට අයිතිවෙනව.

    මේ හාමුදුරුවරුන්ටත් තමන් අගය කරන කෙනාගේ අඥානකමේ තරම දැන ගත්තාම ලැජ්ජා හිතේවි. ඒත් මේ හාමුදුරුවරුන්ටත් මීවනපලානේ අඥාන හිමිගේ කාම මිත්‍යාචාර විස්තරය කවරාකාරදැයි වටහා ගන්න උදව් කරන්න වෙනවා:

    Skylark
     
    Last edited:
    Jul 5, 2012
    1,773
    265
    0
    සියලු දෙනාට හැකි ඉක්මනින් සත්‍ය වැටහේවා ! අරිය උතුමන් ගරහා අකුසල් රැස් කර නොගනිත්වා !

    බුදුරදුන් බුද්ධත්වයට පත් වූයේ ඕස්ට්‍රේලියාවේ බටහිර මූදේදී බව සොයාගනී...!!!

    මේ බව සොයාගෙන ඇත්තේ අන් කිසිවෙක් නොව, මාගේ ගම් පළාත වන මීවනපළානේ දී ඉපදී පසුකාලයේදී පැවිදි වූ, අප කරුවුරුත් දන්නා මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේ විසිනුයි. උන්නාන්සේ වඩාත් කුප්‍රකට වූයේ "අප උපන් මේ හෙළ බිම බුදුන් උපන් ජන්බුද්දීපය" බව ප්‍රකාශ කිරීමත් සමගයි. පහත දැක්වෙන්නේ උන්නාන්සේ විසින් රචිත එහි දෙවන කොටස.මෙම පොතේ 83 වැනි පි‍ටුවෙන් ෆොටෝකොපි ගසා පහත දක්වා ඇති පින්තූරයේ දැක්වෙන ඉරි ගසා ඇති කොටස් හොඳින් කියවන්න.

    4.jpg

    මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේගේ ඇබිත්තයෙක් වන, 2012 අගදී සිදුවන ලෝක විනාශය මුලදීම ලොවට හෙළි කළ, මා මිත්‍ර දොන් ජයසිංහයන් විසින් අන්තර්ජාලයේ එය තවත් හොඳින් පැහැදිළි කර තිබෙන්නේ මෙලෙසයි.

    45.jpg

    ඔබට මේ කතාව පැහැදිළි ඇති. තාමත් පැහැදිළි මදි අයට සරළව මෙලෙස විස්තර කරන්නම්.

    මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේ විස්තර කළ විදියට, බුදු කෙනෙක් පහළ වන්නේ දැන් ශ්‍රී ලංකාව විදියට හැඳින්වෙන අපේ හෙළබිමේය. එසේම ලෝකයේ යහපත් කෙළවර හෙළබිමේ තිබෙන අතර ඒකේ අනික් කෙළවර තියෙන්නේ බර්මියුඩා ත්‍රිකෝණයේය. බුදුරදුන් පිටදුන් හිරිවඩුන්න බෝධිය හෙවත් බුද්ධත්වයට පත් වූ තැනට ප්‍රතිවිරුද්ධ තැන බර්මියුඩා ත්‍රිකෝණයයි.

    තවත් පැහැදිළිව කියනවනම් , "ලෝක ගෝලයේ බර්මියුඩා ත්‍රිකෝණය තිබෙන තැනට හරියටම අනික් පැත්තේ තමයි බුදුහාමුදුරුවො බුද්ධත්වයට පත් වුණේ"

    කවුරුවත් වර්ගපූර්ණිකාවට විරුද්ධව අවි අමෝරා ගන්න එපා. මේ කතාව මම නෙමෙයි කියන්නෙ, මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේ සහ උන්න්නාන්සේගේ ගෝල බාලයනුයි. මම ඉතින් ඒ ගැනත් සුපුරුදු පරිදි හෙළගවේශණය කරල ඉවර වෙලා හෙළුවෙන් වනන්නයි (හෙළුවෙන්=එළුවෙන්=සිංහලෙන් වර්ණනාකරන්නයි) මේ සූදානම.

    අපි බර්මියුඩා ත්‍රිකෝණයට අනික් පැත්ත කුමක්ද කියා බලමු. වෙබ් අඩවි වලින් ඒ ගැන තොරතුරු සොයද්දී මෙවැනි දෙයක් දැනගැනීමට පුළුවන්.
    When you visit the coastal region of Western Australia you are standing on the Antipode (opposite side) of the Bermuda Triangle!
    If the earth were a glass ball and you were able to see through it to the other side what would you find directly beneath your feet? The Island of Bermuda is almost directly opposite Fremantle, Rottnest Island (Perth Metro Area). The Triangle includes the greater part of the West Australian coastline. When visiting this region of Western Australia you are literally on the 'Other Side' of the infamous Bermuda Triangle!
    source: http://www.americandownunder.com/phantom/BermudaSouth/bsgeo.asp
    ඊට අමතරව ඔබටම මේ ගැන පොඩි පර්යේෂණයක් කරන්න පුළුවන්. www.antipodemap.com/යනුවෙන් හැඳින්වෙන්නේ ලෝකයේ අනික් පැත්ත කුමක්ද කියල විද්‍යාත්මකව ගණනය කරන එක්තරා වෙබ් අඩවියක්. (මේ වගේ වෙබ් අඩවි ඕනැ තරම් තිබෙනව). අපි බලමු එහි ප්‍රතිඵලය

    janbudvipaya.jpg

    දැන් මෙතන පොඩි පරස්පරතාවයක් තිබෙනව කියල ඔබට හිතෙන්න ඇති. එනම්, හෙළ බිම හැර අන් කිසිම තැනක බුදු කෙනෙකුගේ බුද්ධත්වයට පත් වීම සිදු නොවන බව ඉහත පොතේ උදෘතයේ දැක්වෙනවානේ. නමුත් ඉහත ප්‍රතිඵල අනුව අපට පෙනෙන්නේ බුදුන් බුද්ධත්වයට පත් වෙලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ බටහිර මූදේදී බවයි.

    කලබල වෙන්න කරි නෑ. මෙන්න මේ වෙලාවෙදි අපට දෙයියෙක් වගේ අරිසෙන් අහුබුදු වන් පිහිට වෙනව. අරිසෙන් අහුබුදුවන්ට අනුව මුළු ලෝකයම ශිෂ්ටාචාර කරලා තියෙන්නේ අපේ හෙළුවන් විසිනුයි. ඒ අනුව බුද්ධ කාලයේදී බටහිර ඕස්ට්‍රේලියාව අපගේ හෙළයේ කොටසකි. බොරුයි කියල හිතෙනවනම් එහෙම නෑ කීමට තිබෙන සෙල් ලිපි පෙන්වන්න. ඒ වගේම මූදෙ යට බෝ ගස් වැවුණද වැනි මෝඩ ප්‍රශ්න එහෙමනම් අහන්න එපා.

    හෙළුවනි, අපට මෙය අගනා සොයාගැනීමක් නොවේද? ශ්‍රී රාවණයන් ගැන ආඩම්බර වීම මදකට නවතා දමා බටහිර ඕස්ට්‍රේලියාව අපේ හෙළයේ කොටසක් වීම ගැනත් අපි ආඩම්බර වෙමු. දැන් බුද්ධගයාව වන්දනා කරන්න කියල යනවනම්, අපේ මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේ පවසන විදියට ඔය වන්දනා නඩ යන්න ඕනැ බටහිර ඕස්ට්‍රේලියාවටයි .

    ඉහත ඇත්තේ උපහාසාත්මක බ්ලොග් එකකින් මීවනපලානේ හාමුදුරුවන්ගේ මෝඩ කතා උපහාසයට ලක් කල අයුරුයි. බර්මියුඩා ත්‍රිකෝනය ගැන නොදන්නා නූගත් මිනිසුන්ට, බුද්ධත්වය ලැබීම සහ බර්මියුඩාව අතර සම්බන්දයක් මවා පට්ට කෙබරයක් ඇදබාන්නට ගොස් මීවනපලානේ හාමුදුරුවන් නෝන්ඩි වී පීචං වී ගිය අවස්තාවකි. අරිහත් බව ගැන සිතාගත හැකියි නේද??
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ජිංතක ජිල්ලබකිට;20355889 said:
    බුදුරදුන් බුද්ධත්වයට පත් වූයේ ඕස්ට්‍රේලියාවේ බටහිර මූදේදී බව සොයාගනී...!!!

    මේ බව සොයාගෙන ඇත්තේ අන් කිසිවෙක් නොව, මාගේ ගම් පළාත වන මීවනපළානේ දී ඉපදී පසුකාලයේදී පැවිදි වූ, අප කරුවුරුත් දන්නා මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේ විසිනුයි. උන්නාන්සේ වඩාත් කුප්‍රකට වූයේ "අප උපන් මේ හෙළ බිම බුදුන් උපන් ජන්බුද්දීපය" බව ප්‍රකාශ කිරීමත් සමගයි. පහත දැක්වෙන්නේ උන්නාන්සේ විසින් රචිත එහි දෙවන කොටස.

    ...

    ඉහත ඇත්තේ උපහාසාත්මක බ්ලොග් එකකින් මීවනපලානේ හාමුදුරුවන්ගේ මෝඩ කතා උපහාසයට ලක් කල අයුරුයි. බර්මියුඩා ත්‍රිකෝනය ගැන නොදන්නා නූගත් මිනිසුන්ට, බුද්ධත්වය ලැබීම සහ බර්මියුඩාව අතර සම්බන්දයක් මවා පට්ට කෙබරයක් ඇදබාන්නට ගොස් මීවනපලානේ හාමුදුරුවන් නෝන්ඩි වී පීචං වී ගිය අවස්තාවකි. අරිහත් බව ගැන සිතාගත හැකියි නේද??

    පින්වත් ජිංතක ජිල්ලබකිට,

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි අතිශයින්ම මෝඩ භික්ෂූවක්. මම ඒ ආකාර පුද්ගලයින් තවත් දැක තිබෙනවා.

    අතිශයීන්ම මෝඩ පුද්ගලයින්ට එක් උදාහරණයක් ලෙස දෙමාපිය සැලකුම් ලබන සමහර අඥාන දරුවන් දැක්විය හැකියී. ඒ සමහර අඥාන දරුවන්ව කවා පොවා ලොකු මහත් කරවන්න, මනා අධ්‍යාපනයක් ලබා දෙන්න, ඔවුන්ගේ මතු අනාගතය යහපත් ලෙස පවත්වාගෙන යන්න අවශ්‍ය කටයුතු කරන්න දෙමාපියෝ දැඩි දුක් විදිමින් නොනවතින අරගලයක නිරත වෙනවා. දෙමාපියන් ඒ අඥාන දරුවන්ගේ යහපත වෙනුවෙන් කොච්චර කටයුතු කලත්, ඒ දෙමාපියන් කරන යහපත් දේ තම දෑසින් දැක දැකත් ඒ අඥාන දරුවෝ හිතනවා මේ මගේ අම්මා, මේ මගේ තාත්තා මට යහපතක් වෙනවාට කැමති නැතිව මට යමක් ලැබෙන්න තියෙනවානම් ඒක වලකනවා, මගේ උවමනාවන් සපුරා දෙන්නේ නැහැ, මට වද දෙනවා, මට දුක් දෙනවා, මට සතුටින් ඉන්න දෙන්නේ නැහැ, මගේ දියුණුවට බාධා කරනවා කියා.

    එවන් අඥාන දරුවෙකුගෙන් ඇහුවොත් කුමක්ද හරියටම දෙමාපියන් කල අවැඩ කියා, ඒ අඥාන දරුවාට දෙමාපියන් සැබැවින්ම කල අවැඩක් සකාරණව පෙන්වා දෙන්න බැහැ. දෙමාපියන් මේ මේ කටයුතු ඒ දරුවාගේ යහපත වෙනුවෙන් කරලා තිබෙනවා නේදැයි ඒ අඥාන දරුවාගෙන් ඇහුවොත් ඒ ඒ කටයුතු කරලා තියෙන බව ප්‍රතික්ෂේප කරන්න බැරි නිසාදෝ අකමැත්තෙන් පිළිගන්නවා, ඒ ගැන වැඩිය කතා කරන්නත් කැමති නැහැ, ඒ ගැන කතාව මඟ හරින්න උත්සාහ ගන්නවා.

    දෙමාපියන් තමන්ගේ යහපත වෙනුවෙන් පුන පුනා කටයුතු කරන බව ඇස් පනාපිට දැක දැකත් දෙමාපියන් තමන්ට අවැඩ කරන සේ දකින දරුවන්ගේ අඥානකම මෙතරම් යැයි හිතාගන්න මටත් අපහසුයි. වටහාගන්න දුෂ්කර වන්නේ ඇයි මේ සත්‍ය ලෙසින්ම සිදුව ඇති, පේන්න තියෙන කරුණු නොසලකා සිදුව නැති කරුණු අරබයා ඒ අසත්පුරුෂ දරුවන් තමන්ගේ දොස් රහිත දෙමාපියන්ට දොස් පවරන්නේ කියා. සමාජයේ සම්මත ලෙසින් "පිස්සු හැදිලා" යැයි කියන්න බැරි, කාලා ඇඳලා ඉන්න පුළුවන්, ලියන්න කියන්න පුළුවන්, රස්සාවක් කරන වයසේ නම් රස්සාවක් කරන්නත් පුළුවන් එවන් දරුවන්ට තමන්ගේ දෙමාපියන්ගේ ඇති ගුණ නොපෙනී නැති නුගුණ පෙනෙන්නේ කෙසේ දැයි වටහා ගැනීම දුෂ්කරයි. ඒ අසත්පුරුෂ දරුවන් අතිශයින්ම අඥානවන්තයි. ඔවුන්ගේ මෝඩකම හරිම ගැඹුරුයි, මෙතරම් යැයි පමණ කරන්න අපහසුයි, මහා සාගරයක් වගේ.

    ඒ වගේ තමයි මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි රහත් වෙලා යැයි හිතාගෙන ඉන්නා සමහර පුද්ගලයින්ගේ ස්වභාවය. මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි දහම වරදවා ගෙන ඇති බවටත්, සාමාන්‍ය දැනීම ඇති අයටත් ඒ හිමිගේ මෝඩකම වැටහෙන බවටත් ඇස් පනා පිට දැකිය හැකි ලෙස පුන පුනා පෙන්වන ලද හේතු කාරණා දැක දැකත් අතිශයින්ම මෝඩ භික්ෂූවක් වන මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි රහත් වෙලා යැයි දිගටම හිතනා තුච්ඡ පුද්ගලයින්ගේ මෝඩකම හරිම ගැඹුරුයි, පමණ කරන්න අපහසුයි, මහා සාගරයක් වගේ.

    Skylark

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    එතකොට මුසාවාදා , සුරාමේරය කියන වචන තේරුමක් නැතිව භාවිතා කල ඒවාද (හිස් වචනද)? නැතිනම් පංච ශීලයම තේරුමක් නැති දෙයක් ද? මොකද ඔබ විවරණය කරන ධර්ම කරුණු හුදෙක් පන්සිල් පද වලින් සීමා කර ඇති /අර්ථ දක්වන කරුණු වලින් ඔබ්බට ගිය බවක් මට හැඟෙන්නේ.

    ඔබගේ පැහැදිලි කිරීම හරියට මෙන්න මේ වගේ දෙයක්. තේක්ක ගස් පමණක් කපාගන්න අවසර දුන්නම වත්තේ තියෙන සියලුම ගස් වර්ග කපනවා වගේ වැඩක්. තේක්ක කියන්නෙත් ගස් වර්ගයක් ණේ , එක නිසා ඔක්කොම ගස් කපල දැම්ම කිවුවම හරිද?

    ඇයි අමු අමුවේ ම පෙනෙන්න තියෙන කරුනුත් විකෘති කරන්න උත්සහ දරන්නේ?

    මට මෙහෙම දෙයකුත් පෙනෙනවා, මුස්ලිම් අය කුරානයේ තියෙන කරුනුත් විග්‍රහ කරන්න ඔය වගේමයි. කුරානයේ ලියල තියෙනේ කිසියම් මෝඩ කරුණක් , නමුත් එය ඔවුන් විග්‍රහ කරන්නේ ඊට වඩා විශාල ක්ෂේත්‍රයක් පටලවාගෙන. එනම් කුරානයේ සදහන් වන අදහසත් අවසානයේ සම්පුර්ණයෙන්ම වෙනස් වන ආකාරයෙන්.

    සද්දයක් නැහැ වගේ..
     
    පන්ච ශීලය කියන්නෙ බුදුහාමුදුරුවො බුදුවෙන්නත් කලින් හෙලබිමේ අය සමාදන් උන සීලයක්.බුදුහාමුදුරුවො කලේ ඒ සම්මතයට ගරු කරමින්ම එම සීලය වඩා ගැඹුරු ආකාරයෙන් විග්‍රහ කර වේරමණී හෙවත් වැලකීමට එහා ගිය ආකාරයට, එය ක්‍රියාත්මක කරන ආකාරය පෙන්වාදීමයි.ශීලය වෘතයක් ලෙස රැකීම උදෙසා අනුබල දීම වෙනුවට උන්වහසේ සිදුකලේ ධර්මාවබෝධය ලබාදීම තුලින් සීලයද ඉබේම රැකෙන අයුරින් මිනිසුන් තුල ධර්මාවබෝධය ඇතිකිරීමයි. එවිට ආයාසයකින් තොරව ඔවුන් අතින් සීලය ඉබේම රැකීම සිදුවේ.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    පන්ච ශීලය කියන්නෙ බුදුහාමුදුරුවො බුදුවෙන්නත් කලින් හෙලබිමේ අය සමාදන් උන සීලයක්.

    මේක මමත් අහල තියනදෙයක්.
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    පන්ච ශීලය කියන්නෙ බුදුහාමුදුරුවො බුදුවෙන්නත් කලින් හෙලබිමේ අය සමාදන් උන සීලයක්.බුදුහාමුදුරුවො කලේ ඒ සම්මතයට ගරු කරමින්ම එම සීලය වඩා ගැඹුරු ආකාරයෙන් විග්‍රහ කර වේරමණී හෙවත් වැලකීමට එහා ගිය ආකාරයට, එය ක්‍රියාත්මක කරන ආකාරය පෙන්වාදීමයි.ශීලය වෘතයක් ලෙස රැකීම උදෙසා අනුබල දීම වෙනුවට උන්වහසේ සිදුකලේ ධර්මාවබෝධය ලබාදීම තුලින් සීලයද ඉබේම රැකෙන අයුරින් මිනිසුන් තුල ධර්මාවබෝධය ඇතිකිරීමයි. එවිට ආයාසයකින් තොරව ඔවුන් අතින් සීලය ඉබේම රැකීම සිදුවේ.

    මෙහෙමයි, කෙලින්ම කරණය ගැන කතාකරමුකෝ , පංච ශිලයෙන් එහාගිය ශීලයක් ගැන ත්‍රිපිටකයේ සදහන් වෙනවා, එක ගැන නෙවෙයි මෙතන කතා කලේ.
    යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර වැඩක් නැහැ, ඔබ (හෝ උක්ත ස්වාමින්වහන්සේ ) පවසන පරිදි , මස් කෑවම අනිත් සීපද කැඩෙනව කියන එක ගැනයි කතාව.

    {එතකොට මුසාවාදා , සුරාමේරය කියන වචන තේරුමක් නැතිව භාවිතා කල ඒවාද (හිස් වචනද)? නැතිනම් පංච ශීලයම තේරුමක් නැති දෙයක් ද? මොකද ඔබ විවරණය කරන ධර්ම කරුණු හුදෙක් පන්සිල් පද වලින් සීමා කර ඇති /අර්ථ දක්වන කරුණු වලින් ඔබ්බට ගිය බවක් මට හැඟෙන්නේ. }

    අඩුම වශයෙන් පහත සිල්පද , මස් කෑමෙන් බිදෙන හැටි පෙන්නුවොත් ඇති, ඊට එහා ගිය සීලයක් ගැන නේ ඔබගේ කතාව.. එම නිසා මේ සිල් පද දෙක මස් කෑමෙන් කැඩෙන හැටි ඔබට ඉතාම පහසුවෙන් පෙන්විය හැකිවෙයි.

    1. මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි
    2. සුරාමේරය මජ්ජපමා දටඨානා වේරමණී සික්ඛා පදං සමාදියාමි

    මම මුල් වචන දෙක පොඩ්ඩක් highlight කලා , මොකද කලින් පාර ඇහුවම, වේරමණී / මජ්ජපමා යන වචන විතරක් ඔබට අහු උන බවක් තමයි පෙනුනේ.

    පද පරම දේශනාවේ පද දෙකක් විතර හැලිලා වගේ
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ජිංතක ජිල්ලබකිට;20687009 said:
    බුදුන් උපන්නේ බටහිර ඔස්ට්‍රේලියාවේ මුදේ කියා සොයාගත් හොර මහණා මීවනපලානේ සිරි සද්දම්මාලංකාර

    4.jpg

    523180_180706318730663_1525360846_n.jpg

    :lol::lol::lol:

    ජිංතක ජිල්ලබකිට is infamous around these parts :lol:

    රතු වෙලා ඉන්න එවුන් දාන මෝඩ චූන් කවුරුවත් ගන්ගන්නෙ නෑ හලෝ.